Why oh why tell me why not me.. Why oh why oh why :( :(

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,299
    41,081
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම මෙච්චර දවසක් බලාපොරොත්තුවෙන් හිටපු ගෑනු ළමයත් මට නැති උනා..
    මාව හේතුවක් නැති විදියට මගහැරල ඉන්නකොට මම හිතුවෙ මම ඉක්මන් වෙනව වැඩියි කියල.. ඒත් අද එයා මට මෙහෙම කියල තිබුණ


    "aiye dan mata adare karana knk innawa.
    eya godak hoda knk

    aththatama man dan kawadawathma nati taram sathutin innawa

    mn kawadawath hituwe ne e tharam hoda knk mata labei kiyala

    mata aiyat ekka katakaranna beri ekai"

    :(:(:(:(:(:(

    ජිවිතේ අපි දකින.. අපිට හමුවෙන හැම දෙයක්ම අස්තිරයි.. ඒ වගේම ඒ හැම බැඳීමක්ම දුකට හේතුවක් විතරයි.. මට දැන් බලාපොරොත්තු කියල දේවල් නැහැ.. මගේ 25වෙනි උපන් දිනේට පස්සෙ දවසෙම මෙහෙම වේවි කියල කවදාවත් හිතුවෙ නැහැ.. ඔයාල කිසි කෙනෙකුට මෙහෙම වෙන්නත් එපා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනව.. මේක තවත් දුක්ඛාන්තයක් විතරයි.

    why-not-me.jpg


    Escaping nights without you with shadows on the wall
    My mind is running wild trying hard not to fall
    You tell me that you love me but say I'm just a friend
    My heart is broken up into pieces
    'Cause I know I'll never free my soul
    It's trapped in between true love and being alone
    When my eyes are closed the greatest story told
    I woke and my dreams are shattered here on the floor

    Why oh why tell me why not me
    Why oh why we were meant to be
    Baby I know I could be all you need
    Why oh why oh why

    I wanna love you
    If you only knew how much I love you
    So why not me

    The day after tomorrow I'll still be around
    To catch you when you fall and never let you down
    You say that we're forever our love will never end
    I've tried to come up but it's drowning me to know
    You'll never feel my soul
    It's trapped in between true love and being alone
    When my eyes are closed the greatest story told
    I woke and my dreams are shattered here on the floor

    Tell me baby...

    Why oh why tell me why not me
    Why oh why we were meant to be
    Baby I know I could be all you need
    Why oh why oh why

    I wanna love you
    If you only knew how much I love you
    So why not me

    You won't ever know
    How far we can go (go)
    You won't ever know
    How far we can go (go)

    Why oh why tell me why not me
    Why oh why we were meant to be
    Baby I know I could be all you need
    Why oh why oh why

    I wanna love you
    If you only knew how much I love you
    So why not me

    tota mona genuda dath nethi ponnayao? :P
     
    Nov 11, 2009
    1,429
    111
    0
    නෑ. මට තේරුනේ අර විදියට.;) ඔව් බඩු තියෙනව:nerd:
    ඒක තමයි කොල්ලො. "වැල" නම් කියන්නෙ "වැල" කියලනෙ. "බඩු" කියන්නෙ පොදු වචනයක්. :yes:
    ඉතින්, මොනවද කොල්ලො තියෙන්නෙ? :confused:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක තමයි කොල්ලො. "වැල" නම් කියන්නෙ "වැල" කියලනෙ. "බඩු" කියන්නෙ පොදු වචනයක්. :yes:
    ඉතින්, මොනවද කොල්ලො තියෙන්නෙ? :confused:
    මොනාද ඕන? වැඩියෙන්ම තියෙන්නෙ කොරියන් romance/drama films :nerd:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    uba illapu de mata thama therune na :lol:
    අනේ කොල්ලො, චන්ගුමී ගෙ චිත්‍රපටි තියෙනවද කියල ඇහුවෙ. ඒක වුණත් නිකමට ඇහුවෙ, ඉල්ලුව නෙවෙයි. :rolleyes:
    එක නෙවෙයි, Thor: The Dark World බෑවද? :confused: