Your Own Anti Virus Software

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,467
    3,162
    113
    斯里蘭卡
    ප්‍රශ්නේ වෙන අතකට හරවන්න එපා. පුලුවන්නම් අභියෝගය බාර ගනින්. වැඩක් නැහැ බන් සැවොම දන්නවා අරු කලේ බොරුවක් කියල.

    කොහොම නමුත් ඉතින් කමක් නා. පව් අසරණය. පොඩ්ඩක් පාඩම් කරලා එහෙම ඕන වෙලාව මට කියන්න කියපල්ලකෝ. .

    මම මචන් උබල වගේ රිදිලා කැගහන්නේ නේ නැහැ. මට සාමාන්‍යයෙන් රිදෙන්නේ නැහැ. ඒක නිසා subject එකෙන් පිට කතා කරන්න එපා. තේරුමක් නැහැ. සාමාන්‍යයෙන් උපරිමයට වේදනා ගෙන දෙන රිදුන උන් තමයි මේ දැන් නටන්නේ. දැන් ඔය මොන දේ කිවත් විලි වසා ගන්න රෙදි මදි. :lol::lol::lol:
    Kawuda Den oya kiyana dein pita gihilla thiyenne apida ubada uba thread eka denme තමාගේම ප්‍රති වයිරස් නාශකයක් සාදා ගන්නේ කෙසේද. :lol: kiyalai den ahanna hadanne wena huththak :shocked:

    ඔන්න මම හෙට උදේ වෙනකම් කල් දෙනවා සචිත් කියන පුද්ගලයාට . මම ගියා. ජයවේවා..



    ඕනනම් මම සුදානම් වෙන්න හවස් වෙනකම් වෙලාව දෙන්නම්.


    hawasa udeta kal gihin ane :(:lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    අපෝ සිරිපාලයො... මම හිතන් හිටියෙ උබල මට වැඩිය ලෝක දැකල, රටරටවල් වල ගිහින්, සාමජය දැකල තියෙන නිසා ඔය පිස්සුවක් කෙලියට ඔලුවක් තියෙන පට්ට පොරක් කියල.. බලන් ගියාම උබෙයි අර පොර ටෝක් දෙන ඉන්ජගෙක් කියාගන්න එකාගෙයි කිසිම වෙනසක් නෑ. දෙන්නම කරන්නෙ මොන්ගල් වැඩ. එක එකාගෙ කුනු හොයන එක තමයි..

    අපිත් ප්‍රෝගැරමින්ග් තමයි බන් කරන්නෙ. ඒත් මට වැඩිය ලොකු දැනුමක් තියෙන බව මම සචියට ඕන තරම් කියල තියෙනව. ඌ ඒක හදපු බව නම් මම පිලි ගන්නව. උබේ රෙද්දෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඌට පිස්සුවක් නෑනෙ බන්.. උබ ඌ කලේ බොරුවක් නම් ඒව මෙතන දාන්න ඕනෙම නම් පිලිවෙලට පලකරපන්. අපි සබ් එක දන්න නිසා එතකොට අපිට පුලුවන් වැඩේ බලාගන්න. ඒත් මේ මන්ද මානසික කමෙන්ට් දාල අනිත් උන් ගානට වැටෙන ගොඩේ හපුටුවෙක් වෙන්න එපා බන්..


    තව ටිකක් බලල Unsubscribe කරනව. :yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,467
    3,162
    113
    斯里蘭卡
    අපෝ සිරිපාලයො... මම හිතන් හිටියෙ උබල මට වැඩිය ලෝක දැකල, රටරටවල් වල ගිහින්, සාමජය දැකල තියෙන නිසා ඔය පිස්සුවක් කෙලියට ඔලුවක් තියෙන පට්ට පොරක් කියල.. බලන් ගියාම උබෙයි අර පොර ටෝක් දෙන ඉන්ජගෙක් කියාගන්න එකාගෙයි කිසිම වෙනසක් නෑ. දෙන්නම කරන්නෙ මොන්ගල් වැඩ. එක එකාගෙ කුනු හොයන එක තමයි..

    අපිත් ප්‍රෝගැරමින්ග් තමයි බන් කරන්නෙ. ඒත් මට වැඩිය ලොකු දැනුමක් තියෙන බව මම සචියට ඕන තරම් කියල තියෙනව. ඌ ඒක හදපු බව නම් මම පිලි ගන්නව. උබේ රෙද්දෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඌට පිස්සුවක් නෑනෙ බන්.. උබ ඌ කලේ බොරුවක් නම් ඒව මෙතන දාන්න ඕනෙම නම් පිලිවෙලට පලකරපන්. අපි සබ් එක දන්න නිසා එතකොට අපිට පුලුවන් වැඩේ බලාගන්න. ඒත් මේ මන්ද මානසික කමෙන්ට් දාල අනිත් උන් ගානට වැටෙන ගොඩේ හපුටුවෙක් වෙන්න එපා බන්..


    තව ටිකක් බලල Unsubscribe කරනව. :yes:
    :lol:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    මට හිතෙන්නෙ සිරිපාල කියන්නෙ මුගෙ තාත්තගෙ නම, පස්සෙ මුන් රට ගියාම මුන්ගෙ අම්මට පිහිට වෙන එකා තමයි USA,

    පොඩි කාලෙ මූට සීනිබෝල අරන් එනවලු සිද්දා, ඒක දීලා හෙමීට කාපං කියලා මුව එලියට දාලා දොර වහනවලු.

    ඌ USA army පොරක් ලු, මූව පොඩි කාලෙ ඌ රවට්ටලා මූට තුවක්කුවක් ගෙනත් දෙනවා කියලා.

    ඒ සිහියෙන් තමයි මේ තාම කැගහන්නෙ, ,,

    හොද පව්ල් පසුබිමක් තියෙන එකෙක් දැක්කම මූට දැන් ඉවසන්න බැ,,
    මු එකයි ඔය සචිය දැකලා ඉරිසියාවෙ පුපුරන්න යන්නෙ . .. . ..

    කමක් නැ බං, සචියා, පල ඇති රුකකටනෙ ගල් ගහන්නෙ, , ,, , ,,
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම

    සිගිති ආතල් බං..

    http://www.elakiri.com/forum/showthread.php?t=1595998

    මේ පේන්නෙ නැද්ද.. කාව හරි චුට්ටක් අවුස්සල පුක දීල සතුටක් ලබන මානසික රෝගීයෙක්.. ඇමරිකාවෙ අවුරුදු පහක් ගූ කෑව කියල හරි ලොකුයි කියල හිතාගෙන ඉන්නෙ..

    :lol::lol:

    aththa kiyapan
    siduna neda? :(
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අල්ලපු ගෙදර කානු සුද්ද කරන එකාගේ නමත් සිරිපාල. ඌත් මූ වගේම තමයි දිය යටින් ගින්දර ගෙනියන්නේ, හීන් නූල් කාරයෝ කියන්නේ මේ වගේ එවුන්ට තමයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සචියෝ,

    සුද්දගේ රටේ ගුද මාර්ගේ ආදායම් මාර්ගේ කරන් උන්න සුද්දෝ ගහපු ලොල්ලෙක්ට අරිනකොට කොන්ඩම් එකක් දාපන් නැත්නම් උබේ බල්ලා ලව්ව කරවපන්. මොන මොන ලෙඩ සුද්දගෙන් බෝකරන් ආවද දන්නේ නෑනේ
     
    Last edited:

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    නමුත් පොර කියන්නේ අවුරුදු 4 කට වඩා කට්ට කාල හදපු එකක් කියලනේ. ;) මම දන්නව පොර UI එකවත් ඌ design කලේ නැහැ කියලා . හැබයි පොර හැසිරෙන්නේ තවුසන් ටෝක්ස් දාල. උගේ කොහොමත් ෂෝ එක විතරයි, මම දැක්ක පහුගිය කාලේ උගේ Websites අනන් මනං hack කළා කියල. එක කවුරුවත් hack කලේ නැහැ. පොරමයි Index file එක Change කරලා hack කරපු විදියට upload කලේ. ඒ කලේ අනුන්ගේ අවධානය ගැනීම සදහා . පොර හෙන ලොකු ඩයල් එකක් කියල hackers ල උට ගේම දෙන්න ඉන්නවා කියල පෙන්වන්න.

    මට අනුන්ගේ ඇද කුද හොයන්න අවශ්‍යතාවයකුත් නැහැ. එත් මේ thread එක දාපු ගමන් පොර හැසුරුන විලාශය බලපන්..

    මම තවත් මේක විග්‍රහ කරන්න ගියොත් උට හෙලුවෙන්මයි ඉන්න වෙන්නේ.

    adennva thani ahata oi :oo: