ඩිල්ෂාන් ලංකාවට නොකැඳවීමේ රහස !

sanuri2007

Member
Jan 8, 2011
462
83
0
ඩිල්ෂාන් ලංකාවට නොකැඳවීමේ රහස !

ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ලසිත් මාලිංග හා අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාවට කැඳවීමට තීරණය කර ඇතැයි ඩේලි මිරර් පුවත් පතට ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසා තිබේ.

ඔවුන් දෙදෙනා හෙට දිවයිනට පැමිණීමට නියමිත බවද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද මේවන විට එම තරගාවලියට ක්‍රීඩාකරණ ශ්‍රී ලංකාවේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් නොකැඳවීම සම්බන්ධයෙන්ද කසු කුසුවක් ඇතිව තිබේ.

මේ අතර, ශ්‍රි ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ ඩිල්සාන් කැඳවීම අවශ්‍ය නොවන බව පැවසුවේ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය බවයි.

කෙසේවුවද ඩිල්ෂාන් එසේ කැඳවා නැත්තේ සනත් ජයසූරිය වෙනුවෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සනත්ගේ වේදිකාවලට ගොඩවීම නිසා යැයි ක්‍රිකට් ප්‍රවීණයෝ චෝදනා කරති.

මේ අතර, ලසිත් හා අජන්තව මෙරටට කැඳවීම සම්බන්ධයෙන් ඉංග්‍රීසි පුවත්පතක මාධයවේදියකු පමණක් දැන සිටීම ගැනද මේවන විට මාධ්‍ය කේෂත්‍ර යේ කතා බහට ලක්ව තිබේ.

එසේම ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද මේවන විට සැකයක් මතුව ඇත.

අදාල ඉංග්‍රීසි මාධ්‍ය වේදියා හා ශ්‍රී ලංකා ක්‍රිකට්හි ප්‍රධානියකු එක්ව ක්‍රිකට් ආයතනයට වාසි සහගත පුවත් පැල කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියත්මක කර ඇති බවට ද ක්‍රීඩා කේෂත්‍ර යේ මාධයවේදීන් 'මිරර් ගේම්ස්' වෙත පෙන්වාදෙනු ලැබීය.

මේ මාධ්‍ය වේදියා වරක් වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍ය වේදියාට හිමි සම්මානයද දිනාගනු ලැබූවෙකි.
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මට නම් ඩිල්ශානයා ආපු නැති එක ගැන කිසිම අවුලක් නෑ.ඌ ගහන්නෙ එක්දිනද,විස්සයි විස්සද,ටෙස්ට් ද කියල නෑ 100% ටීම් එකට වෙනුවෙන් සෙල්ලම් කරනව.අනික ඌ වගෙ අත්දැකීම් තියෙන එකෙක්ට අමුතුවෙන් කලින් ගෙන්නල ප්‍රැක්ටිස් කරන්න ඕනෙ නෑ.
    ඔය මාලින්ග කියන ලොන්ත පඩන්ගුවා ටීම් එකෙන් අයින් කරල දාන්න ඕනෙ.මට තෙරෙන්නෙ නෑ.මෙච්චර අසාර්තක වෙද්දිත් ඇයි ඌ තාම ටීම් එකෙ සෙල්ලම් කරන්නෙ කියල.ශාමින්ද එරන්ග හොදට බෝල් කර කර හිටිය.ඌට අන්තිම ඕවර 2ක ගැහුව කියල ඌ ටීම් එකෙන් කැපුව.නුවන් ප්‍රදීප් ටෙස්ට් විතරයි ඌ එක්දින සන්චිතයකටවත් නම් කරන්නෙ නෑ.
    තුක් නොදකින්...:frown::frown::frown:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    thopi wage un thama harakungen weda aragena passe unawa mas kadeta dakkanne... yako hema kriiidakayektama thiyenawa peek and off peek time ekak dilshanuth form eke hitapunathi kaaalayak thibba eda uuwa kapala ain karanam ada u othana na. malinga kiyanne daksha kreedakayek porage aakalpamaya prashna aethi eunata eeka kriidaawata weda gat na .adatath samahara un uge ball walata face karanda bayai
     
    • Like
    Reactions: Sri_Sampath

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    thopi wage un thama harakungen weda aragena passe unawa mas kadeta dakkanne... yako hema kriiidakayektama thiyenawa peek and off peek time ekak dilshanuth form eke hitapunathi kaaalayak thibba eda uuwa kapala ain karanam ada u othana na. malinga kiyanne daksha kreedakayek porage aakalpamaya prashna aethi eunata eeka kriidaawata weda gat na .adatath samahara un uge ball walata face karanda bayai

    :yes::yes:
    thopi wage un thama harakungen weda aragena passe unawa mas kadeta dakkanne...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    thopi wage un thama harakungen weda aragena passe unawa mas kadeta dakkanne...
    අනෙ යකෝ මම කිව්වෙ නෑනෙ ඒකව ලන්කාවෙන් පිටුවහල් කරන්න ඔනෙ කියල.නිකන් ගොනා වගෙ කෑ ගහන්න ඉස්සර වෙලා බලපන්.ටීම් එකෙ එකෙක් හරියට සෙල්ලම් කරන්නෙ නැත්නම් ඌව ටීම් එකෙන් අයින් කරන්න ඕනෙ.එතකොට ඌ අන්තර් සමාජ ඒවගෙ හරි ගහල ආපහු ෆෝම් එකට එයි.ආවෙ නැත්තන් කරන්න දෙයක් නෑ.
    yako hema kriiidakayektama thiyenawa peek and off peek time ekak dilshanuth form eke hitapunathi kaaalayak thibba eda uuwa kapala ain karanam ada u othana na.
    උබ කලින් මැච් එහෙම බලල නැතිව ඇති නේද බන්?උබට මතක නැතිව ඇති 2008 හරි 2009 හරි ඉන්දියන් ටීම් එක ලන්කාවෙ සන්චාරය කරද්දි එක්දින තරගාවලියෙ ඩිල්ශානයා අසාර්තක වෙලා ටීම් එකෙන් අයින් කෙරුවා.ටෙස්ට් විතරයි සෙල්ලම් කලේ.පස්සෙ ඌ ක්ලබ් ක්‍රිකට් හොදට සෙල්ලම් කරල 2009 පක්කොත් එක්ක ගහපු සීරීස් එකෙ තමා ආපහු ටීම් එකට ආවෙ.
    අනික බලපන් සෙවාගය අසාර්තක වෙන්න ගත්තාම ඉන්දියන් පාලක මන්ඩලය ඌව අයින් කලා.ඌ කලින් මැච් දිනවල දුන්න ඌ මෙ දවස් වල පීක් එකෙ නෑ තව අපි උට ගහන්න අවස්තාවන් දෙමු කියල හිටියනම් උන්ට කවදාවත් ශිකර් ධවාන් වගෙ එකෙක් ටීම් එකට ගන්න හම්බෙන්නෙ නෑ.
    malinga kiyanne daksha kreedakayek porage aakalpamaya prashna aethi eunata eeka kriidaawata weda gat na .adatath samahara un uge ball walata face karanda bayai
    අනික මට උගෙ ආකල්ප ගැනත් ප්‍රශ්නයක් තියෙනව තමා.හරි අපි ඌ පීක් එකෙ නෑ කියමුකො,ඒත් ටිකක් කල්පනා කරල බලහන් මොන මෝඩයටද බන් එකම බෝලෙ දාල විකට් ගන්න හදන එකා.බලපන් ඌ දන්නෙ යෝකර් එක දාන්න විතරයි.උගෙ යෝකර වලට ගන්න අනිත් උන් දැන් ක්‍රම හොයාගෙන තියෙන්නෙ.මුරලියට විකට් එනව අඩු වෙනකොට ඌ දූස්සරාව දාන්න පුරුදු උනා.කෝ උබට පේනවද මාලින්ග එහෙම වෙනසක්වත් කරන්න හදනවදවත් කියල.:frown:
     
    Last edited:

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0

    අනික මට උගෙ ආකල්ප ගැනත් ප්‍රශ්නයක් තියෙනව තමා.හරි අපි ඌ පීක් එකෙ නෑ කියමුකො,ඒත් ටිකක් කල්පනා කරල බලහන් මොන මෝඩයටද බන් එකම බෝලෙ දාල විකට් ගන්න හදන එකා.බලපන් ඌ දන්නෙ යෝකර් එක දාන්න විතරයි.උගෙ යෝකර වලට ගන්න අනිත් උන් දැන් ක්‍රම හොයාගෙන තියෙන්නෙ.මුරලියට විකට් එනව අඩු වෙනකොට ඌ දූස්සරාව දාන්න පුරුදු උනා.කෝ උබට පේනවද මාලින්ග එහෙම වෙනසක්වත් කරන්න හදනවදවත් කියල.:frown:

    ඔව් මාලිංගය නහයට අහන්නේ නැති ගතියක් තියනව මචන්...මේ දවස් ටිකේ උගේ පෙර්ෆොර්ම් මදි එකත් ඇත්ත....එත් මාලිංග ගේ තැන ගන්න තාම එක් මම නම් දැක්කේ නෑ....උත් සෙල්ලන් කරද්දී බොක්කෙන්ම 100 % දෙනවා....මේක නේ බන් අපි නොදන්නා කැපිලි කෙටිලි කොච්චර cricket බෝඅර්ඩ් එක ඇතුලේ තියනවද???:confused::confused::confused:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    Uba aduma gane club cricket wat gahala tiyanawada??

    Ehema tiyanawa nam Malingage variation tika ubata penei.......

    Nattan etin bolayak bat ekak atinwat allala nati harak dana comment godata watenawa ubath....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ඔව් මාලිංගය නහයට අහන්නේ නැති ගතියක් තියනව මචන්...මේ දවස් ටිකේ උගේ පෙර්ෆොර්ම් මදි එකත් ඇත්ත....එත් මාලිංග ගේ තැන ගන්න තාම එක් මම නම් දැක්කේ නෑ....උත් සෙල්ලන් කරද්දී බොක්කෙන්ම 100 % දෙනවා....මේක නේ බන් අපි නොදන්නා කැපිලි කෙටිලි කොච්චර cricket බෝඅර්ඩ් එක ඇතුලේ තියනවද???:confused::confused::confused:
    ඌ 100%ක් දෙන්නෙ නෑ බන්.බලපන්කො උගෙ ෆීල්ඩින්ග්:growl:.
    අනික ඌ චමින්ද වාස් එක්ක අවුල්ලු බන්.චම්පකය කපල වාස්ව කෝච් කරා කියල.උට ඒ පන්ඩිතකම් වැඩක් නෑනෙ බන්.ඒක ක්‍රිකට් බෝඩ් එකේ තීරනයක්නෙ.

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ක්‍රිඩකයා මෙච්චර සල්ලි හොද්දී ඔකුන්ට ඉරිසියයි බන් .අලුත් එවුන් මෙච්චර සල්ලියක් හොයනවා කියනව කියලා දකින කොට ඔකුන්ට (සනත් ඇතුලු කුහුකයෝ) ඇස් වල කටු අනිනව වගේ ඇති .එකයි කේස් දාන්නේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Uba aduma gane club cricket wat gahala tiyanawada??

    Ehema tiyanawa nam Malingage variation tika ubata penei.......

    Nattan etin bolayak bat ekak atinwat allala nati harak dana comment godata watenawa ubath....

