2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked: හුටා..... යකෝ එහා මෙහා වෙච්ච ඩිංගට ෆොටෝ කෑල්ලක් අරන් දැම්මේ.... හොද වෙලාවට ඈහුනේ නෑ..... සබ් එකට දාලා තිබිලත්...... ඈහුනා නම් මම ඉවරයි...... :dull: :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවි සීපද ඇහෙන ඈත
    කුරහන් මල් පිපෙන රෑට
    සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
    වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

    පහන් සිළෙන් නොදුටුව රුව
    ඇල දොළ ලඟ සිරියාවට //
    හිරු කුමරුට අතවනන්න හදනවා
    එපා නගෝ තරහ වෙන්න හිතෙනවා

    අද රෑ වස්දඬු රාවය
    කියයි හිතේ ඇති ආලය //
    තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
    නැළවීයන් සංකා හැර ප්‍රේමියේ

    කවි සීපද ඇහෙන ඈත
    කුරහන් මල් පිපෙන රෑට
    සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
    වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
    මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
    නිදි යහනට මල් සුවඳක් නොවේවි
    හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි


    ගායනය - චන්දන ලියනාරච්චි
    සංගීතය - ජයසිරි අමරසේකර
    ගී පද - චන්න ජයනාත්​

    :cool:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :shocked: හුටා..... යකෝ එහා මෙහා වෙච්ච ඩිංගට ෆොටෝ කෑල්ලක් අරන් දැම්මේ.... හොද වෙලාවට ඈහුනේ නෑ..... සබ් එකට දාලා තිබිලත්...... ඈහුනා නම් මම ඉවරයි...... :dull: :(
    :lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දැන් ග්ලූකෝරස එක කඩලා එතන ටොයෝටා එකක් දාලා :(:(
    මට අර සබනිව මුලින්ම හම්බුනේ ඔතන තමා :(:(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    පප්පි ඔයා :shocked:

    නැ වෙන කෙනෙක්
    avatar123465_37.gif
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔයා නෙද අද cod වලදි දෙකක් වට්ටගෙන දිව්වේ :lol:
    නෑ නෑ ඒ හේෂානයා... :baffled:
    ඒ දෙක උඹ අහුලගෙන කටේ දාගත්තා කියලා අන්න ඌ උඹව හොයනවා... :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අඩේ මමත් ඔය ට්‍රැෆික් එකට අහු වෙලා හිටිය බන්
    හවස 5.45 ඉදන්

    :shocked: සිකුරාදට ඉතින් සදා ඔහොම තමා බං.... මට අමතක උනා.... නැත්නම් විනාඩි 10යේ ගමන...... :)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
    එය වැරදී ළඳුනේ
    නිතරම කඳුලෙනි මා පසුවන්නේ
    මට අයිතිය කඳුලයි
    මට අයිතිය කඳුලයි.....

    පාළුව තනිකම මට වද දෙන විට
    කෙලෙසද ඉවසන්නේ
    කියන්න සොඳුරිය
    කියන්න සොඳුරිය
    ඇයි මට මෙහෙම උනේ

    මා සතුටින් බව ....

    මා අමතක කොට ඔබ ගත නව මග
    ඔබ හට සුව දෙයි නම්
    කුමක් උනත් මට ඒ ගැන කම් නැත
    තනිවම මා ඉන්නම්

    මා සතුටින් බව ....


    ගායනය - gypsies - Sunil Pere​
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :shocked: හුටා..... යකෝ එහා මෙහා වෙච්ච ඩිංගට ෆොටෝ කෑල්ලක් අරන් දැම්මේ.... හොද වෙලාවට ඈහුනේ නෑ..... සබ් එකට දාලා තිබිලත්...... ඈහුනා නම් මම ඉවරයි...... :dull: :(
    ලැජ්ජයි අයියේ
    ඔච්චරටම නෝනට බයද? :dull::dull:
    දැන් සිදිලා බැනගෙන බැනගෙන යයි :(