2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගේ නමත් කීවා.......
    Happy13.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආවා ආවා ආවා...... 8 යි මාළඹේට එනකොට..... කඩුවෙල පට්ට ට්‍රැෆික්..... දකුණෙන් දාගෙන ආවා ඒමක්....... :rofl: යාන්තම් දැන් ගෙදරට ගොඩ බැස්සේ...... ලැප දාගත්තා.... සබ් එකට ගහ ගත්තා.... දැන් ඉතින් අර එදා කාපු ටිපි ටිප් වගේ එකකුත් ඈන්න ආවා මාළඹෙන්..... ඒකට වැඩේ දෙන ගමන් විල් තෙරට බැස්සා...... :cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පට්ට සිංදුවක් මේකනම්....
    පද ගැලපුම උපරිමයි...
    ඊටත් එහා මියුසික් එක...
    උච්ච ස්වර යොදාගනිමින් හදවතම දෙදෙරුම් කවනවා ....!!!!
    මේ ගීතය ප්‍රචාරය කල කිඹුලාට අපේ උපහාරය
    Happy10.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සද දිය දෙවුන සේ සිනහව පිපුනාම
    නුඹ කොයි තරම් සුවදද මගෙ හිත ගාව
    දෑ කුල සිරිත් සිටි සද මග අවුරාන
    හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම

    නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
    දිළිසෙන්නේද පුර පස දිළි සද ගාව
    ඒ හද ඈයිද දියවකදී මුළු රෑම
    දියවී ගිහින් රැදුනේ තරු ඈස ගාව

    ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවද
    සොදා හල හැකිද ගැරහුම් රළ ගාව
    කඩ ඉම ලග ඉදන් වත් නුඹ හැමදාම
    මට අත වනාපන් නළියන නළ සේම​
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ආවා ආවා ආවා...... 8 යි මාළඹේට එනකොට..... කඩුවෙල පට්ට ට්‍රැෆික්..... දකුණෙන් දාගෙන ආවා ඒමක්....... :rofl: යාන්තම් දැන් ගෙදරට ගොඩ බැස්සේ...... ලැප දාගත්තා.... සබ් එකට ගහ ගත්තා.... දැන් ඉතින් අර එදා කාපු ටිපි ටිප් වගේ එකකුත් ඈන්න ආවා මාළඹෙන්..... ඒකට වැඩේ දෙන ගමන් විල් තෙරට බැස්සා...... :cool:
    අපිට නෑ ??? :sorry:
    බඩගිනි හැදෙනවා ඔහොම කියනකොට... :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරාද ? :baffled:
    එහෙනං හතරමායිමකට වද්ගන්න නාකයි :baffled:
    හා හා..... එහෙම කිව්වට ඉතින් ඒවත් කෙරෙන්න ඕන දේවල්නේ.....;););)

    නැත්තම් අර ටැග් බුවා වගේ (බලධර‍යා විසින් කපාහරින ලදි) ඉන්න තම‍යි වෙන්නේ.....:eek::eek::lol::lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පට්ට සිංදුවක් මේකනම්....
    පද ගැලපුම උපරිමයි...
    ඊටත් එහා මියුසික් එක...
    උච්ච ස්වර යොදාගනිමින් හදවතම දෙදෙරුම් කවනවා ....!!!!
    මේ ගීතය ප්‍රචාරය කල කිඹුලාට අපේ උපහාරය
    Happy10.gif
    කාසිම් කියන්නෙ එසේ මෙසේ පොරක්යැ... :cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සද දිය දෙවුන සේ සිනහව පිපුනාම
    නුඹ කොයි තරම් සුවදද මගෙ හිත ගාව
    දෑ කුල සිරිත් සිටි සද මග අවුරාන
    හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම

    නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
    දිළිසෙන්නේද පුර පස දිළි සද ගාව
    ඒ හද ඈයිද දියවකදී මුළු රෑම
    දියවී ගිහින් රැදුනේ තරු ඈස ගාව

    ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවද
    සොදා හල හැකිද ගැරහුම් රළ ගාව
    කඩ ඉම ලග ඉදන් වත් නුඹ හැමදාම
    මට අත වනාපන් නළියන නළ සේම​

    :cool: