ආවා ආවා ආවා...... 8 යි මාළඹේට එනකොට..... කඩුවෙල පට්ට ට්රැෆික්..... දකුණෙන් දාගෙන ආවා ඒමක්.......යාන්තම් දැන් ගෙදරට ගොඩ බැස්සේ...... ලැප දාගත්තා.... සබ් එකට ගහ ගත්තා.... දැන් ඉතින් අර එදා කාපු ටිපි ටිප් වගේ එකකුත් ඈන්න ආවා මාළඹෙන්..... ඒකට වැඩේ දෙන ගමන් විල් තෙරට බැස්සා......
![]()
යාන්තම් දැන් ගෙදරට ගොඩ බැස්සේ...... ලැප දාගත්තා.... සබ් එකට ගහ ගත්තා.... දැන් ඉතින් අර එදා කාපු ටිපි ටිප් වගේ එකකුත් ඈන්න ආවා මාළඹෙන්..... ඒකට වැඩේ දෙන ගමන් විල් තෙරට බැස්සා......





