ඩිල්ෂාන් ලංකාවට නොකැඳවීමේ රහස !
ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ලසිත් මාලිංග හා අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාවට කැඳවීමට තීරණය කර ඇතැයි ඩේලි මිරර් පුවත් පතට ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසා තිබේ.
ඔවුන් දෙදෙනා හෙට දිවයිනට පැමිණීමට නියමිත බවද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කෙසේවුවද මේවන විට එම තරගාවලියට ක්‍රීඩාකරණ ශ්‍රී ලංකාවේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් නොකැඳවීම සම්බන්ධයෙන්ද කසු කුසුවක් ඇතිව තිබේ.
මේ අතර, ශ්‍රි ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ ඩිල්සාන් කැඳවීම අවශ්‍ය නොවන බව පැවසුවේ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය බවයි.
කෙසේවුවද ඩිල්ෂාන් එසේ කැඳවා නැත්තේ සනත් ජයසූරිය වෙනුවෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සනත්ගේ වේදිකාවලට ගොඩවීම නිසා යැයි ක්‍රිකට් ප්‍රවීණයෝ චෝදනා කරති.
මේ අතර, ලසිත් හා අජන්තව මෙරටට කැඳවීම සම්බන්ධයෙන් ඉංග්‍රීසි පුවත්පතක මාධයවේදියකු පමණක් දැන සිටීම ගැනද මේවන විට මාධ්‍ය කේෂත්ර යේ කතා බහට ලක්ව තිබේ.
එසේම ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද මේවන විට සැකයක් මතුව ඇත.
අදාල ඉංග්‍රීසි මාධ්‍ය වේදියා හා ශ්‍රී ලංකා ක්‍රිකට්හි ප්‍රධානියකු එක්ව ක්‍රිකට් ආයතනයට වාසි සහගත පුවත් පැල කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියත්මක කර ඇති බවට ද ක්‍රීඩා කේෂත්ර යේ මාධයවේදීන් 'මිරර් ගේම්ස්' වෙත පෙන්වාදෙනු ලැබීය.
මේ මාධ්‍ය වේදියා වරක් වසරේ හොඳම ක්‍රීඩා මාධ්‍ය වේදියාට හිමි සම්මානයද දිනාගනු ලැබූවෙකි.

.