එක එක අපතයොන්ගෙ නම් කියන්නෙ නැතුව රිප්ලයි කරපන්
එක හින්දා ගසා කෑව හොරකම් කලාට කමක් නෑ ඌ කැපකිරිම් වලට හරි හම්බකරගන්න ඔනේ අනිත් එවුන් කැපකරන්න ඔනේ හරියට සන්ධාන ආන්ඩුව වගේ නේහ්
අනිත් එවුන් එහෙමයි මෙහෙමයි කියලා හරියන්නේ නෑ නේ හැමෝම කරන දේ කරන්නව නම් ඡන්ද තියන්න ඔනේ නෑ නේ .ගස් වල ගෙඩි ගන්න එකයි රටක් පාලනය කරනවයි කියන්නේ දෙකක් නේ එක .කොහොම හරි මේ ආන්ඩුව යන්නේ අතවශ්‍ය භාණ්ඩ මත බදු පටවල හුරන් කන සල්ලි වලින් තමයි කොහොම කිව්වත් එක තමයි ඇත්ත .
යකෝ හැමෝම සල්ලි තියෙන ඇති හැකි අය වෙන්නේ නෑ .ඉහල ආදායම් ලබන පන්තියක් ඉන්නේ පහල ආදායම් ලබන අය ඉන්න හින්දා .හැමෝම සම මට්ටමට එන්නේ නෑ එත් පහල ආදායම් ලබන අයත් එ රටේ ලබන දියුණුවේ ප්රතිලාභ ලැබෙන්න ඔනේ. නැත්තම් එ රට දියුණු වෙලා නෑ .කොහොම හරි ඡිවත් වෙන්න ඔනේ කියන්නේ රටේ ආර්ථක දුර්වලතා හින්දා තමයි.
ඔව් ඔව් හොනස්ට් හැමදාම බලය තියනවයි කියලා හිතන් වැඩදාපු මීට වැඩියෝ වැඩ්ඩෝ බලු ගානට වැටිලා ඇපත් නැති වෙලා යන්න ගියා .මේ යන විදියට අවු25 ක් ගියොත් මේක චිනයට සින්නක්කරවම ලියල දීපු රටක් වෙනවා.
Last edited:


කවුද බන් එ ?
