ඔන්න අද නිවාඩු දවසේ ත්‍රෙඩ් එකක් දාන්ඩ හිතුවා. අද ලියන්න යන්න ලෝකේ එක එක රාජ්‍ය වල රාජ්‍ය නායකයන් විදෙස් සංචාර සඳහා යොදා ගන්නා ගුවන් යානා ගැනයි.
ඇල්ජේරියාව
එයාර් බස් A340-500
ආර්ජන්ටීනාව
බෝයින් 757-200 (ටැංගෝ 1)
ආර්මේනියාව
එයාර් බස් A319-100 (EK-RA01)
ටුපලොව් TU-134 (EK-65072)
ඔස්ට්‍රේලියාව
බෝයින් 737 BBJ
බොම්බාර්ඩියර් 600
අසර්බයිජාන්
බෝයින් 767-300 "බාකු 1" 4K-AIO1
මේ යානාවේ ඇන්ටි මිසයිල් පද්දතියක්, සිග්නල් සිර කිරීමේ පද්දතියක්, උඩු ගුවනේ තෙල් ගැසීමේ මෙවලම්ද සහිත වෙනවා


එයාර් බස් A319-115 "බාකු 2" 4K-AZ01
ඇල්ජේරියාව
එයාර් බස් A340-500
ආර්ජන්ටීනාව
බෝයින් 757-200 (ටැංගෝ 1)
ආර්මේනියාව
එයාර් බස් A319-100 (EK-RA01)
ටුපලොව් TU-134 (EK-65072)
ඔස්ට්‍රේලියාව
බෝයින් 737 BBJ
බොම්බාර්ඩියර් 600
අසර්බයිජාන්
බෝයින් 767-300 "බාකු 1" 4K-AIO1
මේ යානාවේ ඇන්ටි මිසයිල් පද්දතියක්, සිග්නල් සිර කිරීමේ පද්දතියක්, උඩු ගුවනේ තෙල් ගැසීමේ මෙවලම්ද සහිත වෙනවා



එයාර් බස් A319-115 "බාකු 2" 4K-AZ01
ඉතිරි කොටස ඉක්මනට....









