2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හෙලයෙකු වී හෙලුවෙන් වැනීමට හැකිවීම කෙතරම් අගනේද...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බබරෙකු හැඩුවා මලක් ලගදි බබරෙකු හැඩුවා ඇහේ කදුළු ඇති ඒ බබරිදු දැක හඩන්නේ ඇයි දෝ මල ඇසුවා
    ලඳ එහා ඇති ඕවිට පාමුල කතකි මල මට බහ දුන්නා කව්දෝ ඇවිදින් ඒ මල නෙලූ බව ඉකිබිමින් බබරිදු කීවා
    ඇහේ කදුළු නුබ හිතේ කදුළු දැක ඇයටත් හරියට දුක හිතුනා එහෙනම් මා වෙත පියබා එන්නය් සෙනෙහෙ සිතින් ඒ මල කීවා...

    :baffled::cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිම්බුලෝ ඔය යුරාජයට හොදට රාගය ඇවිස්සෙන , හොද රාගයක් එක්ක සින්දුවක් දියන් නැත්නම් ඕකා මේ කපේට පියෙක් වෙන්නේ නැහැ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හෙලුවෙන් වැනීමට හැකිවීම කෙතරම් අගනේද...
    tuzki-bunny-emoticon-010.gif
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    සංසාර සෙවනල්ල ලෙස ආ පතාලා
    සුං ගාල රස දෙන්න කලතා පෙරාලා
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සන්කාපලයාට එලකිරිය ලොඩ් වෙන්නේ නැලු මචන්ලා සන්කේ කට්ටියටම කියන්න කිව්වා
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බිසරු ලියන් මැද
    රුසිරු සුපුල් වත
    සසළ කරයි හද මාලනියේ
    මදන තෙදින් හිඳු සදිසි යොවුන් ළද
    බඳිනු තදින් හිත දේහිනියේ

    රතඳර පියුමෙහි රොන්සුනු වැගිරෙත
    කෙළෙසඳ හැඟුමන් මැඩලන්නේ
    උතුරා යත්දෙන් රොන්කඳ මධුයාමේ
    හිමකර සෙවණේ එක හීනෙ
    ඔබ සතපමි නහවා අමරති රඟ ලෝලේ​