°•.¸.•°I'm the Last°•.¸.•°

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එහෙම තමයි වැඩ කෙරෙන්නෙ.. :rofl::rofl: උබේ රූපයක් ෆ්‍රේම් කරල හැම පොලීසියෙම ගහන්න කියල චක්‍රලේඛයකුත් ඇවිල්ල.. එතකොට උබව දුටු තැන වෙඩි තියන්න/ කුදලගෙන එන්න ලේසිලු..:eek::eek:
මට බය නිසා යකෝ සර් කියන්නෙ..:cool::cool: මම කොට නෑ යකෝ... මම 5' 8''යි..:(
උබ දැක්කම හුරේ කියන්නෙ මොකද කිව්වෙ නෑනෙ..:rofl::rofl:
තාම නෑ ඕයි..:( තව ටිකක් මෙහෙම ඉන්නව..:rofl: අවුලක් නෑ.. දැන් මේක ගෙදර වගේ..:rofl::rofl:

අනෙ නිකන් පලයන් බන් යන්න:oo: නැ යකො මගෙ පික් එකක් ගහන්වා තමයි ඒ ගහන්නෙ උබ කිව්ව් හෙතුව නෙමෙයි දැනට බලපන් මහින්ද මාමාගෙ පික් තියෙනවා ඔය වගෙ තැන් වල අන්න ඒ වගෙ සින් එකක්:oo: බොරු නික්යා ඉදම උබෙ සෙල්මෙට් කෙනෙක් හම්බ උනා ලගදි උ නම් කිව්වෙ උබෙ ජෙලර් ගාඩ් ලට කතා කරන්නෙ සැ...ර්ර්ර්ර් කියලා ලු එදා උබ වගෙ ඇදලා කතා කරන්න බැරි නිසා උන්ට උන් උබට සර් කිව්වා ලු:rofl: ආහ් අරු මාව හොයන් ආවෙ අපෙ සියාගෙ පාරම්පරික වට්ටොරු ටික සල්ලි වලට ගන්න හිතාගෙන:frown: ගරු කරන්න ඔනෙ මනුස්සයෙක් දැක්කම බල්ලෙක් උනත නැට්ට වනනවා:) හා හා ඉදපන්:lol:
මෙවයි පොස්ට් දාල වැඩක් නැ බන් කාලෙකදි මෙවාත් අනිත් සර්වර් එකට මුව් කරාම මෙකෙ පොස්ට් ටිකත් නැති වෙයි:dull:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
mageth posts 1000k adu wela lol
aiyo salli :P
පත්තරේ දාපන්:lol:
ඕකගෙන් ඉල්ලන්න ඕන..:frown: යකෝ ස්පෑම් නොකර හරියට පෝස්ට් කලාමනෙ මුන් අරින්න එන්නෙ..:frown:
(ඩිලීට් කොරල තියෙන්නෙ ස්පෑම් පෝස්ට් ටික නෙමෙයි..)
ශුවර් නෑ:dull:
අලුත් රෙප් සිස්ටම් එක ආවට පස්සේ පෝස්ට් කවුන්ට් එක පෙන්නන්නේ profile එකේ විතරලු ඉතින් කොහොමත් වැඩක් නෑනේ බන්:nerd:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යකෝ උබ දෙවෙනි ලෝක යුද්ද කාලෙනෙ ඕක බලනව කිව්වෙ..:rofl:
මොකද්ද බොල කම්මැලි.. මටනම් මුල ඉඳලම සිරා...:frown:
මේක බලහන්..NSFW:rofl:
https://www.youtube.com/watch?v=cL_6H2jBmkI
නෑ බන්.. සීරීස් 4-5ක් විතර තියෙ හිරවෙලා..:(
ඔව් බන් fringe බැලුවට පස්සේ ඕක බලන්න ගත්තේ:dull:
බලන්න ඕනේ:dull:
මොනවාද හිරවෙලා තියෙන
සීරිස් කොමඩි ඒවාද:eek:

smallville ඉවරකලාද:rolleyes:

ඔය දෙකම හොඳයි තට්ටයො.. ඉංග්‍රීසි හෝඩිය බැරි උබ ඉංග්‍රීසි ටීවී සීරීස් බලනවනෙ...:lol:
:lol:
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    utath pissu thotath pissu hiwala :lol:
    හොඳටම රිදිල:lol::lol:

    anemanda ban mona magulak karalada kiyala :eek:
    pana dagena post dapuwain wadak nati wei wage :(
    ඔව් බන් චැට් ත්‍රෙඩ් වල හිටපු උන්ට තමයි කෙලවලා තියෙන්න.. දැන් පෝස්ට් කරන්නත් කම්මැලියි..:oo:
    watenawa kiyanne adenawa :(
    ai dei ban oka hariyata haduwata passe ;)
    wade tiyenne ai dawas ganakata EK enna bari weida danna :eek:
    ආයෙ දෙන්නෙ නෑ බන්.. පොරට පී එම් කරන්නලු ඕනනම්..:(
    ubata puluwanne serama :oo:
    api tama balanna gaththa witarai kukulo hoda ewa naraka ewa ekai ahanne :sorry:
    ubala itin arth martha kamiyone hadenna dennema na :frown:
    walking dead season 4 eke new episode eka tama awe na madula :growl:
    මොකෝ නොදන්නෙ.. මම ඉංග්‍රීසි මාධ්‍ය කලේ..:lol:
    බලන්න ගත්ත විතරනම් පැනහන් ලිඳේ..:lol: එකෙන්ම..:cool::cool:
    මදුල? වරකද බන්?:lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    motta patiyata hondatama ridila :lol:
    රිදිල නෙමෙයි බන් එපා වෙලා..:( දැන් එන්නත් කම්මැලියි.. මේකෙ පෝස්ට් කරලත් වැඩක් නෑනෙ.. මේකත් තව ටික දවසකින් ඕක තමයි වෙන්නෙ.. තව පෝස්ට් 2000ක් විතර අඩු වෙයි.. චැට් ත්‍රෙඩ් ඔක්කොම ඩිලීට් කලොත් මම ජූනියර් මෙම්බර් කෙනෙක් වෙයි..:(
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    අනෙ නිකන් පලයන් බන් යන්න:oo: නැ යකො මගෙ පික් එකක් ගහන්වා තමයි ඒ ගහන්නෙ උබ කිව්ව් හෙතුව නෙමෙයි දැනට බලපන් මහින්ද මාමාගෙ පික් තියෙනවා ඔය වගෙ තැන් වල අන්න ඒ වගෙ සින් එකක්:oo: බොරු නික්යා ඉදම උබෙ සෙල්මෙට් කෙනෙක් හම්බ උනා ලගදි උ නම් කිව්වෙ උබෙ ජෙලර් ගාඩ් ලට කතා කරන්නෙ සැ...ර්ර්ර්ර් කියලා ලු එදා උබ වගෙ ඇදලා කතා කරන්න බැරි නිසා උන්ට උන් උබට සර් කිව්වා ලු:rofl: ආහ් අරු මාව හොයන් ආවෙ අපෙ සියාගෙ පාරම්පරික වට්ටොරු ටික සල්ලි වලට ගන්න හිතාගෙන:frown: ගරු කරන්න ඔනෙ මනුස්සයෙක් දැක්කම බල්ලෙක් උනත නැට්ට වනනවා:) හා හා ඉදපන්:lol:
    මෙවයි පොස්ට් දාල වැඩක් නැ බන් කාලෙකදි මෙවාත් අනිත් සර්වර් එකට මුව් කරාම මෙකෙ පොස්ට් ටිකත් නැති වෙයි:dull:
    wanted dead or alive කියල තියෙන්නෙ මොකටද බන්?:lol:
    අනේහ් පල.. උබේ හිරකාර බොක්කවල් විතරක් නෙමෙයි.. හැම එකාම මට සර් කියල තමයි කියන්නෙ..:cool::cool:
    බල්ලො උබට නම් නැට්ට වනනව කියල දන්නව.. ඒ උන් එකම ජාතියෙ උන්ට ආචාර කරගන්න විදියලු..:rofl:
    අනිවා.. මමත් දැන් රෑ වෙලා විතරයි එන්නෙ.. එපා වෙනව බන්.. :(
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පත්තරේ දාපන්:lol:

    ශුවර් නෑ:dull:
    අලුත් රෙප් සිස්ටම් එක ආවට පස්සේ පෝස්ට් කවුන්ට් එක පෙන්නන්නේ profile එකේ විතරලු ඉතින් කොහොමත් වැඩක් නෑනේ බන්:nerd:
    ඒත් බන් අපේ පෝස්ට් නෙ.. කොහේ පෙන්නුවත් තියෙන්න ඕන.. පෝස්ට් ගාන වැඩි වෙනකොට ගැම්මකුත් තියෙ නෙ..:(

    ඔව් බන් fringe බැලුවට පස්සේ ඕක බලන්න ගත්තේ:dull:
    බලන්න ඕනේ:dull:
    මොනවාද හිරවෙලා තියෙන
    සීරිස් කොමඩි ඒවාද:eek:

    smallville ඉවරකලාද:rolleyes:

    :lol:
    බලපිය..
    තියෙ බන් ගොඩක්.. කැලිෆෝනිකේශන් ඇති කොමඩියකට..
    පර්සන් ඔෆ් ඉන්ටරස්ට්, ස්පාටකස්, හෝම්ලෑන්ඩ් සීසන් ත්‍රී, සන්ස් ඔෆ් ඇනාකි, වයිකින්ග්ස් තියෙ.. බලන්න ඕන..:(
    නෑ ඕයි.. එපිසෝඩ් 2යි බැලුවෙ..:(
    :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    wanted dead or alive කියල තියෙන්නෙ මොකටද බන්?:lol:
    අනේහ් පල.. උබේ හිරකාර බොක්කවල් විතරක් නෙමෙයි.. හැම එකාම මට සර් කියල තමයි කියන්නෙ..:cool::cool:
    බල්ලො උබට නම් නැට්ට වනනව කියල දන්නව.. ඒ උන් එකම ජාතියෙ උන්ට ආචාර කරගන්න විදියලු..:rofl:
    අනිවා.. මමත් දැන් රෑ වෙලා විතරයි එන්නෙ.. එපා වෙනව බන්.. :(

    ඉතින් යකො රටෙ ජනාදිපතිටත් ඕහොම නෙ:lol:
    හිර කාරයො විතරක් නෙමෙයි මට ඉතින් ඊට අන්ත යාලුවොත් ඉන්නවා එහෙම නැත්නම් මම මම උබව ආසරෙ කරන්නෙහ් නැ නෙ:P මතක් තියාගන් සිර කරුවොත් මනුස්සයෝය
    එහෙමද උබ බල්ලො ගැන් හොදට දන්නවා වගෙ:rolleyes:
    අපි නම් දැන් හැම දාම එනවා පට්ට ආතල් නෙ බන්
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒත් බන් අපේ පෝස්ට් නෙ.. කොහේ පෙන්නුවත් තියෙන්න ඕන.. පෝස්ට් ගාන වැඩි වෙනකොට ගැම්මකුත් තියෙ නෙ..:(
    ow eka aththa :yes:mal waththath lock karala athi jack sparrowge post 25000k withra aduwela :shocked:
    බලපිය..
    තියෙ බන් ගොඩක්.. කැලිෆෝනිකේශන් ඇති කොමඩියකට..
    පර්සන් ඔෆ් ඉන්ටරස්ට්, ස්පාටකස්, හෝම්ලෑන්ඩ් සීසන් ත්‍රී, සන්ස් ඔෆ් ඇනාකි, වයිකින්ග්ස් තියෙ.. බලන්න ඕන..:(
    නෑ ඕයි.. එපිසෝඩ් 2යි බැලුවෙ..:(
    :rofl:
    ehenam thwa sahena kalayak yayi fringe balanna:eek:
    එල එල:dull: