පොස්ට් ගාන අඩුවෙලා ...

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :(
    ඒක තමයි බන් ,,,
    බලමුකෝ ටින් ටින් සහෝටත් කිව්වා
    ක්‍රියාමාර්ගයක් ගන්නවාද කියලා බලලා
    තීරණයක් ගන්නවා ........

    පිස්සු කතාකියන්න එපා බුවා අයියේ :shocked::shocked::eek: අපේ ලොක්කා සාදාරණයක් කරයි .ඔයා රේප් ගණන් ගනන්ගන්නේ නැති එකේ ඔය පොස්ට් කවුන්ට් එක ගැනත් එච්චර හිතන්න එපා :sorry:
    අර කිව්වත් වගේ රේප් සහ පොස්ට් ගාන කන්ඩද ?:( වෙනදා වගේම ෆන් එකේ අපිත් එකක චැටක් දාගෙන ඉම්මු :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපිට අපේ rep ඕනේ .
    නැත්නම් අපි කොහේහරි අතුරු පාරකට යනෝ :rolleyes:

    WgbHhV7.gif
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ මං ලගදි 40000 ගැහුවා නෙව..
    දැං ආයෙ තිස් දාස් ගනං වල යන්නෙ
    අවුලක් නෑ ආයෙ ලගදිම 40000 ගහන්න පුලුවං ඉතිං.. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලක්ෂෙ වගේ නෙවෙයි බේස් එක ඉඩ තියාගෙන යුස් කරාම තවත් සයිට් එක ස්ලෝව් නොවී තියාගන්න පුළුවන් :yes::yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :)
    අපි ගියයි කියලා කාටවත් මෙතන පාඩුවක් වෙන්නේ නැහැ බන් ,,,
    මේක පටන් ගනිද්දී හිටපු සාමාජිකයන් ගෙන් දැන් කිදේනයිද ඉන්නේ
    අපි එක්කත් එකට සහෝදරයෝ සහෝදරියෝ වගේ හිටපු අයගෙන් කිදේනයිද දැන් ඉන්නේ
    සමහරු මේ වගේ කලකිරිලා ගියා
    සමහරු පුද්ගලික කරුණු නිසා ගියා
    මම බොක්කෙන්මයි බන් කියන්නේ කවදාවත් මුනට මුණ ගැහිලා නැති උනත්
    පණවුනත් දෙන්න පුළුවන් යාළුවො යෙහෙළියෝ මෙතනින් සෙට්වුනා බන් ........



    :D:D:D:D:D:D:D:D:D

    silaawatama