කට්ටිය බලනවා ඇති මේ මොකෝ කියල. ලංකාවේ උන් මැච් දිනද්දීත් මෙහෙම ක්‍රිකට් ක්‍රීඩාවේ මළගම කියල දාන සිරිතක් තියනවද නේද, 

එත් මේක ලංකාවට විතරක් බලපාන එකක් නෙවෙයි. මුළු ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාවට ,
විශේෂයෙන්ම ලංකාව, කොදෙව් දුපත්, නවසීලන්තය , බංග්ලාදේශ් , සිම්බාබ්වේ වගේ ආර්ථික ශක්තිය අඩු ICC පුර්ණ සාමාජිකයින් සහ සියකට අධික අනෙකුත් ICC අර්ධ
සාමාජික රටවල් වල ක්‍රිකට් වල දියුණුවට.
ICC කියන්නේ මොකද්ද
ICC කියන්නේ International Cricket Council. එක පටන් ගන්නේ 1909 එංගලන්තයේ , ඕස්ට්‍රේලියාවේ සහ දකුණු අප්‍රිකාවේ මුලිකත්වයෙන්. 1926 වෙනකල් ටෙස්ට් තත්වය තිබුනේ මේ රටවල් වලට විතරයි. 1926 දී ඉන්දියාව , නවසීලන්තය සහ බටහිර කොදෙවු වලට ටෙස්ට් තත්වය ලැබෙනවා. 1947 ඉන්දියාවෙන් පාකිස්තානේ වෙන් උනාට පස්සේ 1952 උන්ටත් ටෙස්ට් තත්වය ලැබෙනවා. ඊට පස්සේ තව අවුරුදු තිහක් කාටවත් ටෙස්ට් තත්වය ලැබෙන්නේ නැහැ. එත් 1981 දී ලංකාවේ අපේ අය්යලට ටෙස්ට් තත්වය ලැබෙනවා. 1992 දී සිම්බාබ්වේට සහ 2000 දී බන්ගලාදෙශ්ස්යටත් ටෙස්ට් වරම් ලැබිල දැන් මුළු පුර්ණ සාමාජිකයින් ගණන 10ක්.
ආ අමතක උනා, 1961 දී දකුණු අප්‍රිකාවේ ටෙස්ට් වරම් අහිමි වෙනවා ජාතිවාදී ආණ්ඩුවක් තිබුන හින්ද. පස්සේ මැන්ඩෙලා අය්යල එහෙම ආවට පස්සේ ආයෙත් පුර්ණ සාමාජිකත්වය උන්ට ලැබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් නීතියේ ඉදල, විනිශ්චකරුවන් , මුල්‍යමය තත්වයන් , අනාගත තරගාවලි මේ හැම එකක්ම තීරණය කරන්නේ icc එකෙන්. මේ හැම තිරනයකදිම icc පුර්ණ සාමාජික රටවල් 10 බහුතර චන්දය මත තමයි හැම එක සිද්ද වෙන්නේ.
දැන් මොකද වෙන්න යන්නේ?
මේ ජනවාරි අන්තිමට icc එකේ ව්‍යවස්ථාවේ වෙනසක් කරන්න යනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලේ ඇමරිකාව, රුසියාව, චීනය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයට නිශේද බලය තියනවා. එකෙන් ආරක්ෂක මණ්ඩලේ ගන්න ඕනේ තීරණයකට තනිව විරුද්ද වුනැකි.
අන්න ඒ වගේ ඉන්දියාවේ (BCCI ) , එංගලන්තයේ (ECB ) සහ ඕස්ට්‍රේලියාවේ (CA ) ක්‍රිකට් මණ්ඩල වලට ICC එකේ නිශේද බලය හිමිවෙන්න යන්නේ. ඒ කියන්නේ මේ රටවල් තුනට ICC එකේ පාලනය නිකන්ම හිමිවෙනවා කියන එක. මේකෙන් අපි වගේ රටවල් වලට කෙලවෙන්නේ කොහොමද කියල බලමු ඉස්සරහට. මේ වෙනසත් එක්කම අපි වගේ රටවල් වල බඩට වදින වෙනස් කම් ටිකක් එන්න නියමිතයි මේ ජනවාරි අන්තිම.
two tire test divisions ( ටෙස්ට් රටවල් ඛාණ්ඩ ගත කිරීම )
icc එකෙන් සැලැස්මක් තිබ්බ 2017 ලෝක ටෙස්ට් කුසලානයක් තියන්න. දැන් ඒ සැලැස්ම ආර්ථික හේතු මත නවත්තල, ඒ වෙනුවට මෙන්න මේ වගේ අලුත්ම සෙල්ලමක් ගෙන්න තමයි දැන් ලැහැස්තිය.
දැනට තියන ටෙස්ට් රටවල් 10 සහ තව රටවල් හයක් දැනට තියන ශ්‍රේණිගත කිරීම් අනුව රටවල් අටේ ඛාණ්ඩ දෙකකට බෙදන්න යන්නේ. එතකොට සුපිරි ඛාණ්ඩයට අයිති වෙන්නේ ශේණිගත කිරීම් වල මුලින්ම ඉන්න රටවල් අට. දෙවැනි ඛානඩේට අයිති වෙන්නේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල 9 සහ 10. ඒ කියන්නේ සිම්බාබ්වේ සහ බංගලාදේශ් සහ තවත් රටවල් හයක්. බොහෝ විට මේවා අයර්ලන්තය , ඇෆ්ගනිස්තානය , කෙන්යාව වගේ රටවල් අයිති වෙයි. දැන් මේ රටවල් වලට ටෙස්ට් තරග පැවැත්විය හැක්කේ තම ඛාණ්ඩයේ රටවල් සමග පමණයි. ( හැබැයි දෙවැනි ඛානඩයේ තරග වලට ටෙස්ට් තරග කියල කියන්නේ නැහැ. ඒවා ගොඩක් වෙලාවට සිවු දින තරග වෙයි, එතකොට ටෙස්ට් තත්වය තියෙන්නේ මුල් රටවල් අටට පමණයි) ,
අවුරුදු හතරකට පස්සේ ඔන්න නැවත මේ ඛාණ්ඩ දෙකම ශ්‍රේණි ගත කරනවා. ඊට පස්සේ සුපිරි ඛානඩයේ ශේණිගත කිරීම් වල අන්තිමට ඉන්න රටවල් දෙක , ඒ කියන්නේ 7 සහ 8 ස්ථානයන් කෙලින්ම සුපිරි ඛාන්ඩයෙන් පන්නනවා දෙවැනි ඛානඩයට. දෙවැනි ඛානඩයේ මුල් රටවල් දෙක සුපිරි ඛාන්ඩයට ගන්නවා. බැරි වෙලාවත් ලංකාව අවුරුදු 4කට පස්සේ 7 වෙනි හෝ 8 වෙනි තැන හිටියොත් , තව අවුරුදු 4ක් යනකල් ටෙස්ට් මැච් ගහන්න හම්බුවෙන්නේ නැහැ. සොරි ඩොට් කොම් තමයි.
හැබැයි ආතල්ම සීන් එක තමයි ඉන්දියාව , ඔස්ට්‍රේලියාව හෝ එංගලන්තය සුපිරි ඛානඩයේ ශේණිගත කිරීම් වල අන්තිම තැනට ආව කියන්නකෝ. එත් ඒ රටවල් දෙවැනි ඛානඩේට යන්නේ නැහැ. මොකද උන්ට නිශේද බලය තියනවා, උන් දැන් ලොකු සීන්. ඒ රටවල් තුනම 6,7,8 තැන් වලට ඇවිත් තිබුනත් එතකොට දෙවැනි ඛානඩේට යවන්නේ උන් නෙවෙයි 4 සහ 5 ස්ථාන. කොහොමද ආතල් එක?

දැන් ගොඩක් අය කියයි , ආපෝ ටෙස්ට් බලන්නේ කවුද? පට්ට කම්මැලියි නේ , මෙලෝ රහක් නැහැ කියල.
එත් නියම ක්‍රිකට් කියන්නේ ටෙස්ට් ක්‍රිකට් වලට. ලංකාවේ එච්චර බැලුවේ නැති උනාට ඕස්ට්‍රේලියාවේ තිබ්බ ගිය ashes series එකේ සමහර මැච් වලට සෙනග 100,000 වැඩිය හිටියා.
ටෙස්ට් ක්‍රිකට් වලින් තමයි හොද ක්‍රීඩකයෝ බිහි වෙන්නේ ODI සහ t 20 වලටත්. මුරලි , සංගා වැනි ලංකාවේ ක්‍රීඩකයෝ ලෝක පුජිත වෙලා තියෙන්නේ හොද ටෙස්ට් ක්‍රීඩකයෝ නිසා. දැනට හරි ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වෙන්නේ මේ ටෙස්ට් ක්‍රිකට් නිසා. ටෙස්ට් ක්‍රිකට් නැවතුනා කියන්නේ සල්ලි වලට කෑදරේ ක්‍රිකට් ගහල , අන්තිමට කෙලවිලා යන එක තමයි.

canceling Future torus program
අනාගත සංචාර වැඩසටහන නවතා දැමීම
මොකද්ද මේ කියන්නේ. කොහමද අපිට එක වැදගත් වෙන්නේ?
තිත්ත ඇත්ත නම් ලංකාව වගේ රටක ක්‍රිකට් බෝඩ් එකට සල්ලි හොයාගන්න අවශ්‍ය නම්, ඉන්දියාව , ඔස්ට්‍රේලියාව , එංගලන්තය හෝ දකුණු අප්‍රිකාව වගේ ආර්ථික අතින් ශක්තිමත් රටවල්. ලංකාවේ තරග සංචාරයක් කරන්න ඕනේ. ඉන්දියාව අපේ රටට ආවයි කියමු, ඉන්දියාවේ මිනිස්සු බිලියනයක් ඉන්නවා. ඔක්කොම ක්‍රිකට් පිස්සෝ. උන් ඉන්දියාව ගහන හැම මැච් එකම බලනවා, අන්න ඒ නිසා අපි TV rights , broadcasting rights විකුනන්න පුළුවන් සැහෙන ගානකට. හැම රටකම ක්‍රිකට් බෝඩ් කෙල හල හල බලාගන ඉන්නේ ඉන්දියාව තමන්ගේ රටේ ටුවර් කරනකල්. ඉන්දියාව විතරක් නෙවෙයි , මුලින් කියපු රටවල් තුන හතර මේකට අදාලයි.
එත් ඉන්දියාව හරි ඔස්ට්‍රේලියාව හරි මෙහෙම හිතුවොත් , ලංකාවට ගිහින් මෙලෝ රහක් නැහැ. අපි ලංකාවට යන්න ඕනේ නැහැ, උන්ට අපිට තරගයක් දෙන්න බැහැ කියල.
අන්න එහෙම උනොත් ලංකාවේ ක්‍රිකට් වල මුල්‍ය තත්වයට සදා සොත්ති තමයි. අන්න එක නවත්තන්න තමයි icc එකෙන් අනාගත සංචාර වැඩසටහ හෙවත් Future torus program (FTP ) එක තියෙන්නේ. එකට අනුව ඉන්දියාවට / ඔස්ට්‍රේලියාවට ඕනේ ඕනේ විදියට සංචාර කරන්න බහ. ලංකාව්, කොදෙව් දුපත් වල, නවසිලන්තේ වගේ ආර්ථික වාසි අඩු රටවල් වලත් සංචාර කරන්න උන් නීතියෙන් බැදිලා ඉන්නවා.
හැබැයි මේ ජනවාරියෙන් පස්සේ ඕක කැන්සල් කරන්න තමයි යන්නේ අර රටවල් තුනේ නිශේධ බලයෙන් . ඒ කයන්නේ රටවල් දෙකක ක්‍රිකට් බෝඩ් කැමතිනම් විතරයි තරගාවලි සංවිධානය කරන්නේ. ඉතින් ඊට පස්සේ ඉන්දියාව , ඔස්ට්‍රේලියාව වගේ රටවල් හිතුවොත් ලංකාවට ගිහින් අපිට වාසියක් නැහැ කියල, ලංකාවේ ක්‍රිකට් හිගමනට වැටෙන එක තමයි වෙන්නේ. උන්ගේ පුක ලෙවකන්න වෙයි තරගාවලියක් ලංකාවේ තියාගන්න.
දැනට තියන ICC Future torus program එක බලන්න මෙතනින් ගිහින්
icc හි මුදල් බෙදීයාම
icc එක කියන්නේ සල්ලි ගුහාවක්. මොකද ලෝක කුසලාන / t 20 ලෝක කුසලාන පවත්වන්නේ icc එකෙන්. මේවගේ sponcerships , tv rights වලින් icc එක හොයනවා හිතාගන්න බැරි ගානක්. ගිය අවුරුදු 3ට විතරක් ඩොලර් බිලියන දෙකකට කිට්ටු ආදායමක් icc එකෙන් හොයල. දැනට මේව බෙදිලා යන්නේ ක්‍රිකට් ජනප්‍රිය නැති රටවල් වල ක්‍රිකට් දියුණු කිරීමට කොටසක් සහ ඉතුරු සියල්ල පුර්ණ සාමාජික රටවල ක්‍රිකට් බෝඩ් වලට. ලංකාවෙත් ඔය ග්‍රවුන්ඩ්ස් එහෙම හදන්නේ මේ සල්ලි වලින් තමයි, වමට ගහන එක වෙනම කතාවක්. එත් ලංකාවටත් සැහෙන ගානක් හම්බුනා මෙච්චර කල් icc එකේ ලාභය. දැන් වෙන්න යන්නේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය යන icc එකට මුදල් උපයිමට වැඩි දායකත්වයක් දෙන සහ නිශේධ බලය ලැබෙන්නට යන රටවල් වල ක්‍රිකට් බෝඩ් වලට icc ලාබයෙන් වැඩි කොටසක් හිමි වීමට යාම. අපිට ඉස්සරහට හුලන් තමයි.

