සබනා ආවා කියලා වෑර්ලස් එකෙන් කියපංකෝ කිඹුල් අයියේ
ඔන්න ආවා වලතර සබනා,,,,
සබනී නෑද්ද අද??
සබනා ආවා කියලා වෑර්ලස් එකෙන් කියපංකෝ කිඹුල් අයියේ
හුටා..... යකෝ එහා මෙහා වෙච්ච ඩිංගට ෆොටෝ කෑල්ලක් අරන් දැම්මේ.... හොද වෙලාවට ඈහුනේ නෑ..... සබ් එකට දාලා තිබිලත්...... ඈහුනා නම් මම ඉවරයි......

අපහාස කරන්න එපා යකෝඔන්න ආවා වලතර සබනා,,,,
සබනී නෑද්ද අද??



කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
පහන් සිළෙන් නොදුටුව රුව
ඇල දොළ ලඟ සිරියාවට //
හිරු කුමරුට අතවනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා
අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය //
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැළවීයන් සංකා හැර ප්‍රේමියේ
කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි
ගායනය - චන්දන ලියනාරච්චි
සංගීතය - ජයසිරි අමරසේකර
ගී පද - චන්න ජයනාත්

හුටා..... යකෝ එහා මෙහා වෙච්ච ඩිංගට ෆොටෝ කෑල්ලක් අරන් දැම්මේ.... හොද වෙලාවට ඈහුනේ නෑ..... සබ් එකට දාලා තිබිලත්...... ඈහුනා නම් මම ඉවරයි......
![]()
![]()


නෑ නෑ ඒ හේෂානයා...ඔයා නෙද අද cod වලදි දෙකක් වට්ටගෙන දිව්වේ![]()



අඩේ මමත් ඔය ට්‍රැෆික් එකට අහු වෙලා හිටිය බන්
හවස 5.45 ඉදන්
සිකුරාදට ඉතින් සදා ඔහොම තමා බං.... මට අමතක උනා.... නැත්නම් විනාඩි 10යේ ගමන...... 
ලැජ්ජයි අයියේහුටා..... යකෝ එහා මෙහා වෙච්ච ඩිංගට ෆොටෝ කෑල්ලක් අරන් දැම්මේ.... හොද වෙලාවට ඈහුනේ නෑ..... සබ් එකට දාලා තිබිලත්...... ඈහුනා නම් මම ඉවරයි......
![]()
![]()



අමුවෙන් වනාගත්තනං ඔය ඇති![]()
අමුවෙන් වනන්න විදිහක් නෑ..... මුඛ පරීක්ෂණේට අහු උනොත් මම ඉවරයි...... 