2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අහල පහල ගෑනුන්ට පේන්න වනන්න එපා තියලා කිව්වෙ... :no:
හෙළුවෙන් වැනීම මාහට
අම්මටසිරිවෙන ආඩම්බරයකි...
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
tuzki-bunny-emoticon-010.gif
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එතනත් එන කෝල් එක ආන්සර් කරන්නත් දයාබර බිරිදගේ රැස් බලන්න වීම ගැන ඇත්තටම මාගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරමි
    ඌ හෙළුවෙන් වනන වෙලාවෙ උඹත් ඉතින් කෝල් කරන්න යනවනෙ... :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මුහුණ වසා

    නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
    සඳඑළියේ මං පෙත පාදා
    රහසක් සඟවා
    ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා
    ඇය යන්න ගියා මැකිලා

    යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මූණ වසා
    ----------------------------------------------------------------------------------------------------------
    පද රචනය - සුනිල් සරත් පෙරේරා
    සංගීතය - එච්.එම්. ජයවර්ධන
    ගායනය - අමරසිරි පීරිස්​
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මෙන්න සින්දු...
    මේ ගීත තේරුම් ගන්නනම්..
    ඩෙෆා දෙකක් දාගත යුතුයැ.
    Happy1.gif
    Happy1.gif
    Happy1.gif
    Happy1.gif
    අර තාප්පෙ අයිනෙ කෑන් එක ගනිං මෙහෙට... :P
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    එතනත් එන කෝල් එක ආන්සර් කරන්නත් දයාබර බිරිදගේ රැස් බලන්න වීම ගැන ඇත්තටම මාගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කරමි

    අඩ්ඩා ගමයා....ඔන්න උබටනම් හෙලුවෙන් වෑනීම සුලු දෙයක් නේ බන්...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඇය යන්න ගියා .......

    පද සුනිල් සරත් පෙරේරා
    සංගීතය එච් එම් ජයවර්ධන
    හඬ අමරසිරි පීරිස්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අර තාප්පෙ අයිනෙ කෑන් එක ගනිං මෙහෙට... :P

    :lol::lol:
    බියර් එක බිලා එයාර් ෆ්‍රෙෂ්න එක කටට ගහාගත්ත් පුද්ගලයෙක් ඔය සසා කියන්නේ ලොල් :lol::rofl::rofl: