EK Fathers Club™ ★

xcorect

Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    රත්තරං;16191594 said:
    මෙහෙමනේ බබා දැන් මගේ බඩේ ඉන්නේ...ඊට පස්සේ මගේ බඩෙන් නෝනගේ බබඩට යන්න ඕනේ(4ක් -5ක් වත් හදන්න ඇග්‍රිමන්ට් ගහලා තියෙන්නේ ) ... ඒක වෙන්නේ මැයි මාසේ පහුවෙලා ටික කාලෙකින්. ඊට පස්සේ නෝනගේ බඩේ මාස 10කට කිට්ටුව ඉදලා තමා බබා එලියට එන්නේ.එතකොට මම තාත්තා කෙනෙක්:cool::cool:

    මැයි පලවෙනිදට තමයි කේස් එක
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    රත්තරං;16191594 said:
    මෙහෙමනේ බබා දැන් මගේ බඩේ ඉන්නේ...ඊට පස්සේ මගේ බඩෙන් නෝනගේ බබඩට යන්න ඕනේ(4ක් -5ක් වත් හදන්න ඇග්‍රිමන්ට් ගහලා තියෙන්නේ ) ... ඒක වෙන්නේ මැයි මාසේ පහුවෙලා ටික කාලෙකින්. ඊට පස්සේ නෝනගේ බඩේ මාස 10කට කිට්ටුව ඉදලා තමා බබා එලියට එන්නේ.එතකොට මම තාත්තා කෙනෙක්:cool::cool:

    මේකට තමයි කියන්නෙ මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහනවයි කියල
    :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම කැමති පුතාලට. අපේ තාත්තත් එහෙමයි, ආතත් එහෙමයි. පව්ලේ සේරම ඉන්නේ කොල්ලෝ. ඒකට මගේ කෙල්ලගේ පැත්තේ මහිලා සමිතිය වගේ. එක කොල්ලෙක් නෑ. කොහොමා හරි කොල්ලෝ 4ක් 5ක් හදන්නයි ට්‍රයි එක. හදලා දානවා වාහන සේල් එකකුයි ගරාජ් එකකුයි. උබලත් වරෙල්ලා වාහන ගන්න සහ රෙපෙයාර් කරගන්න

    උබලා ලමයි හදපු ගානට ඩිස්කවුන්ට් එකක් දෙනවා, එකාට 1%යි දෙන්නට 2%යි.. පහට 5%යි..

    කිබුලයියේ ඔන්න උබ කොහොමහරි 10% ගනින්

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකට තමයි කියන්නෙ මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහනවයි කියල
    :lol::lol::lol::lol:

    වැරදියි බන් වැරදියි

    මේකට තමයි කියන්නෙ මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගලෝනවයි කියල:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;16191636 said:

    කිබුලයියේ ඔන්න උබ කොහොමහරි 10% ගනින්

    වෙන එකක් කෂාද බැදල ම ට්‍රයි කොරන්න තමා වෙන්නෙ මාතියා............:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වෙන එකක් කෂාද බැදල ම ට්‍රයි කොරන්න තමා වෙන්නෙ මාතියා............:P

    යෙපිල ඔක්කොම ජාතිය තමා බෝ කරන්ඩ ඕනා. යෙපි එනවද නවත්තන්න මාත්තියා? මාතියා හදන්න
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රත්තරං;16191539 said:
    මමත් ආවා. අපේ බබානම් තාම මගේ බඩේ. තව සෑහෙන ස්ටෙප් ගානක් තියෙනවා ඉපදෙන්න:P

    අයියෝ මම හිතුවේ දැනටමත් ළමයි 5-6 කගේ තආත්තකෙනෙක් කියල :lol::lol::lol:
    impatient-smiley-emoticon.gif
    hurry_up-932.gif
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නෑ.....
    ඔතන ක්‍රමයක් තියනවා........ඔළුවෙන් පටන් ගන්නේ........
    අත් දෙක සහ කකුල් දෙක ගානට ඔතල උණහුම් ව නිදි තෙරෙව්ව ම ඉතිං පැය 3-4ක් වත් ෂුවර්.....
    අත්දැකීමෙන් කියන්නේ.....
    මම එතුවම අපේ කෙළී ඒ කාලේ මලා වගේ දොයි.........:D

    එහෙමද එලනේ. බලන්නම් youtube එකේ කරක් ගහල.:D

    රත්තරං;16191594 said:
    මෙහෙමනේ බබා දැන් මගේ බඩේ ඉන්නේ...ඊට පස්සේ මගේ බඩෙන් නෝනගේ බබඩට යන්න ඕනේ(4ක් -5ක් වත් හදන්න ඇග්‍රිමන්ට් ගහලා තියෙන්නේ ) ... ඒක වෙන්නේ මැයි මාසේ පහුවෙලා ටික කාලෙකින්. ඊට පස්සේ නෝනගේ බඩේ මාස 10කට කිට්ටුව ඉදලා තමා බබා එලියට එන්නේ.එතකොට මම තාත්තා කෙනෙක්:cool::cool:

    :lol::lol::lol::lol:

    piyata bagayai
    babata kiripiti oacket ekai

    :rolleyes::rolleyes: ඊයා තාත්තිල බොන්න හොද නෑ :sorry::sorry::sorry:

    රත්තරං;16191636 said:
    මම කැමති පුතාලට. අපේ තාත්තත් එහෙමයි, ආතත් එහෙමයි. පව්ලේ සේරම ඉන්නේ කොල්ලෝ. ඒකට මගේ කෙල්ලගේ පැත්තේ මහිලා සමිතිය වගේ. එක කොල්ලෙක් නෑ. කොහොමා හරි කොල්ලෝ 4ක් 5ක් හදන්නයි ට්‍රයි එක. හදලා දානවා වාහන සේල් එකකුයි ගරාජ් එකකුයි. උබලත් වරෙල්ලා වාහන ගන්න සහ රෙපෙයාර් කරගන්න

    උබලා ලමයි හදපු ගානට ඩිස්කවුන්ට් එකක් දෙනවා, එකාට 1%යි දෙන්නට 2%යි.. පහට 5%යි..

    කිබුලයියේ ඔන්න උබ කොහොමහරි 10% ගනින්

    මට 1% ද එතකොට? :(:(:(

    රත්තරං;16191647 said:
    වැරදියි බන් වැරදියි

    මේකට තමයි කියන්නෙ මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගලෝනවයි කියල:P

    :lol::lol::lol::lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mata inne kollek, den auruddai sathi 3i, karadarayak ne reta nam 9n passe nidi. ude 5-6 thamai aye eherenne, ida hita serayak dekak reta amma kukku parak danawa. udeth 9-12 peyaka dekaka shift ekak allanawa. eta passe itin kollage wede allan avidina eka thamai. joli wayasa, but itin ape ammata balu hathi hawasata api eddi.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mata inne kollek, den auruddai sathi 3i, karadarayak ne reta nam 9n passe nidi. ude 5-6 thamai aye eherenne, ida hita serayak dekak reta amma kukku parak danawa. udeth 9-12 peyaka dekaka shift ekak allanawa. eta passe itin kollage wede allan avidina eka thamai. joli wayasa, but itin ape ammata balu hathi hawasata api eddi.
    hehe... mage ekath ohommamai.. hebei 10 months.. ude negitinneth 7ta vtara.. patta athal ban:love::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් බඳින්න තියා හිතලවත් නෑ. ඒ උනාට කලින්ම ටැක් දෙකක් බුක් කරගෙන සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්නම්.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මම නම් බඳින්න තියා හිතලවත් නෑ. ඒ උනාට කලින්ම ටැක් දෙකක් බුක් කරගෙන සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්නම්.
    :lol::lol::lol: badapan ban :cool::P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    mata inne kollek, den auruddai sathi 3i, karadarayak ne reta nam 9n passe nidi. ude 5-6 thamai aye eherenne, ida hita serayak dekak reta amma kukku parak danawa. udeth 9-12 peyaka dekaka shift ekak allanawa. eta passe itin kollage wede allan avidina eka thamai. joli wayasa, but itin ape ammata balu hathi hawasata api eddi.
    :):)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ උබලා ලමයි ඉන්න තාත්තලා නේද ? නරකද ඒ ලමයින්ගේ රාඡකාරියක් කරගෙන හිටිය නම් මේ ඔන් ලයින් ඇවිල්ලා කොල්ලෝ වෙන්නේ නැතුව :angry: