amaruwen dapu post widiyata mama ewa dakinne naha. ewa okkoma nikan numbers gahapuwa, last one to post wins, wachanen wachane, chat thread etc.. dan oya chat ekaka gahana hama ekama save wenwada? gahuwata passe ewa hoyannath nahane.පීම් ගගහ නැති උනු පෝස්ට් ගාන ඉල්ලන්න පුලුවන්ද ලොක්කයියෙ. මොන හිරිකිත වැඩක්ද ඒක..අපිට බලපෑවෙ නැතත් අමාරුවෙන් දාපු පෝස්ට් නැති වුන අයට සාධාරනයක් බලාපොරොත්තු වෙනවා
6000k වගේ අඩුවෙලා![]()
තාම රේඩියෝ ත්රෙඩ් වල ටැග පෝස්ට් අයින් කලේ නෑලු..මගෙත් පෝස්ට් 5000 ක් වගෙ අඩු වෙලා..![]()

තාම රේඩියෝ ත්රෙඩ් වල ටැග පෝස්ට් අයින් කලේ නෑලු..![]()
මානසිකව වැටුන සිංහලයෝ
පොස්ට් කවුන්ට් එක 100 බස්සන වැඩක් ඕක .. බොක්කෙන්ම හෙලා දැක්ක ඔන්න
මට නම් අවුලක් නෑ බන්තාම රේඩියෝ ත්රෙඩ් වල ටැග පෝස්ට් අයින් කලේ නෑලු..![]()

එහෙමනම් අවුලක් නෑ පෝස්ට් 10000,25000,50000 වගේ පාස් කරාම මොකක් හරි icon එකක් වැටෙන්න හදන්නත් පුලුවන් ඇති සමහරවිට..අලුත් සිස්ටම් එක ඇවිල්ල ටික දවසක් ගියාම තමා හොඳ නරක කියන්න පුලුවන් ඉතින්!mama e post baluwa godakma thiyenne counting game kiyala eka eka numbers gahapuwa, wachanen wachane kiyala anthima akuren wachnayak gahan ewa wage wadakata nathi dewal, wena wena chat wage ewa, godak aya e dawas wala post count eka wadi kara gannama kisi wadakata nathi post flood karala thiyana thread wala nikan akuru keepayak gahalath
Dan kattiyata me post walath count eka ona nam prashnayak naha issarahata wade finish unama post count eka add karala dennam.
post count eka profile eke pennana eka kisima asadaranayak naha. onna post count eka pennane nathi una nam thama tikak hari asadarani kiyanna puluwan.
Mama anik thread eke kiyala thiyana widiyata aluth system eke reputation points kiyanne quality eka, online time eka, post adee hama deyakma balala dena score ekak.

එහෙමනම් අවුලක් නෑ පෝස්ට් 10000,25000,50000 වගේ පාස් කරාම මොකක් හරි icon එකක් වැටෙන්න හදන්නත් පුලුවන් ඇති සමහරවිට..අලුත් සිස්ටම් එක ඇවිල්ල ටික දවසක් ගියාම තමා හොඳ නරක කියන්න පුලුවන් ඉතින්!![]()
aluth system eke ewatath salakanawa habai count ekata wada quality ekai balanne. naththan issara wage hama kenama mona hari akuru 2 liya liya hari post count eka wadi kara ganna balanawa. katawath wadakuth naha server resource hambanaka yanawa.
Dan balanna oya dewal nisa thread ekak edit karanna giyoth 30sec wath yanawa. ekai hamotama sadaranayak wena widiyata meka kale.

1. itha langadi, masayakatath adu kalekadi. habai hariyata rep count wela iwara wenna masa 3k wath yai. enisa mul kale count eka hari agayak pennanne naha.
- කවද්ද දැන් අලුත් සිස්ටම් එක එන්නේ ?
- ෆොන්ට් සයිස් එක 2,3 වගේ දාපන්කෝ ඇස් පෙනීම දුර්වලයි
[*]කවද්ද දැන් අලුත් සිස්ටම් එක එන්නේ ?
[*] ෆොන්ට් සයිස් එක 2,3 වගේ දාපන්කෝ ඇස් පෙනීම දුර්වලයි
- කවද්ද දැන් අලුත් සිස්ටම් එක එන්නේ ?
- ෆොන්ට් සයිස් එක 2,3 වගේ දාපන්කෝ ඇස් පෙනීම දුර්වලයි
1. itha langadi, masayakatath adu kalekadi. habai hariyata rep count wela iwara wenna masa 3k wath yai. enisa mul kale count eka hari agayak pennanne naha.
2. sinhala font eka loku wei issrahata. ekath madi nam Ctrl + (+) button eka press karapan.

1.මානසිකව වැටුන සිංහලයෝ
පොස්ට් කවුන්ට් එක 100 බස්සන වැඩක් ඕක .. බොක්කෙන්ම හෙලා දැක්ක ඔන්න
![]()

ඒක අයින් කලොත් තව 20k වගෙ අඩු වෙයිතාම රේඩියෝ ත්රෙඩ් වල ටැග පෝස්ට් අයින් කලේ නෑලු..![]()