අනේ_අපිව

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අහ්.. එහෙමද? කවදා ඉදන්ද නැවැත්තුවේ.. අපරාදේ.. ඒ කාලේ මරු නේ බන්.. උබ කුරුසයන්ට බනිනවා මම උන්ව ඩෙෆෙන්ඩ් කරනවා.. උබට පොයින්ට්ස් තියනවා, මම ඔහේ කතා කරනවා.. අන්තිමට තේ වත්ත පල්ලියේ උබ මට අරිනවා.. මතක් වෙනකොටත් ප්‍රබොදයි..

    ආස්සරේ කරන්නත් බයයි බන් උබ මැට්ටගේ ජාතියෙද? ක්‍රිශාන් අයියාආආආඅහ්

    මේ පොඩි උදව්වක් කරපන්කෝ. මම එරෝසෑන්ට කොනලොස්ට් කිලර්ගේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න කන්ට්‍රැක් එක බාර දුන්නා

    ඌ හරියට කරන්නේ නෑ බන්. මම පැයකට එක බම්ප් පාරකට රුපියල් දෙකයි දෙන්නේ, මූ එකපාර කමෙන්ට් දෙක තුන දාලා රුපියල් හතර හය ඉල්ලනවා. උබ නිකන් ඉන්න වෙලාවට මට බැනලා හරි මොකක් හරි වැල් බයිලයක් කියලා ඌ වගේ බම්ප් පාරක් දාපන්කෝ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16169420 said:

    මට සල්ලි එපා, ජාතිවාදී ෆිට් එකට කරලා දෙන්නම්.. උබලට අපි, අපිට සුද්දා.. එහෙමනේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට සල්ලි එපා, ජාතිවාදී ෆිට් එකට කරලා දෙන්නම්.. උබලට අපි, අපිට සුද්දා.. එහෙමනේ..

    එකක් කියපන්කෝ
    වෙලාවකට හින්දු දෙමලෙක්ලු
    වෙලාවකට පෙරුමාල්ලු
    දැන් සුද්දලු
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16169464 said:
    එකක් කියපන්කෝ
    වෙලාවකට හින්දු දෙමලෙක්ලු
    වෙලාවකට පෙරුමාල්ලු
    දැන් සුද්දලු
    නැ මෙහෙමනේ.. ඉපදුනේ යාපනේ දෙමල හැටියට.. සින්හල උන් එක්ක බ්ලෙන්ඩ් වෙන්න ඔනා නිසා අප්පා කඩේ දැම්මා කොලඹ, ඊට පස්සේ බ්ලෙන්ඩ් අප්සට් ගියා සින්හල මහත්තුරු කඩ ගිනිතිබ්බා, අන්න එතකොට කුරුස උනා කැනඩා ගියා.. ඊට පස්සේ සුද්දා එක්ක බ්ලෙන්ඩ් උනා.. දැන් එහෙ PR, බාගෙට යුරොප් බාගෙට ඒසියා රුසියාවේ වාසය කරනවා, NGO කාරයෙක් හැටියට..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැ මෙහෙමනේ.. ඉපදුනේ යාපනේ දෙමල හැටියට.. සින්හල උන් එක්ක බ්ලෙන්ඩ් වෙන්න ඔනා නිසා අප්පා කඩේ දැම්මා කොලඹ, ඊට පස්සේ බ්ලෙන්ඩ් අප්සට් ගියා සින්හල මහත්තුරු කඩ ගිනිතිබ්බා, අන්න එතකොට කුරුස උනා කැනඩා ගියා.. ඊට පස්සේ සුද්දා එක්ක බ්ලෙන්ඩ් උනා.. දැන් එහෙ PR, බාගෙට යුරොප් බාගෙට ඒසියා රුසියාවේ වාසය කරනවා, NGO කාරයෙක් හැටියට..

    හරිගියේ නෑ. පෙරුමාල් වගේ වෙන්න ආයේ මුල ඉදල වරෙන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16169729 said:
    හරිගියේ නෑ. පෙරුමාල් වගේ වෙන්න ආයේ මුල ඉදල වරෙන්
    වෙන්න දෙයක් නැ අයියො මම ඌම තමා.. මුලින්ම ආවේ AL Arab Lanka එකෙන්..
     
    Dec 28, 2013
    94
    11
    0
    රණ්ඩු වෙන්න එපා බන් :(
    උබල පොඩි අය වගේ නේ .
    මමත් කැතලික් යාළුවා . නමුත් සිංහල .
    අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ නේ බං
    Christianity වගේ තමයි බුද්ධාගමත් .
    දෙකේම හරය එකයි නේ යාළුවා :)
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Munge maha urath ph eke innawa.....

    Ekai me Ridila tiyenne.....

    Thope mas kana eka waraddak newei bola...... eth balapan thope jatiye ewun loke hama thanama karana dewal..... ubalama depattata bedila mara gannawa....

    Balapan alla alla kiya kiya tirisannu wage hasirena hati....
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,221
    764
    113
    tambin pinaweema sandahaa pamani

    mama giya awurudde indan balan inne tho nam sure thambiyek!
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අනිත් උන්ගේ ජාතකේ මනින්නේ තොට ජාතකයක් තියනවද පකො? හම්බයො, කුරුසයො ඔක්කොම උබලගේ අම්මට ඇරියේ පල්ලි දෙකේදිම.. තොට දැන් කුරුස පේන්නත් බැ, හද පලු පේන්නත් බැ.. කොටින්ම රෙඩ් ක්‍රොස් එකත් තොට පේන්නේ අම්මට ඇරින්න ආපු එකක් වගේ.. දැන් බැනපන් මට වතු දෙමලා කියලා..

    පවු රත්තරං පිත්තල හුත්@ගේ පුතා :lol:
    කැරි පොන්@ය පොන්@ය විදියට ඉන්න ඕනේ . :rofl:
     
    • Like
    Reactions: delmar

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,919
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රෙද්ද උස්සං පෝලිමට එන්ඩෝ.......

    රත්තරං;16169308 said:
    පාං ගෙඩියක් කන්න, තනතුරක් ගන්න, පැන්ස පහක් නිකන් ගන්න අලුත් ආගමක් නැද්දෝ???

    තියෙන ආගම පාවාදීලා නිලතල ලාභ ප්‍රයෝජන ගන්න අලුත් ආගමක් නැද්දෝ????

    ලුනු ගොට්ටක් ගන්න වැල්ලේ ඉදන් රෙද්ද උස්සන්න අලුත් නැවකින් අලුත් ආගමක් එන්නේ නැද්දෝ????

    පෝලින් ගහලා ප්‍රනාන්දුලා සිල්වලා රුබේරුලා කියලා නම්දාලා කරෝල කූරියෙක් දෙන්න කව්රුත් නැද්දෝ?????

    නෝනට බබා හම්බවෙච්ච දවසේ තරුවක් පායල තිබ්බා. ඒ මොකෝ??? කියල දෙන්න කව්රුත් නැද්දෝ???

    මෙය හුදෙක් සිනහවිම සඳහාම පමණකි

    ත්‍රෙඩ් එක ඇරපු වේසාවා බම්ප් කරල ස්වයං වින්දනයේ යෙදිල ගිහින්.:baffled: මේකෙ ඉන්න ගොඩක් උන් හිතන් ඉන්නේ මේක මේ ෆයි කොටාලගේ වැඩක් කියලා:sorry:............ එකවෙලාවකට පවු බං තම්බි ටික. බත් ගොට්තො ටික ෆඩයක් ඇරියත් වැඩියෙන් බැනුං අහන්නේ අහක ඉන්න ඌරෝ:lol:...........

    බොම්බයි ලූනු නිකන් දෙනව...... පරිප්පු නිකන් දෙනව........ සීනි නිකන් දෙනව........... (ග්‍රෑම් සීය ගානේ හොඳේ.... ) ආගම් මාරුකරපු උන් රෙද්ද උස්සං පෝලිමට එන්ඩෝ.......

    You must spread some Reputation around before giving it to රත්තරං again.

    Linda
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේකේ ඉන්න සම-හරක් ක්‍රිස්තියානි ආගමට බැනලා තිබ්බා..
    උන්ටයි මම මේ කියන්නේ..
    උඹලා මුස්ලිම් උනත් බෞද්ධ උනත් දැන්මම උඹලගේ අම්මලා තාත්තලගෙන් අහගෙනහරි දැනගනිල්ලා උඹලගේ ආගම්වල කොහේවත් කියලා නෑ වෙන ආගමකට ගරහන්න කියලා...
    ඒ කියන්නේ උඹලා ධර්මය දන්නේ නැති හරක්.. පොඩ්ඩක් දැනගෙන එකෙක් කෑගහපු පලියට අයියලා වෙන්න කෑගහන ජොලි බට්ටෝ ඉන්නේ..
    උඹලා ඔච්චරටම ආගමට ආදරේ කරන හරියට ආගම අදහන උන්නම් කවදාවත් මේ වගේ කතා කියන්නේ නෑ...
    මොකද හැම ආගමකම කියලා තියෙන්නේ අනිත් ආගම් වලටත් ගෞරව කරන්න කියලා...
    ඒක නොදත් මිශ්‍ර ලිංගිකයෝ :dull: නිකං ඔහේ කියවනවා (මොක උන්ගේ උප්පත්තියත් ඔහේ සිද්ධවුන නිසා)..
    ඒ නිසා පුරුදු වෙයල්ලා හරියට ආගම ඉගෙනගෙ ඒක හරියට අදහන්න..

    අනිත් දේ තමයි කවුද එකෙක් කියලා තිබ්බා සල්ලි වලට ආගමට එන එක...
    උඹලගේ ආගමික නායකයෝ (දැන් ඉන්න අය) හරියට ධර්මය දේශනා කරලා හරියට මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරලා දුන්නනම් කවදාවත් ලංකාවෙන් භාගයක් දෙනවා කිව්වත් වෙන ආගමකට යන්නේ නෑ..
    බෞද්ධ දර්ශනය අදහන කෙනෙක් වෙන ආගමට යනවා කියන්නේ ඒ පුද්ගලයාගේ කිසිම විශ්වාසයක් නෑ ඒ ආගම ගැන...
    ඒවා ආගමේ උන්ගේ වැරදි නෙමෙයි...
    බොලගේ ආගම්වල ඉන්න උන්ගෙම වැරදි...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,919
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලල හිනාගියානං එච්චරයි

    උඹ කියපු හින්දම තකහනියක් මං අපේ අප්පුච්චගෙන් ඇහුව ආගම්වලට ගරහන්න එපා කියලා ආගම්වලින්ම කියල තියෙනවද කියල,:cool: උන්දෑ කිව්වා වැල්ලේ අනාතවුන, මැන්ටල් අවුට් ගියපු, හොරිකඩ ලමා අපචාරියෙක් කියල තියෙනවලු උගේ ආගමේ නොවන උන්ට ගරහ ගරහ අම්මට උක උක කාලේ නාස්තිකරකර ඉන්න එපා;:baffled: ෆුක පලල කඩුගාල දාන්න කියලා:baffled::shocked:.....එතකොට දැන් වගේ වැල්ලෙ වල්ල හොලව
    හොලව ඔටුවොන්ට උක උක චාටර් කන්නැතිව:baffled: මළාට පස්සේ අයිස කෙල්ල වගේ බට්ටිචි චිච්චි හත අටක් වටේ තියං ආතල් ගන්න පුලුවංය කියලාත් කියල තියෙනවලු:love::love::love:...........

    තව උත්තමයෙක් සාමෙ සාමෙ කියං පරවි උඩ දදා ආවලු:dull: ඒ උත්තමයට පින්සිද්දවෙන්න මේ රටේ බාගෙට බාගයක් කැතිගෑවලු සාමෙ වපුරන්න ගිහිං. හිටිය සමහර උන් රෙද්ද උස්සල:sorry: සාමේ වැලඳගෙන ජීවිතේ බේරගත්තලු.:baffled:දැං ඒකුන්ගෙන් එන උන්ලු ඔය පාරවල් වල මැජික් පෙන්න පෙන්න බොම්බෙලි, හාල්මැස්සෝ බෙද බෙද සාමයේ පනිවිඩේ වපුරන්නේ, :dull:

    උඹට ජාත්‍යාලෙයි ආගම් ආලෙයි ඇතිවෙන්නේ රෙද්දේ රෙවුනහම. ඔය දෙකයි පනහේ පඬි ටෝක්ස් දෙන්න කලින් මේ ත්‍රෙඩ් එක ඇරපු හුත්%ගේ පුතා කරපු සක්කිලි වැඩේට "තමුන්ගේ මතයක් වෙනුවෙන් මැරිච්ච මිනිහෙක්ට ගරහල බලු වැඩ කරන්න එපා ඕයි" කියල කමෙන්ට් එකක් දාන්න උඹට හිතට එන්නෑ..... ඔක්කෝටම ඉස්සෙල්ලා මොකා මොනව කරත් ආගම පැත්තකට දාලා, හරි දේට හරියි, වැරදි දේට වැරදියි කියන්න ඉගෙනගනිං (මම අදහස්කලේ මේ ත්‍රඩ් එක දැමීම පිලිබඳව)

    මම පෞද්ගලිකව ක්‍රිස්තියානි ආගමට ගරහල නෑ.... නමුත් උඹල දැනගන්න ඕන එකම ලේ තියෙන, බෞද්ධ බහුතරයක් සමග සහජීවනයෙන් ජීවත් වියයුතු විදිය.
    ඒ දේ හම්බයොන්ට කොහෙත්ම තේරෙන්නෑ..... උඹලට තේරුනත් නොතේරුන ගානට ඔලු හෝදගෙන ඉන්නේ....... මම කොල්ලුපිටියේ බ#බල් හවුස් එකේ හිටිය බහුතරයක්
    , කාලයක් තිස්සේ ආස්‍රයකලා. උන් අසරණ මිනිස්සුන්ව ආගමට අද්දවගන්න දෙන ගේම් ලිව්වොතින් එහෙම උඹල රෙද්දක් ඇඳන් පාරෙ යන්නේ නෑ.......:baffled::baffled:

    උඹලගේ ආගමේ ඇති ප්‍රෂ්ණයක් නෑ..... ඒක අදහන ර
    වල්වල උන්ගේ ඇති ප්‍රෂ්ණයකුත් නෑ. ඒත් ලංකාවේ අහින්සක මිනිස්සු දාස් ගනන් නිරපරාදේ මරාදාලා පවුල් පිටින් ගිනිතියලා ආගමට අවනතවෙන උන්ට තෑගිබෝග තාන්න මාන්න දීල පතුරුවපු සාමයේ ආගමිනිස්සුන්ට දීපු විදියේ ලොකු අවුලක් තියෙනව.
    දැනටත් උඹලා කරන්නේ එලිපිට මිනීමරන එක කරන්න බැරිනිසා මිනිහෙක්ගේ දුර්වලතාවයක් බලලා ඒකෙන් ආගමට නම්මගන්න එක. ඒ වැඩේට ගෙවීමකුත් වෙනවා:baffled:...... ඕන් ඕකයි සාම මාවතේ හිරිකිත කතන්දරේ:nerd:.........

    උඹ ඔය කියලතියෙන අන්තිම දේට කියන්න තියෙන්නේ අපි කවුරුත් ආසයි මැජික් බලන්න. කරන්නේ අමුම අමු බොරුව කියල දැන දැන සල්ලි දීල මිනිස්සු මැජික් බලල පුදුමවෙනව.:shocked: ඊටපස්සේ පවුල් පිටින් ගිහින් මැජික් බලනව.:)
    හත වැදිල ෆුක පොලොවේ ගහං මැරෙන්න ඉන්න එකෙක්ට කන්න බොන්නදීල නිකන් මැජිකුත් පෙන්නනකොට කවුද බං එපාකියන්නේ. සේම් ඇප්‍රෝච් විත් අ ඩිෆරන්ට් හිරිකිත ස්ටයිල්:baffled:......... එච්චරයි......:sorry:
    අල ලූනු යා/////

    අඩෝව්!!!!!!!:angry: නම නොදා කුනුහර්පෙන් බැනල රෙප් කපන්න එපා ඩෝව්!!!!:angry::angry: ඇන ගහන්නේ තොපිට........:P:lol::lol::sorry:

    හුදෙක් විනෝදය සඳහා පමනි හොඳේ.......
    :baffled:බලල හිනාගියානං එච්චරයි :love::love:

    ඔබතුමාගේ හැදියාව ගැනයි ඔබ තුමාට ඔබතුමාගේ දෙමව්පියොන්ගෙන් ලැබිච්ච දායාද ගැනයි මට ගොඩක් සතුටුයි..
    එහෙනම අර තොපේ ආගමේ ඥානසාර කියන හාමුදුරුවරයා කරන වැඩ හරිද දන්නේ නෑ?
    බීලා බීලා ඩ්‍රයිව් කරන ඒවායි, රෙද්ද උස්සං කෑගහන ඒවයිද උඹලගේ බුදු හාමුදුරුවෝ කිව්වේ?
    එහෙනම් එයත් ඉස්සර කරපට් වෙන්න ගහල වෙන්න ගෑනිව එහෙම දාලා සාසනේට ආවේ :lol:
    යකෝ
    දෙයක් දැනගෙන කතා කරපං
    බයිබල් සමාගම කියන්නේ මොකක්ද කියලවත් තෝ දන්නවද? එතන වෙන්නේ මොකක්ද කියලවත් දන්නවද? එතන ආගමට හරවගන්න හුයන්නක් කරන්නේ නෑ.. එතන කරන්නේ බයිබලය හා වෙනත් ආගමට අදාල පොත් මුද්‍රණය කරලා පල කරන එක විතරයි...
    දන්නේ නැති මගුල් කතා නොකර හිටහං.. අපි දන්නේ නැති තැන් නෙමෙයි ඕවා.. මම ඕකේ වැඩත් කරනවා...
    ලංකාවේ ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ අනු ආගම් ගොඩක් තියනවා (ප්‍රධානම ක්‍රිස්තියානි හා සම්බන්ධ ආගම් ටික තමයි ක්‍රිස්තියානි,කතෝලික හා මෙතෝදිස්ත කියන්නේ) ඒ ඇරෙන්න අනු ආගම් අපමණයි.. ඒවගෙන් සමහරු මුදල් පදනම් කරගෙන ආගමට හරවාගැනීම් කරනවා කියලා අපි දන්නවා.. අපි ඒවට අනුමත කරන්නේ නෑ. සහ අපි ඒවට සම්බන්ධෙකුත් නෑ...
    ඒවුනත් අපේ ආගමට එන්න, යේසුස් ගැන දැනගන්න කැමති අයට අපි අපේ ආගම ගැන කියලා දෙනවා.. ඒක බලෙන් කරන දෙයක් නෙමෙයි.. කොහොම උනත් ආයෙත් කියන්නම් ගෑනියෙක් පිට යනවානම් යන්නේ ඒකිත් එක්ක හිටපු කොල්ලගේ/මිනිහගේ සැප නැති නිසානේ... ඒවගේ වෙලාවක වෙන කොල්ලෙක් කතා කරන්නම ඕනේ නැහැනේ..ඒකිට උවමනානම් කොල්ලෙක්ව හොයාගෙන යනවනේ.. උඹ යාළුවෙලා හිටපු කෙල්ලොක් ඕන තරම් ගිහින් ඇතිනේ ;) ඒ වගේ තමයි ආගමත්.. කෙනෙක්ට තමන් බලාපොරොත්තු වන සැනසීම, තමන්ගේ හිතට අවශ්‍යකරන සාමය, තමන්ට අවශ්‍ය කරන දේවල් ඒ ආගම තුළින් ලැබෙන්නේ නැත්නම් වෙන ආගමකට යනවා..
    ඒක උඹලාගේ ආගම මෙහෙයවන කට්ටියගේ වැරැද්දක්.. ඇයි ඉතිං හාමුදුරුගොල්ලට දැන් ධර්මය දේශනා කරනවට වඩා වැඩ තියනවනේ.. දේශපාලනේ කරන්න, සිරිකොත ඉස්සරහ කෑගගහා ඉන්න, වේදිකා වල නැගලා දෙපැත්ත කැපෙන වචන වලින් කෑගහන්න, ලස්සන කෙල්ලොන්ට ගිටාර් පන්ති කරන්න, බිබී හතරවටේ ඇවිදින්න, නිධන් හාරන්න උදව් කරන්න, ළමා සාරි ඇදං එන කෙල්ලොන්ට ලියුම් දෙන්න, අහල පහළ ගෙවල් වල ගෑනුත් එකක් අහවල් වැඩේ කරන්න (අර වීඩියෝ එහෙමත් තියෙන්නේ...)... ඉතිං මච උඹේ ඔය රටත් වටින කටෙන් ඒවගේ වැරදි හදන්න බලපං..
    අපේ ආගම ගැන අපි බලාගන්නම්.. උඹ තාත්තගෙන් ඇහුවාම ඒවගේ දෙයක්නම් කිව්වේ එයාගේ අතීතය, එයාගේ හැදියාව, එයාගේ මානසික මට්ටම, එයාගේ උප්පතිය වගේ ගොඩක් දේවල් ගැන හිතාගන්න පුළුවන්... අපේ තාත්ත නම් කුණුහරපයක් නෙමෙයි උඹ බං බොලං කියලවත් අපි ඉස්සරහ කියන්නේ නෑ... උඹ අහපු කෙනත් දන්න ආගමක් නෑ උඹ වගේ... උඹ ඒ නිසා හොද වැදගත් , ඇත්තටම බෞද්ධ දර්ශන ගැන දන්න කෙනෙක්ගෙන් අහං...

    තවදෙයක්...
    මම ගරහන්නේ නෑ බෞද්ධ ධර්මයට..
    මම ක්‍රිස්තියානි, ඒ වුනත් බෞද්ධ දර්ශනය ගැන එක්තරා හාමුදුරුවරයෙක් යටතේ ඉගෙන ගන්නවා විනෝදාංශයක් විදිහට... හැම ඉරිදාම පල්ලි ගිහින් එහෙම්මම පන්සලට යනවා...
    මගේ එහෙම ජාති ආගම් කුළ මල භේද නෑ මචං..
    උඹත් එක්ක තරහකුත් නෑ මට... මතක ඇතිනේ ජිවිතේ චාටර්ම සිද්ධිය නූලෙ එහෙම එකට පිස්සු කෙලලා ආතල් ගත්තා...
    මේක අපි එක රටක් විදිහට එකතු වෙන්න ඕනේ වෙලාවක් බං.. ඒ හින්දා අපි අපිම මේ බොරු හේතු වලට මරාගෙන බෑ... සුනාමිය ආවා.. ඒකෙදි මැරුනේ ආගම් බල බලද? කොටි ගැහුවා බස් වලට.. මැරුනේ ආගම් බලබලද? නෑනේ බං... මොක ආගම ඇදහෙව්වත් අපි එක රටේ එකට ඉන්න උන්.. පාරෙදි දැක්කාම හෙලෝ මචං කියන් යන කොල්ලේ.. ඉතිං බං මේ විදිහට මේවගේ මරා ගත්තාම වෙන්නේ නිකං බොරු හේතු නිසා රටේ සමහර කොටස් කෑලි කෑලි වලට කැඩිලා යන එකයි...
     
    • Like
    Reactions: Rovin
    Status
    Not open for further replies.