නෙලුං කුලුණ හැදෙනවලු...

May 4, 2013
228
20
0



එක හින්දා ගසා කෑව හොරකම් කලාට කමක් නෑ ඌ කැපකිරිම් වලට හරි හම්බකරගන්න ඔනේ අනිත් එවුන් කැපකරන්න ඔනේ හරියට සන්ධාන ආන්ඩුව වගේ නේහ් :P




අනිත් එවුන් එහෙමයි මෙහෙමයි කියලා හරියන්නේ නෑ නේ හැමෝම කරන දේ කරන්නව නම් ඡන්ද තියන්න ඔනේ නෑ නේ .ගස් වල ගෙඩි ගන්න එකයි රටක් පාලනය කරනවයි කියන්නේ දෙකක් නේ එක .කොහොම හරි මේ ආන්ඩුව යන්නේ අතවශ්‍ය භාණ්ඩ මත බදු පටවල හුරන් කන සල්ලි වලින් තමයි කොහොම කිව්වත් එක තමයි ඇත්ත .



යකෝ හැමෝම සල්ලි තියෙන ඇති හැකි අය වෙන්නේ නෑ .ඉහල ආදායම් ලබන පන්තියක් ඉන්නේ පහල ආදායම් ලබන අය ඉන්න හින්දා .හැමෝම සම මට්ටමට එන්න‍ේ නෑ එත් පහල ආදායම් ලබන අයත් එ රටේ ලබන දියුණුවේ ප්‍රතිලාභ ලැබෙන්න ඔනේ. නැත්තම් එ රට දියුණු වෙලා නෑ .කොහොම හරි ඡිවත් වෙන්න ඔනේ කියන්නේ රටේ ආර්ථක දුර්වලතා හින්දා තමයි.


ඔව් ඔව් හොනස්ට් හැමදාම බලය තියනවයි කියලා හිතන් වැඩදාපු මීට වැඩියෝ වැඩ්ඩෝ බලු ගානට වැටිලා ඇපත් නැති වෙලා යන්න ගියා .මේ යන විදියට අවු25 ක් ගියොත් මේක චිනයට සින්නක්කරවම ලියල දීපු රටක් වෙනවා.
එක එක අපතයොන්ගෙ නම් කියන්නෙ නැතුව රිප්ලයි කරපන්
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම කියුවෙ එක පැත්තකින් කියල ඔක මෙහෙම ගන්ඩත් පුල්වන් මෙන්න ආර්තික විද්යාව. බඩු මිල වැඩේ වෙද්දී මිනිස්ස් අවශය තා උවමනා සපුරා ගන්ඩ වැඩියෙන් වැඩ කරන්ඩ පටන් ගන්නව, සුලු ආයොජනයක් කරන්ඩ බලනව. වැඩියෙන් වැඩ කරනව කියන්නෙ,අලුත් ආයොජන කියන්නෙ ----> රට ස්වර්දනය වෙනව.කොහොමත් දැනට නම් අපේ උද්දමනයක් නැ මහ බැකු වාර්තාව බලපන්.

    kauda ban Central bank annual report eka wiswasa karanne..
    ape office eketh kalin design kala bank eke un awilla
    un nikan hithala daanawa ewa sulu une nattham
    owa balala thamai umbala kegahanne modayo wage...

    :lol::lol::lol::lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :lol::lol::lol: u ද
    එල එල බන්ස්
    දන්න කියෙන තව පොරක් ඉන්නවා මම හිතුවෙ uට බනිනවා කියලා:lol::lol:

    :lol::lol::lol: උද මන්දා මෙ වලව්වෙ හාමු
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol::lol::lol: උද මන්දා මෙ වලව්වෙ හාමු
    වලවුවෙ හාමු කියන්නෙ රෙදි ගැලවුන එකා කියන්නෙ අනෙ මන්දා?:lol:
     

    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6
    0
    mae rate janathawa aththenma nelum kulunak nathiwa ada kochchara dukak widinawada... balanna... aththenma gameh anathainta puluwan oka udata nagala bimata panala aathme maru karaganna...!!:D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කියුවෙ එක පැත්තකින් කියල ඔක මෙහෙම ගන්ඩත් පුල්වන් මෙන්න ආර්තික විද්යාව. බඩු මිල වැඩේ වෙද්දී මිනිස්ස් අවශය තා උවමනා සපුරා ගන්ඩ වැඩියෙන් වැඩ කරන්ඩ පටන් ගන්නව, සුලු ආයොජනයක් කරන්ඩ බලනව. වැඩියෙන් වැඩ කරනව කියන්නෙ,අලුත් ආයොජන කියන්නෙ ----> රට ස්වර්දනය වෙනව.කොහොමත් දැනට නම් අපේ උද්දමනයක් නැ මහ බැකු වාර්තාව බලපන්.


    කව්ද බං උබට ආර්ථික විද්‍යාව ඉගැන්නුවේ :lol: මාර ආසයි දැන ගන්න :P උබේ Theory එක අනුව උගන්ඩාව සෝමාලියාව තමයි ලෝකේ දියුණුම රටවල් වෙන්න ඕනේ :lol:.......උබ කඩේ ගියාට අපිට අව්ලක් නැහැ බං එත් නොදන්නා ආර්ථික විද්‍යාව කියවන්න එපා :lol: