මචංලා youtube එකේ පොඩි රවුමක් දානකොට සෙට් උනා කොල්ලො ටිකක් පොඩි ආතල් එකක් ගන්නවා. මාර ලස්සනට sing කරනව මචංල. අහල බලන්න 

Last edited:

2011 ekak ban....ela ela

පට්ට.. මේ වගේ ආතල් එකක තියෙන රසය දන්නේ ඒ වගේ ආතල් එකක් ගත්ත උන්ම තමා...![]()

පට්ට.. මේ වගේ ආතල් එකක තියෙන රසය දන්නේ ඒ වගේ ආතල් එකක් ගත්ත උන්ම තමා...![]()