පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මම පසුගිය වසර කිහිපය තුල ඉගන ගත දේ සහ අත්දැකීම් ටිකක් ආශ්‍රයෙන් උපදේශ කිහිපයක් ලබා දෙන්න කැමතයි

ඔබ පේපැල් ගිණුමක් භාවිතා කරන්නේනම්

paypal Disputes අවම කරගන්න. යම් කෙනෙක් paypal dispute එකක් open කලොත් ඔහුට හෝ ඈයට ඉතාමත් ඉක්මනින් refund එකක් ලබාදී dispute එක close කිරීමට වග බලා ගන්න. paypal එකෙන් investigate කරනකම් බලා ඉන්න එපා. ( මෙහිදී ඔබට සටන් කිරීමට ශක්තියක් නොමැති බව වග බලා ගන්න )

ඔබ ebay එකෙන් බඩු ගන්නවා නම් කිසිවිටකත් ඔබගේ paypal ගිණුම භාවිතා නොකරන්න. ඔවුන් ඔබගේ shipping address එක තුලුන් ඔබ paypal නීතියට පටහැනි ලෙස ලෙස ගිණුමක් භාවිතා කරන බව අදුරගනිවී. අමතක කරන්න එපා ebay කියන්නේ paypal වල නිවුන් සහෝදරයෙක් කියන එක. ebay තුලින් බඩු ගැනීම සඳහා ලංකාවේ verified paypal ගිණුමක් භාවිතා කරන්න.

නිතරම paypal සල්ලි කට හරි දීලා රුපියල් ගැනීමේදී ඉන්වොයිස් එකකට ගෙවීමට වග බලා ගන්න. මමනම් paypal ඩොලර් වෙන පුද්ගලයකුට ලබා දී රුපියල් ගැනීම අනුමත නොකරමි. හැකි සෑම විටම පෙයෝනියර් වගේ ගිණුමක් භාවිතා කරන්න. ලංකාවේ බැංකු ගුනුම් ද අනුමත නොකරමි.

ඉන්ටර්නෙට් කැෆේ වල සහ යහළුවන්ගේ පරිගණක වලින් ගිණුමට ලොග් වීමෙන් වලකින්න.

ඔය වගේ වසර දෙකක් පමණ හරියට ගිණුම පවත්වාගෙන ගියහොත් ඔබගේ ගිණුමේ අවදානම අඩු වනු ඇති.
 
Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචන් මම කාඩ් එක remove කළා. හේතුව මගේ account එක තියෙන්නේ Malaysian. මට බඩු ගන්න බෑ ebay එකෙන්, paypal එකෙන් ගෙවන්නේ නෑ. උන්ගෙන් මේකට හේතුව ඇහුවම කිව්වේ "මගේ රට Malaysian උනාට මගේ IP location එක පෙන්නන්නේ වෙන රටක කියල. ඉතින් අන්තර්ජාලය ආරක්‍ෂිත නැති නිසා ගෙවීම් කරන්න දෙන්නේ නෑ" කියල. ඉතින් මම දැන් account එක(paypal) close කරන්න යන්නේ. අලුතෙන් ලංකාවේ පේපැල් එකක් ගන්න යන්නේ.මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. දැක්ක ගමන් reply එකක් දාපන් සහෝ.

    1. මම දැන් කාඩ් එක ඉවත් කරලා තියෙන්නේ. මම පේපැල් එක වහල දාන්න දවස් තුනක් ඉන්න ඕනෙද කාඩ් එක ඉවත් කළා කියල බැංකුවට යනකන්? නැත්තම් දැන්ම account එක(paypal) වහල දාන්නද?

    2. වැසීමෙන් පසු අලුත් account එකක් හදන්න කලින් Windows වල අලුතෙන් user account එකක් හදන්න ඕනෙද? නැත්තම් Windows දාන්න ඕනෙද?

    3. malaysian ඉඳල ඒ කාඩ් එක ඉවත් කරලා ලංකාවේ පේපැල් ගිණුමකින් අලුතෙන් ආරම්භ කර ආයේ ඒ debit card එකම add කරන්න පුළුවන් නේද මචෝ?