    ෆිල්ම් එකක හොද නරක කියන්න ෆිල්ම් එකක රගපාලම තියෙන්න ඕනේද බන්.උබ ඔය කියන variation ඔක්කොම දාල අන්තිමට ඕක බෝල් කරෙ කවද්ද කියපන්කො.මට නම් මතක චැම්පියන්ස් ත්‍රොපි එකේ නවසීලන්තෙට එරෙහිව මැච් එකේ විතරයි.
    http://stats.espncricinfo.com/ci/engine/player/49758.html?class=2;template=results;type=bowling
    ඔය ලින්ක් එකට ගිහින් බලපන් උගෙ 2013/2014 season එක.එතකොට උබට තේරෙයි.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ෆිල්ම් එකක හොද නරක කියන්න ෆිල්ම් එකක රගපාලම තියෙන්න ඕනේද බන්.උබ ඔය කියන variation ඔක්කොම දාල අන්තිමට ඕක බෝල් කරෙ කවද්ද කියපන්කො.මට නම් මතක චැම්පියන්ස් ත්‍රොපි එකේ නවසීලන්තෙට එරෙහිව මැච් එකේ විතරයි.
    http://stats.espncricinfo.com/ci/engine/player/49758.html?class=2;template=results;type=bowling
    ඔය ලින්ක් එකට ගිහින් බලපන් උගෙ 2013/2014 season එක.එතකොට උබට තේරෙයි.

    Film and Cricket samana karala hithana ubath ekka kata karala wadak na ban...

    Ubala wage un thamai lankawe film wala hoda naraka kiyanneth...

    Daha jara film walata hodai kiyala wichara liyanneth uba kiyapu widiyata thamai...

    Adata sri lankan film industry ekata 67yrs, eth thama eka hoda film ekak gahanna puluwan unada ??
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,899
    924
    113
    Matale \ Colombo
    Malinga and Mendis gana kiwtwoth me dawaswala dennama fitness athin binduwe inne.Malinga ge bowling speed eka averagely 132k wage thamai dan enne.issara kohomath 140k average speed eken damma.Malinga kiyanne godak watina player kenek.ea unata speed loss ekai consistency eka nathi nisai malingata issarahata team eke play karanna godak fight karanna wei.Mendis unath dan godak mahath wela.ground fielding unath dennagema anthimai.athata ena catch eka miss karanawa godak welawata.kohoma namuth board eke me decision eka hondai.Thisara unath big bash yawanne nathuwa mehe train karawapu eka hondai cricket wala future eka gana hithanakota :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Film and Cricket samana karala hithana ubath ekka kata karala wadak na ban...

    Ubala wage un thamai lankawe film wala hoda naraka kiyanneth...

    Daha jara film walata hodai kiyala wichara liyanneth uba kiyapu widiyata thamai...

    Adata sri lankan film industry ekata 67yrs, eth thama eka hoda film ekak gahanna puluwan unada ??

    නිකන් ගොන් තර්ක දාන්න එපා බන්.ඒක සමාන කිරීමක් නෙවෙයි.උදාහරනයක්.
    උබ අනික ලන්කාවෙ ෆිල්ම් ගැන කියවන්නෙ මම එව්ව හොදයි කිව්ව වගෙනෙ.කතා කරන එක කෙලින් කතා කරහන් බන් වටේ යන්නෙ නැතිව.
    අනික උබ ෆිල්ම් ගැන කියපු හින්ද කියන්නෙ,ලන්කාවෙ හොද ෆිල්ම් ගහල තියෙනව ඉස්සර.ඒවට හොද ඩිරෙක්ටර් හිටිය.දැන් ඉන්න අපතයො වගෙ නෙවෙ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Mama dakka last week paper ekaka Malinga Test gahanne nathi ekata banala...

    Mona moda kathawakda... uge action ekata test match ekaka overs 20-30 k dammoth eka test ekenma uge carrier ekama ewarai...

    Oya wage moda kathawak thamai ubath me kiyanne...

    Malinga thama sellan karanne e place eka ganna thama hoda fast bowler kenek na...

    Hoda ekek hadunama Malingayatat performance adu una gaman gedara yanna wenawa.....
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    thopi wage un thama harakungen weda aragena passe unawa mas kadeta dakkanne... yako hema kriiidakayektama thiyenawa peek and off peek time ekak dilshanuth form eke hitapunathi kaaalayak thibba eda uuwa kapala ain karanam ada u othana na. malinga kiyanne daksha kreedakayek porage aakalpamaya prashna aethi eunata eeka kriidaawata weda gat na .adatath samahara un uge ball walata face karanda bayai

    :lol::lol::lol: