SLIIT degree හෙල්ප්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    7wqt.jpg




    *මචන් SLIIT එකේ Electrical & Electronic Engeering කියන Degree එක කරොත් අනාගතේ හොද ජොබ් කට්ටකට පැන ගන්ඩ පුලුවන් වෙයිද?

    *කීයක් විතර වියදම් වෙයිද මේක කරල ඉවර වෙද්දි?

    *ඒ ගානට මෙව්වගේ Degreeyak කරන එක පාඩුවක් වෙයිද නැත්තම් මීට වඩා හොද Engeering Coz ති‍යේ නම් කියපල්ලකො

    මේක කරපු ,කරන මේ ගැන දන්න උන මට හෙල්ප් කරපල්ලකො අනිත් උනුත් Bump එකක් වත් දාල හෙල්ප් කරපල්ලකො

    හැමෝටම rep++ වලින් සලකනවා
     

    mk_9900

    Member
    May 11, 2013
    47
    6
    0
    Colombo
    මෙක හොදයි මචන්. රජයේ විෂ්වවිද්යාලයක උගන්නන syllabus එකමයි කරන්නෙ
    .අනික මච්න් මේක රජයේ පිලිගත් උපාධියක්. කරන්න බය වෙන්න එපා. නමුත් එක හොදට කරපන්.
    දළ වෂයෙන් 1,300,000 වගේ යනවා
    මේ ගානට නම් වටිනව මචො.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    COURSE FEE
    For all three years Rs. 140,000/= (All inclusive) per semester will have to be paid. An additional fee of 150 Sterling pounds will have to be paid for each of the six semesters to complete the degree in Sri Lanka. However, if a student chooses to transfer to the SHU, UK for the third year, normal SHU fees will have to be paid
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,468
    1,029
    113
    KANDY
    man danna widihata semester ekakata rs 150000k yanawa.
    waradi da nanne na hode mathaka widihata