    1 එහෙම අවුලක් නැ ඔයාට ඕනා වෙලාවක වහන්න පුළුවන් - අගයක් නැතිනම්
    2 නැ එහෙම කරන්න ඕනා වෙන්නේ නැ ඔයා හරි විදියට ඔයාගේ විස්තර දාලා හදන්නේ ලංකාවේ එකක් නිසා
    3 ඔව් පුළුවන් ඒප්‍රශ්නයක් නැ සහෝ

    ඉන්ටර්නෙට් කැෆේ වල සහ යහළුවන්ගේ පරිගණක වලින් ගිණුමට ලොග් වීමෙන් වලකින්න.
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    hari machan.mama denata paypal account 2 use karanwa. please kiyala diyan ko ccleaner walin kohomada karanne kiyala. e ekkama me widi hari yanne neda?

    1.wena browser ekak paypal ekata use kireema.paypal account 2 wenama browser 2 use kireema.
    2.ip eka change kireeema.
    3.ctrl + shift + del walain cookies,cache serama clear kireema

    e wagema account eka limit wena kiyanna mokadda? eke wenna hethu monwada?

    සහෝ කරුනකාකරලා තරහා නැතිව මේ තෙරෙඩ් එකේ මුල් පිටු කියවන්න :)
     
    • Like
    Reactions: rm1980

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Machan, Mata Lankawe Paypal ekak thiyenne. Eke salli ganna puluwanda? E kohomada? Me Mage 1000 post eka.

    බැ සහෝ පේපැල් විසින් මුදල් යැවීමේ පසුකම ලංකාවට දී තිබුනත් තවමත් ලබා ගැනීමේ පහසුකම් දීලා නැ
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මම පසුගිය වසර කිහිපය තුල ඉගන ගත දේ සහ අත්දැකීම් ටිකක් ආශ්‍රයෙන් උපදේශ කිහිපයක් ලබා දෙන්න කැමතයි

    ඔබ පේපැල් ගිණුමක් භාවිතා කරන්නේනම්

    paypal Disputes අවම කරගන්න. යම් කෙනෙක් paypal dispute එකක් open කලොත් ඔහුට හෝ ඈයට ඉතාමත් ඉක්මනින් refund එකක් ලබාදී dispute එක close කිරීමට වග බලා ගන්න. paypal එකෙන් investigate කරනකම් බලා ඉන්න එපා. ( මෙහිදී ඔබට සටන් කිරීමට ශක්තියක් නොමැති බව වග බලා ගන්න )

    ඔබ ebay එකෙන් බඩු ගන්නවා නම් කිසිවිටකත් ඔබගේ paypal ගිණුම භාවිතා නොකරන්න. ඔවුන් ඔබගේ shipping address එක තුලුන් ඔබ paypal නීතියට පටහැනි ලෙස ලෙස ගිණුමක් භාවිතා කරන බව අදුරගනිවී. අමතක කරන්න එපා ebay කියන්නේ paypal වල නිවුන් සහෝදරයෙක් කියන එක. ebay තුලින් බඩු ගැනීම සඳහා ලංකාවේ verified paypal ගිණුමක් භාවිතා කරන්න.

    නිතරම paypal සල්ලි කට හරි දීලා රුපියල් ගැනීමේදී ඉන්වොයිස් එකකට ගෙවීමට වග බලා ගන්න. මමනම් paypal ඩොලර් වෙන පුද්ගලයකුට ලබා දී රුපියල් ගැනීම අනුමත නොකරමි. හැකි සෑම විටම පෙයෝනියර් වගේ ගිණුමක් භාවිතා කරන්න. ලංකාවේ බැංකු ගුනුම් ද අනුමත නොකරමි.

    ඉන්ටර්නෙට් කැෆේ වල සහ යහළුවන්ගේ පරිගණක වලින් ගිණුමට ලොග් වීමෙන් වලකින්න.

    ඔය වගේ වසර දෙකක් පමණ හරියට ගිණුම පවත්වාගෙන ගියහොත් ඔබගේ ගිණුමේ අවදානම අඩු වනු ඇති.

    අනිවරෙන් සහෝදරයා ඔයා කියලා තියන දේවල් ඔක්කොම මම පිලිගන්නවා ( මෙහිදී ඔබට සටන් කිරීමට ශක්තියක් නොමැති බව වග බලා ගන්න ) මේක ලංකාවේ ඒවාට වලංගු නැ සහෝ ඒ කිව්වේ අපේ Real Info දාලා හදපුවට
     
    • Like
    Reactions: siripala

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මම අයේ අදින් පස්සේ එළකිරි එන් නැ මචංලා මේකේ ඉන්නේ කිසිම කෙලෙහිගුනයක් දන් නැති බලු හැත්හක් ඒ වගේම හොද උන් දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ ගැන මට සතුටුයි මචංලා

    15f1y0y.jpg
     
    • Like
    Reactions: rm1980

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මම අයේ අදින් පස්සේ එළකිරි එන් නැ මචංලා මේකේ ඉන්නේ කිසිම කෙලෙහිගුනයක් දන් නැති බලු හැත්හක් ඒ වගේම හොද උන් දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ ගැන මට සතුටුයි මචංලා

    15f1y0y.jpg

    ade sorry ban mage athin rep --- wetila mama iye mobitel magulakin net giye dialog kapala ade sorry machan rep ++++ dennam extremely sorry bro :(:(
    mama slow wela thiyeddi click karagena click karagena giya sorry bro

    You must spread some Reputation around before giving it to Mahesh+ again.

    Methana machan wena monawahari case ekak thiyenawa mage withrak newei anik user unath rep denna gihin thamai kepila thiyenne :no: Ubata - rep denna hethuwak nene ban api dennatama... uba udau karapu nisa aniva +++ denne... poddak adminta kiyala balanna wei wage
     
    මම එළකිරි එකේ 2008 ඉදන් සාමාජිකයෙක් සහෝ මේ මගේ අලුත් ID එක මම මෝඩයෙක් නෙමේ මෙච්චර කාලෙකට මෙහෙම දෙයක් වෙලා නැ මම ඇඩ්මින් ට කියලා බලලන්නම් ඇහෙනම් බලමුකෝ
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    mata pay pal gana podi problem ekak tiyenawa ban.
    mama add kala card ekak mama ayet remove kala podi case ekak nisa.
    attama kiyanawa nam card eka inactive tiyeddi add kale.
    wada karanne nati nisa remove kala.
    card eka active unata passe ayeth add karanna yanakota paypal eken e number eka refuse karanawa.
    enter a differant carn kiyala kiyanawa.
    mata ayeth e card eka paypal ekata adda karanna barida?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මම එළකිරි එකේ 2008 ඉදන් සාමාජිකයෙක් සහෝ මේ මගේ අලුත් ID එක මම මෝඩයෙක් නෙමේ මෙච්චර කාලෙකට මෙහෙම දෙයක් වෙලා නැ මම ඇඩ්මින් ට කියලා බලලන්නම් ඇහෙනම් බලමුකෝ

    මෙහෙමයි මචන් උබ උදව් කරාට ++ රෙප් දෙනව ඇරෙන්න මට --රෙප් දෙන්න තියෙන හේතුව මොකද්ද කියපන්... :shocked:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    mata pay pal gana podi problem ekak tiyenawa ban.
    mama add kala card ekak mama ayet remove kala podi case ekak nisa.
    attama kiyanawa nam card eka inactive tiyeddi add kale.
    wada karanne nati nisa remove kala.
    card eka active unata passe ayeth add karanna yanakota paypal eken e number eka refuse karanawa.
    enter a differant carn kiyala kiyanawa.
    mata ayeth e card eka paypal ekata adda karanna barida?

    පුළුවන් සහෝ මොකද්ද පේපැල් එක තියන රට රට ලංකාවනම් අවුලක් නැ පේපැල් එකට මේල් එකක් දන්න එතොකොට එයාලා කියනවා ඔයාට Card ස්ටේට්මන්ට් එකක් වගේ එවන්න කියලා එක ය්වපුවම හරි ඇඩ් කරන්න යන්නේ වෙන රටකටනම් එක සාර්ථක නැ
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මෙහෙමයි මචන් උබ උදව් කරාට ++ රෙප් දෙනව ඇරෙන්න මට --රෙප් දෙන්න තියෙන හේතුව මොකද්ද කියපන්... :shocked:

    හරි මචන් ඒ උනාට මිට කලින්නම් එහෙම වෙලා නැ
     
    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    MAMA item ekakata pay karanna giya payple ekata aluthin card ekak ad karala ,ita passe verified karanna ona kiuwa ekata USD 1.95 kepenewa kiuwa , ekath kara but mata msg awa ard aken aganata amatharawa thawa 1.95 awa 6k vithara kepila kiyala mokada karanne mekata
    meka verified cord eka anne bill akelu eka nethi nisa mata item ekata pay karanna berida
    wedipura kepuna salli walata mokadda karanna puluwan
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම අයේ අදින් පස්සේ එළකිරි එන් නැ මචංලා මේකේ ඉන්නේ කිසිම කෙලෙහිගුනයක් දන් නැති බලු හැත්හක් ඒ වගේම හොද උන් දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ ගැන මට සතුටුයි මචංලා

    15f1y0y.jpg

    මොකක්ද බන් මේ ජරා වැඩේ. උඹෙන් උදව් අරගෙන උඹටම -rep දෙන්න තරම් පහත් නෑ මම/ :oo: මේක ලොකු වැරදීමක්. බලපන් උඹට මම +6 දාල තියෙන්නේ..අනික -rep දෙන කෙනෙක් කවදාවත් නමක් කියල නෑ මගේ අත්දැකීම් අනුව. උඹ පිළිගන්නවද මේක මම කළා කියල? :no::no:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මොකක්ද බන් මේ ජරා වැඩේ. උඹෙන් උදව් අරගෙන උඹටම -rep දෙන්න තරම් පහත් නෑ මම/ :oo: මේක ලොකු වැරදීමක්. බලපන් උඹට මම +6 දාල තියෙන්නේ..අනික -rep දෙන කෙනෙක් කවදාවත් නමක් කියල නෑ මගේ අත්දැකීම් අනුව. උඹ පිළිගන්නවද මේක මම කළා කියල? :no::no:

    mamath eka thamai porata kiuwe nama kiyala -rep denne mokatada ban :eek:
    ube account eke case eka mokada hadagathada mage thiyenneth ubata apu error seen ekama thamai ''3507'' uba mokada kare mama card eka remove karala add kara eth ehemmamai :dull:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    mamath eka thamai porata kiuwe nama kiyala -rep denne mokatada ban :eek:
    ube account eke case eka mokada hadagathada mage thiyenneth ubata apu error seen ekama thamai ''3507'' uba mokada kare mama card eka remove karala add kara eth ehemmamai :dull:

    ඔව් බන් රෙප් දෙන්නත් එපා උනා බන් මට :( GTRZ අයියට කියන්න case එක.

    මම account එක close කළා බන්, අලුතෙන් sri lankan paypal එකක් හදල අද card එක දුන්න. තව දවස් තුනකින් බලනවා Verify කරගෙන බඩුවක් අරගෙන. උබ මචන් ඉන්ටනෙට් යන්න airtel ද පාවිච්චි කලේ?
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    MAMA item ekakata pay karanna giya payple ekata aluthin card ekak ad karala ,ita passe verified karanna ona kiuwa ekata USD 1.95 kepenewa kiuwa , ekath kara but mata msg awa ard aken aganata amatharawa thawa 1.95 awa 6k vithara kepila kiyala mokada karanne mekata
    meka verified cord eka anne bill akelu eka nethi nisa mata item ekata pay karanna berida
    wedipura kepuna salli walata mokadda karanna puluwan

    ඔයා වෙරිෆ්යි බටන් එක කිහිප සැරයක් කිලික් කරලා සහෝ එකයි ඔය අවුලක් නැ අයේ Refund වෙනවා Card එකට
     
    • Like
    Reactions: tgv