මේ ඔක්කොටම හේතුව ඉන්දියාව

ඔන්න ඔය හේතු සියල්ල හින්ද ඔය ව්‍යවස්ථාව ආවොත් ලංකාව වගේ රටවල් වලට ලැබෙන තරග , සහ මුදල් ඉස්සරහදි සැහෙන්න අඩු වෙන්න ඉඩ තියනවා. ලංකාව දැනටමත් ටෙස්ට් ගහන්නේ සැහෙන අඩුවෙන්. එන ටෙස්ට් මැච් ටිකත් ගිය අවුරුද්දේ කැන්සල් කරන්න උනා. ඉන්දියාවේ සල්ලි බලේට දැන් ක්‍රිකට් ලෝකේ යට වෙලා ඉවරයි. හැම රටේම ක්‍රිකට් බෝඩ් උන් ගහන පදේට නටන්න වෙලා තියෙන්නේ. ඉස්සර ක්‍රිකට් පාලනය උනේ එංගලන්තේ MCC එකෙන්. ICC එකත් ආදර්ශෙට ගත්තේ MCC එක (marylebone cricket club/ ලෝර්ඩ්ස් ග්‍රවුන්ඩ් එක තියන ලෝකේ පරණම ක්‍රිකට් සමාජය) . සුද්දෝ මොනවා උනත් ක්‍රිකට් මරන්නේ නැතුව ක්‍රිකට් ගැහුවා. 90 දශකයෙන් පස්සේ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකට සල්ලි එන්න ගත්තයින් පස්සේ හැම මගුලටම උන් හොට දාන්න පටන් ගත්ත. දැන් උන් කියන විදියට නටුවේ නැත්තන් උන් කෙලවනවා, උදාහරණයක් විදියට දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් බෝඩ් එකේ සභාපති ඉන්දියාවට විරුද්ද එකෙක් පත් කරගත්ත කියල., දකුණු අප්‍රිකාවේ ඉන්දීය සංචාරය මුන් කෙටි කරගත්ත. ඒ වගේම දැන් යන නවසීලන්ත සංචාරයේ ටෙස්ට් තරග තුනක් තිබ්බ එක දෙකකට අඩු කරගත්තා , මොකද ඉන්දියාවෙන් අහන්නේ නැතුව නවසීලන්තේ නායකත්වයෙන් ඇමරිකාවේ t 20 තරගාවලි සන්විධානය කරන්න ගියා කියල. ඒවගේම මුන් IPL එකෙන් ක්‍රිකට් සැහෙන්න කනවා, ක්‍රිඩකයෝන්ට පාගා දෙනවා. කොටින්ම ක්‍රිකට් වනසනවා. ලෝකේ අනික් රටවල් එකතු වෙලා ඉන්දියාව වර්ජනය කරානම් මේක නවත්තන්න පුළුවන්. එත් සල්ලි බලේට හැමදේම යටයිනේ.
බලමුකෝ ඉස්සරහට මොනවා වෙයිද කියල. මොනවා උනත් ලංකාවේ කොල්ලන්ගේ ඇගේ ක්‍රිකට් තියනකන් අපේ ක්‍රිකට් වට්ටන්න අමාරු වෙයි. එත් ඉන්දියාවට ඕනේ ඔක්කොම රටවල් ටික වට්ටලා උන් විතරක් හැමදාම දින දින ඉන්න. ඉතිහාසය දිහා බැලුවොත් කවුරුවත් හැමදාම රජ වෙලා ඉන්නේ නැහැ. කවදාහරි මුන්ට බිමට බහින්න වෙයි. එත් මුන් ක්‍රිකට් වලට කරන විනාසේ හදන්න නම් ටිකක් කල් යයි.
ලිවුවේ cricinfo එකේ මේ ගැන තිබ්බ ලිපි ඇසුරින්. ඒවගේ ලිනක්ස් පහතින්.
http://www.espncricinfo.com/ci-icc/content/current/story/710723.html
http://www.espncricinfo.com/ci-icc/content/story/710707.html
ඒවා වගේම ඒවාට වැටිලා තියන comments උත් කියවන්න.
ඔබේ අදහස් දක්වන්න. ලිව්ව මහන්සියට බම්ප් එකක් වත් දෙන්න

Last edited: