කසිප්පු

siripala

Member
Oct 10, 2006
2,869
442
0
කසිප්පු බීපු උන් ඉන්නවද ? මට දැනගන්න ඕන කසිප්පු මොනවගේද කියල ?
 

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Mamath Bila ne Kasippu varga 2k tiyenavane ban... ekak palathuru valin perana eka... anitka eka eka magul dala perana eka.... palathuruvalin perapu eka patta suvadai habai rasanan kohomada danne ne
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Thota marenda oney da??
    Ocharaa hoda ewa thiyanwa.. kasippuma hoyanwa..
    ei yakoo 7wasarema kiyala denwa ne kohameda kasippu peranne kiyala.. gedara podi try ekak karanda epai.. :D :D
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    meeta awurudu 10 vithara kalin biwwa,kisi awulak naha.
    habai hodama badu.dannam ewage original badu hoyaganna bari wei.
    bonna yanna epa.dan thiyenne mala jarawa.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    උබට ඔනේ නම් හදන හැටි කියලා දෙන්නම්. කුඩු, එතනොල් එහෙමත් දැන් ලංකාවට ගේන්න අවසර තියෙන එකේ කසිප්පු වලට කේස්එකක් වෙන එකක් නැහැ.
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    උබට ඔනේ නම් හදන හැටි කියලා දෙන්නම්. කුඩු, එතනොල් එහෙමත් දැන් ලංකාවට ගේන්න අවසර තියෙන එකේ කසිප්පු වලට කේස්එකක් වෙන එකක් නැහැ.

    සිරා
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    අඩෝ මම දන්නවා හදන්න...
    හැබැයි බොහොම අමාරු භයානක වැඩක්... :cool:

    පලතුරු වලින් හදන එක හරි සුවදයි.... අමුතු රසයක් තියනවා.. හැබැයි ඉතින් සැරනම් වෙනසක් නෑ.. ;)
    නිකන් කසිප්පු එක කටට ගත්තම නිකන් මොකද්ද වෙනවා බන්. ලෝදිය වගේ.. උගුරෙන් පහලට යද්දී පිච්චිගෙන යන්නේ.... :baffled: ෂොට් එක ගහලා හොද කටගැස්මක් ඕනේ... මිරිසට උරුමස් කැල්ලක් තිබ්බනම් පංකාදුයි අහ්හ්.... ;);)

    කසිප්පු ගැහැව්වා වගේ නෙමේ බන් ගහලා ඉවර වෙලා පහුවදත් බොක්කෙන් හරි උෂ්නයක් එනවා... :sorry:
    කොච්චර නැවත කසිප්පු ගදනම් අරින්න බෑ... :(
    මන් මේ කිව්වේ වීදුරුවක් ගහලා නෙමේ අහ්හ්.. ;)
    ටිකක් වදින්න ගහන්න ඕනේ හැබැයි පුතෝ 3 වෙනි වීදුරුව නමද්දීම හෙන ගණන්.... :lol:
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඔරිජිනල් කසිප්පු එක ඇගිල්ලට අරන් ගින්දර තිබ්බම නිල් පාටින් ගිනි දැල් එන්න ඕනේ... :cool:
    ෂණිකවම ඇගිල්ල පිච්චේන්නෙත් නෑ... :cool: එක තමා ඔරිජිනල් භාණ්ඩේ... ;) දැන් විකුනන්න තියන හැම එකකටම වතුර කලවම් කරනවා බන්.. :sorry: එතකොට සැර බාලයි.... :sorry:

    Finger-on-Fire.jpg
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කසිප්පු වල තියෙන්නේ මෙතනෝල් ඇල්කොහොල් ඒක ශරීරයට හොද නෑ ,ඒක පරිවෘතිය මගින් ෆෝමැල්ඩිහයිඩ් සහා ෆෝර්මික් ඇසිඩ් වෙනවා ශරිරයේදි මේ
    ෆෝමැල්ඩිහයිඩ් කියන්නේ ගොඩක් ඇගට විෂදෙයක් නමුත් ඒක විශවෙන්න නම් යම් ප්‍රමාණයක් ඉක්මවන්න ඕනේ. ගොඩක් වෙලාවට ඇස් අන්ධ වීම, වකුගඩු අබාධ එහෙමත් නැත්නම් මරණය එන්න පුලුවන් මෙතනෝල් නිසා. ඒක නිසා කසිප්පු බොන්න එපා. එකපාරටම විෂ නැති වුනත් වකුගඩු වල එකතු වෙලා කල් ගිහින් හරි වකුගඩු ආබාධ එන්න පුලුවන්...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,494
    22,156
    113
    Gotland
    ඔරිජිනල් කසිප්පු එක ඇගිල්ලට අරන් ගින්දර තිබ්බම නිල් පාටින් ගිනි දැල් එන්න ඕනේ... :cool:
    ෂණිකවම ඇගිල්ල පිච්චේන්නෙත් නෑ... :cool: එක තමා ඔරිජිනල් භාණ්ඩේ... ;) දැන් විකුනන්න තියන හැම එකකටම වතුර කලවම් කරනවා බන්.. :sorry: එතකොට සැර බාලයි.... :sorry:


    Finger-on-Fire.jpg

    උබේ ගම මාරවිල නේද මචං ?