ඒක තමයි බන් ,,,
බලමුකෝ ටින් ටින් සහෝටත් කිව්වා
ක්රියාමාර්ගයක් ගන්නවාද කියලා බලලා
තීරණයක් ගන්නවා ........


අපේ ලොක්කා සාදාරණයක් කරයි .ඔයා රේප් ගණන් ගනන්ගන්නේ නැති එකේ ඔය පොස්ට් කවුන්ට් එක ගැනත් එච්චර හිතන්න එපා 
වෙනදා වගේම ෆන් එකේ අපිත් එකක චැටක් දාගෙන ඉම්මු 
ඔව් බන් මල්ලී ...
වොල්වරීන් මලයගේ 25000ක් විතර අඩුවෙලා ...


රත්තරං;16188458 said:
hina wela bada ridenawa banzඑම මුණමයි..![]()

1. itha langadi, masayakatath adu kalekadi. habai hariyata rep count wela iwara wenna masa 3k wath yai. enisa mul kale count eka hari agayak pennanne naha.
2. sinhala font eka loku wei issrahata. ekath madi nam Ctrl + (+) button eka press karapan.







මං හිතන්නේ ඉබ්බා තාම ලිඳේ,
පට්ට රිප්ලයි එක.... 1,2 දාලම දීලා![]()


අපි ගියයි කියලා කාටවත් මෙතන පාඩුවක් වෙන්නේ නැහැ බන් ,,,
මේක පටන් ගනිද්දී හිටපු සාමාජිකයන් ගෙන් දැන් කිදේනයිද ඉන්නේ
අපි එක්කත් එකට සහෝදරයෝ සහෝදරියෝ වගේ හිටපු අයගෙන් කිදේනයිද දැන් ඉන්නේ
සමහරු මේ වගේ කලකිරිලා ගියා
සමහරු පුද්ගලික කරුණු නිසා ගියා
මම බොක්කෙන්මයි බන් කියන්නේ කවදාවත් මුනට මුණ ගැහිලා නැති උනත්
පණවුනත් දෙන්න පුළුවන් යාළුවො යෙහෙළියෝ මෙතනින් සෙට්වුනා බන් ........








