පොස්ට් ගාන අඩුවෙලා ...

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1. itha langadi, masayakatath adu kalekadi. habai hariyata rep count wela iwara wenna masa 3k wath yai. enisa mul kale count eka hari agayak pennanne naha.

    2. sinhala font eka loku wei issrahata. ekath madi nam Ctrl + (+) button eka press karapan.


    ලොක්කා විසින් ඉබ්බාව ලිදට දැමීම :lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. itha langadi, masayakatath adu kalekadi. habai hariyata rep count wela iwara wenna masa 3k wath yai. enisa mul kale count eka hari agayak pennanne naha.

    2. sinhala font eka loku wei issrahata. ekath madi nam Ctrl + (+) button eka press karapan.

    1. :eek: රෙප් පවර් එක අඩු වෙනවද :eek: ගහපු පට්ටන් වලට මොකද වෙන්නේ :eek:
    2. :dull:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    amaruwen dapu post widiyata mama ewa dakinne naha. ewa okkoma nikan numbers gahapuwa, last one to post wins, wachanen wachane, chat thread etc.. dan oya chat ekaka gahana hama ekama save wenwada? gahuwata passe ewa hoyannath nahane.

    mama sadaranayak wenna thama aduma tharame ewa wena section ekakata damme makala danne nathuwa. me wage dewal post karalath ewata post count eka ona kiyana ayata thama PM ekak gahala illanna kiwwe.

    Aththatama honda post ekak dala site ekata wadak athi deyak karapu kenekuta asadaranayak oya type thread walin post count eka ekathu karana ekath. namuth parana members la nisath, e kale kattiya post count pissuwa thibba nisath owa makanne nathuwa thiyanne egollo wenuwen.

    real time chat කරන්න chat page එකක් හැදුවා නම් නරකද? members ලට විතරක් join වෙලා chat කරන්න පුලුවන් නම් spam bots ලගෙන් කරදරයක් වෙන එකකුත් නෑ. එහෙම නැත්නම් mod කෙනෙක් chat check කරන්න දාන්න පුලුවන් නැත්නම්. real time නිසා පරණ chat අයින් විදියට දැම්මා නම් එතකොට database එක chat නිසා ලොකු වෙන එකත් වළක්වා ගන්න තිබුනා.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. :frown: :( :( ලොක්කගේ රෙප් කරනවා .. එදා මැච් එකට ආවනම් බැට් පාරක් දෙනවා පතබෑවෙන්න
    2. මම යනෝ


    ලිදේම හිටු ලිං ඉබ්බහ්....

    රෙප් කපල පත්තරෙ දාහන් මතක ඇතුව.... :lol::lol:


    ctrl + :lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකද යාලුවනේ මේ post ගණන අඩුවෙලා පෙන්නන්නේ ,,,
    හතලිස් දාස් ගණනක් තිබුන මගේ දැන් තියෙන්නේ තිස්දෙදාස් ගානක් ..
    වෙන කාටවත් මේ ප්‍රශ්නය වෙලා නැද්ද ..........:oo:

    Reply from GTRZ
    lock karala thiyana parana loku chat thread okkoma api wena section ekakata move karanawa.
    Ewa langadeema ogollanta wenama section ekakin bala ganna puluwan. Ewa lock karala thiyana nisa kohomath live site eke thibba kiyala wadak wenne na ne. :D

    Enna ennama Database eka wishala wena eka walakwannai ewa live forum eken ain karala thiyenne.

    chat thread wala gahapu post count eka adu weema thamanta loku paduwak wage danena kawru hari innwa nam PM ekak danna eka wade iwara unama hadala dennam.

    Namuth issarahata ena wenas weem walata passe post count eka dana post eka langa pennanne naha. Ethana pennanne reputation eka witharai. post count eka pennanne profile page eke witharai. post count ekata wada reputation saha anik dewal walata mulikathwayak denna thama api issarahata hithagena inne. :yes:

    මේ කතාවත් හරි බන්! දැන් මේක ලොකු ගොඩක් ලොකු site එකක් නෙ!. එක user කෙනෙකුට database transactions ගාන අත්යාවශ්ය ගානට වඩා වැඩි නම්, users ලා ගාන වැඩි වෙනකොට site එකෙ data load වෙන්න වෙලා යනවා. site එකේ traffic එක වැඩි වෙන්න වෙන්න ඕක මාර ප්‍රශ්නයක් වෙනවා.:yes:

    ඉතින් මෙතනදි, database එකෙ කිසියම් වෙනස් කම් කිහිපයක් සහ site එකේ structure එකේ වෙනස් කම් කිහිපයකින් තත්වය පාලනය කරන්න පුලුවන්!:yes:

    ඉතින් ඒක තමා දැන් ඔය කර්න්න හදනව කියන්නෙ... ඔය වැඩෙන් උඹට කිසි අවුලක් වෙන්නෙ නෑ! development part එක ඉවර උනාට පස්සෙ උඹේ පරන post count එක ඒවිදිහටම පෙනෙන්න තියෙයි. හැබැයි වෙනදා පෙනෙන තැන නෙවේ උඹේ profile page එකේ.:yes:

    අවුලක් ගන්න එපා! ;)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    1. :eek: මානසිකව වැටුන සිංහලයෝ :( පොස්ට් කවුන්ට් එක 100 බස්සන වැඩක් ඕක .. බොක්කෙන්ම හෙලා දැක්ක ඔන්න :frown:
    කෙලින්ම කෙනෙක් Junior Member කෙනෙක් වෙලා යනව. :lol::lol:

    ඒක අයින් කලොත් තව 20k වගෙ අඩු වෙයි:lol::lol:
    :sorry::( ටැග් බුවාගේ උපන්දින තෑග්ග.. :lol::lol::cool: