උබට ඔනේ නම් හදන හැටි කියලා දෙන්නම්. කුඩු, එතනොල් එහෙමත් දැන් ලංකාවට ගේන්න අවසර තියෙන එකේ කසිප්පු වලට කේස්එකක් වෙන එකක් නැහැ.

ෂොට් එක ගහලා හොද කටගැස්මක් ඕනේ... මිරිසට උරුමස් කැල්ලක් තිබ්බනම් පංකාදුයි අහ්හ්.... 





එක තමා ඔරිජිනල් භාණ්ඩේ...
දැන් විකුනන්න තියන හැම එකකටම වතුර කලවම් කරනවා බන්..
එතකොට සැර බාලයි....
කසිප්පු බීපු උන් ඉන්නවද ? මට දැනගන්න ඕන කසිප්පු මොනවගේද කියල ?

ඔරිජිනල් කසිප්පු එක ඇගිල්ලට අරන් ගින්දර තිබ්බම නිල් පාටින් ගිනි දැල් එන්න ඕනේ...
ෂණිකවම ඇගිල්ල පිච්චේන්නෙත් නෑ...එක තමා ඔරිජිනල් භාණ්ඩේ...
දැන් විකුනන්න තියන හැම එකකටම වතුර කලවම් කරනවා බන්..
එතකොට සැර බාලයි....
![]()