මම පසුගිය වසර කිහිපය තුල ඉගන ගත දේ සහ අත්දැකීම් ටිකක් ආශ්රයෙන් උපදේශ කිහිපයක් ලබා දෙන්න කැමතයි
ඔබ පේපැල් ගිණුමක් භාවිතා කරන්නේනම්
paypal Disputes අවම කරගන්න. යම් කෙනෙක් paypal dispute එකක් open කලොත් ඔහුට හෝ ඈයට ඉතාමත් ඉක්මනින් refund එකක් ලබාදී dispute එක close කිරීමට වග බලා ගන්න. paypal එකෙන් investigate කරනකම් බලා ඉන්න එපා. ( මෙහිදී ඔබට සටන් කිරීමට ශක්තියක් නොමැති බව වග බලා ගන්න )
ඔබ ebay එකෙන් බඩු ගන්නවා නම් කිසිවිටකත් ඔබගේ paypal ගිණුම භාවිතා නොකරන්න. ඔවුන් ඔබගේ shipping address එක තුලුන් ඔබ paypal නීතියට පටහැනි ලෙස ලෙස ගිණුමක් භාවිතා කරන බව අදුරගනිවී. අමතක කරන්න එපා ebay කියන්නේ paypal වල නිවුන් සහෝදරයෙක් කියන එක. ebay තුලින් බඩු ගැනීම සඳහා ලංකාවේ verified paypal ගිණුමක් භාවිතා කරන්න.
නිතරම paypal සල්ලි කට හරි දීලා රුපියල් ගැනීමේදී ඉන්වොයිස් එකකට ගෙවීමට වග බලා ගන්න. මමනම් paypal ඩොලර් වෙන පුද්ගලයකුට ලබා දී රුපියල් ගැනීම අනුමත නොකරමි. හැකි සෑම විටම පෙයෝනියර් වගේ ගිණුමක් භාවිතා කරන්න. ලංකාවේ බැංකු ගුනුම් ද අනුමත නොකරමි.
ඉන්ටර්නෙට් කැෆේ වල සහ යහළුවන්ගේ පරිගණක වලින් ගිණුමට ලොග් වීමෙන් වලකින්න.
ඔය වගේ වසර දෙකක් පමණ හරියට ගිණුම පවත්වාගෙන ගියහොත් ඔබගේ ගිණුමේ අවදානම අඩු වනු ඇති.

Ubata - rep denna hethuwak nene ban api dennatama... uba udau karapu nisa aniva +++ denne... poddak adminta kiyala balanna wei wage
මේක ලොකු වැරදීමක්. බලපන් උඹට මම +6 දාල තියෙන්නේ..අනික -rep දෙන කෙනෙක් කවදාවත් නමක් කියල නෑ මගේ අත්දැකීම් අනුව. උඹ පිළිගන්නවද මේක මම කළා කියල? 