motta patiyata hondatama ridilaමගේ පෝස්ට් ගාන 14000ක් වෙලා.. මහ බලු වැඩ මේව...![]()

motta patiyata hondatama ridilaමගේ පෝස්ට් ගාන 14000ක් වෙලා.. මහ බලු වැඩ මේව...![]()

cenatath andenna ridilame mona huyannakda ban
mageth ehemane![]()

uparima wedanaawe salakunuතොපි වගේ මෝල්ගස් ගිලපු කුකුල්ලුන්ට..![]()

එහෙම තමයි වැඩ කෙරෙන්නෙ..උබේ රූපයක් ෆ්‍රේම් කරල හැම පොලීසියෙම ගහන්න කියල චක්‍රලේඛයකුත් ඇවිල්ල.. එතකොට උබව දුටු තැන වෙඩි තියන්න/ කුදලගෙන එන්න ලේසිලු..
මට බය නිසා යකෝ සර් කියන්නෙ..මම කොට නෑ යකෝ... මම 5' 8''යි..
උබ දැක්කම හුරේ කියන්නෙ මොකද කිව්වෙ නෑනෙ..
තාම නෑ ඕයි..තව ටිකක් මෙහෙම ඉන්නව..
අවුලක් නෑ.. දැන් මේක ගෙදර වගේ..
![]()
නැ යකො මගෙ පික් එකක් ගහන්වා තමයි ඒ ගහන්නෙ උබ කිව්ව් හෙතුව නෙමෙයි දැනට බලපන් මහින්ද මාමාගෙ පික් තියෙනවා ඔය වගෙ තැන් වල අන්න ඒ වගෙ සින් එකක්
බොරු නික්යා ඉදම උබෙ සෙල්මෙට් කෙනෙක් හම්බ උනා ලගදි උ නම් කිව්වෙ උබෙ ජෙලර් ගාඩ් ලට කතා කරන්නෙ සැ...ර්ර්ර්ර් කියලා ලු එදා උබ වගෙ ඇදලා කතා කරන්න බැරි නිසා උන්ට උන් උබට සර් කිව්වා ලු
ආහ් අරු මාව හොයන් ආවෙ අපෙ සියාගෙ පාරම්පරික වට්ටොරු ටික සල්ලි වලට ගන්න හිතාගෙන
ගරු කරන්න ඔනෙ මනුස්සයෙක් දැක්කම බල්ලෙක් උනත නැට්ට වනනවා
හා හා ඉදපන්

wedanawe salakunu..mageth posts 1000k adu wela lol
aiyo salli![]()

පත්තරේ දාපන්mageth posts 1000k adu wela lol
aiyo salli![]()

ශුවර් නෑඕකගෙන් ඉල්ලන්න ඕන..යකෝ ස්පෑම් නොකර හරියට පෝස්ට් කලාමනෙ මුන් අරින්න එන්නෙ..
(ඩිලීට් කොරල තියෙන්නෙ ස්පෑම් පෝස්ට් ටික නෙමෙයි..)


ඔව් බන් fringe බැලුවට පස්සේ ඕක බලන්න ගත්තේයකෝ උබ දෙවෙනි ලෝක යුද්ද කාලෙනෙ ඕක බලනව කිව්වෙ..
මොකද්ද බොල කම්මැලි.. මටනම් මුල ඉඳලම සිරා...
මේක බලහන්..NSFW
https://www.youtube.com/watch?v=cL_6H2jBmkI
නෑ බන්.. සීරීස් 4-5ක් විතර තියෙ හිරවෙලා..![]()




ඔය දෙකම හොඳයි තට්ටයො.. ඉංග්‍රීසි හෝඩිය බැරි උබ ඉංග්‍රීසි ටීවී සීරීස් බලනවනෙ...![]()

braking bad හොඳයි බන්matath kiyapan hodada kiyala![]()
.අහන්න දෙයක් නෑ බලපු හැම එකාම හොඳයි කියලා කියන්නේ
wedanawe salakunu..![]()
paththare daala yakow thiyenne penne nadaaපත්තරේ දාපන්![]()


හොඳටම රිදිලutath pissu thotath pissu hiwala![]()


ඔව් බන් චැට් ත්‍රෙඩ් වල හිටපු උන්ට තමයි කෙලවලා තියෙන්න.. දැන් පෝස්ට් කරන්නත් කම්මැලියි..anemanda ban mona magulak karalada kiyala
pana dagena post dapuwain wadak nati wei wage![]()

ආයෙ දෙන්නෙ නෑ බන්.. පොරට පී එම් කරන්නලු ඕනනම්..watenawa kiyanne adenawa
ai dei ban oka hariyata haduwata passe
wade tiyenne ai dawas ganakata EK enna bari weida danna![]()

මොකෝ නොදන්නෙ.. මම ඉංග්‍රීසි මාධ්‍ය කලේ..ubata puluwanne serama
api tama balanna gaththa witarai kukulo hoda ewa naraka ewa ekai ahanne
ubala itin arth martha kamiyone hadenna dennema na
walking dead season 4 eke new episode eka tama awe na madula![]()

එකෙන්ම..



රිදිල නෙමෙයි බන් එපා වෙලා..motta patiyata hondatama ridila![]()
දැන් එන්නත් කම්මැලියි.. මේකෙ පෝස්ට් කරලත් වැඩක් නෑනෙ.. මේකත් තව ටික දවසකින් ඕක තමයි වෙන්නෙ.. තව පෝස්ට් 2000ක් විතර අඩු වෙයි.. චැට් ත්‍රෙඩ් ඔක්කොම ඩිලීට් කලොත් මම ජූනියර් මෙම්බර් කෙනෙක් වෙයි..
wanted dead or alive කියල තියෙන්නෙ මොකටද බන්?
අනෙ නිකන් පලයන් බන් යන්නනැ යකො මගෙ පික් එකක් ගහන්වා තමයි ඒ ගහන්නෙ උබ කිව්ව් හෙතුව නෙමෙයි දැනට බලපන් මහින්ද මාමාගෙ පික් තියෙනවා ඔය වගෙ තැන් වල අන්න ඒ වගෙ සින් එකක්
බොරු නික්යා ඉදම උබෙ සෙල්මෙට් කෙනෙක් හම්බ උනා ලගදි උ නම් කිව්වෙ උබෙ ජෙලර් ගාඩ් ලට කතා කරන්නෙ සැ...ර්ර්ර්ර් කියලා ලු එදා උබ වගෙ ඇදලා කතා කරන්න බැරි නිසා උන්ට උන් උබට සර් කිව්වා ලු
ආහ් අරු මාව හොයන් ආවෙ අපෙ සියාගෙ පාරම්පරික වට්ටොරු ටික සල්ලි වලට ගන්න හිතාගෙන
ගරු කරන්න ඔනෙ මනුස්සයෙක් දැක්කම බල්ලෙක් උනත නැට්ට වනනවා
හා හා ඉදපන්
මෙවයි පොස්ට් දාල වැඩක් නැ බන් කාලෙකදි මෙවාත් අනිත් සර්වර් එකට මුව් කරාම මෙකෙ පොස්ට් ටිකත් නැති වෙයි![]()




ඒත් බන් අපේ පෝස්ට් නෙ.. කොහේ පෙන්නුවත් තියෙන්න ඕන.. පෝස්ට් ගාන වැඩි වෙනකොට ගැම්මකුත් තියෙ නෙ..පත්තරේ දාපන්
ශුවර් නෑ
අලුත් රෙප් සිස්ටම් එක ආවට පස්සේ පෝස්ට් කවුන්ට් එක පෙන්නන්නේ profile එකේ විතරලු ඉතින් කොහොමත් වැඩක් නෑනේ බන්![]()

බලපිය..ඔව් බන් fringe බැලුවට පස්සේ ඕක බලන්න ගත්තේ
බලන්න ඕනේ
මොනවාද හිරවෙලා තියෙන සීරිස් කොමඩි ඒවාද
smallville ඉවරකලාද
![]()



wanted dead or alive කියල තියෙන්නෙ මොකටද බන්?
අනේහ් පල.. උබේ හිරකාර බොක්කවල් විතරක් නෙමෙයි.. හැම එකාම මට සර් කියල තමයි කියන්නෙ..
බල්ලො උබට නම් නැට්ට වනනව කියල දන්නව.. ඒ උන් එකම ජාතියෙ උන්ට ආචාර කරගන්න විදියලු..
අනිවා.. මමත් දැන් රෑ වෙලා විතරයි එන්නෙ.. එපා වෙනව බන්..![]()

මතක් තියාගන් සිර කරුවොත් මනුස්සයෝය
active thread lock karana ekak nae bolapaththare daala yakow thiyenne penne nadaa
meh thread ekath lock karoth ehema thawa 1000k withra adu wenawa![]()

ow eka aththaඒත් බන් අපේ පෝස්ට් නෙ.. කොහේ පෙන්නුවත් තියෙන්න ඕන.. පෝස්ට් ගාන වැඩි වෙනකොට ගැම්මකුත් තියෙ නෙ..![]()
mal waththath lock karala athi jack sparrowge post 25000k withra aduwela 
ehenam thwa sahena kalayak yayi fringe balannaබලපිය..
තියෙ බන් ගොඩක්.. කැලිෆෝනිකේශන් ඇති කොමඩියකට..
පර්සන් ඔෆ් ඉන්ටරස්ට්, ස්පාටකස්, හෝම්ලෑන්ඩ් සීසන් ත්‍රී, සන්ස් ඔෆ් ඇනාකි, වයිකින්ග්ස් තියෙ.. බලන්න ඕන..
නෑ ඕයි.. එපිසෝඩ් 2යි බැලුවෙ..
![]()


Wachanen wachane ekath active thread ekak welath lock karaane banzactive thread lock karana ekak nae bola![]()

amma gahai bat eken kiwwaluow eka aththamal waththath lock karala athi jack sparrowge post 25000k withra aduwela
![]()
