°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    amma gahai bat eken kiwwalu :shocked:
    ලොල් හොඳ වැඩේ අනාතයට..:lol::lol::lol:
    තෝ මොකෝ?
    avatar123465_37.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ow ban matath nikan mokakda mokakda wage :sorry:
    uba pm kalada ban :shocked:
    madula neme magula ban :rolleyes:
    man tama season 4 baluwe na kukulo :lol:
    ඕකට පී එම් කරන්න බෑ.. ඇක්ටිව් ඉන්නව දැක්කොත් වී එම් එකක් දානව...
    avatar123465_37.gif

    එහෙනම් උබ මොකටෙයි මදුල කිව්වෙ?:rolleyes::rolleyes:
    සීසන් 4 එකේ මැරෙන උන් කියන්නද?:rolleyes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඕකට පී එම් කරන්න බෑ.. ඇක්ටිව් ඉන්නව දැක්කොත් වී එම් එකක් දානව...
    avatar123465_37.gif

    එහෙනම් උබ මොකටෙයි මදුල කිව්වෙ?:rolleyes::rolleyes:
    සීසන් 4 එකේ මැරෙන උන් කියන්නද?:rolleyes:
    ekane wade :(
    madula kiwwe wardila ban :rolleyes:
    ane epa kukulo tho maha wal ballek kiwwoth nam :(
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සර් කෙනෙක් හම්බෙන්න ගියා අවුරුද්දකට විතර පස්සෙ.. මිනිහ දැන් නිකන් මේ වගේ..:lol:
    article-2205316-1517F996000005DC-868_306x423.jpg

    උබලට පාන්.. පත්තරේටත් දැම්ම.. ටීවී එකෙත් දැම්ම..
    avatar123465_37.gif
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උබලට මේ thread එක තාම ඉවරයක් කර ගන්න බැරි උනාද
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ...
    ආදරයේ මඳ සිනිඳු පහස වැද හදවත දළු සෙලවේ.....:love::love::love:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :P

    :lol::lol:
    Sherlock සීසන් 3 මම බැලුවෙත් නෑ තාම:dull:
    කලින් එවා තරම් මේපාර ගතියක් නැ වගෙ
    :dull:

    යකෝ ජනාදිපතිට wanted කියල ගහල තියෙද?:lol::lol::lol:
    ඒක දන්නව බන්.. උබ හෙන අපතයනෙ..:(
    උබේ යාලුවො එක්ක බැලුවම මම කොච්චර අහිංසකද? :D
    උබේ යාලුවො වම්බොට්ට, කන්ගැට්ට, අතකොටා, චණ්ඩි මල්ලි වගේ උන් නෙ..:(
    කොල්ල මහ උලුගෙදරටත් ගොඩ වෙලා තියෙ වගේ..:rolleyes:
    ඔව් උබල වගේ එවුන් ආශ්‍රය කරනව නම් බල්ලො ගැන දැනගන්න එපැයි...:(
    ආහ් වරෙන්කො..උබේ ආසවනෙ..:P
    තව චැට් ත්‍රෙඩ් 2-3ක් ගියාට පස්සෙ මම ජූනියර් මෙම්බර් කෙනෙක් වෙලා ඉඳියි..:P
    ගහලාත් තියෙනවා සමහර තැන් වල:P එහෙම නැතත් සිද්දිය සමානයයි නෙ:lol:කතා කරලා වැඩක් නැ උබ ඔක්කොම කන පිට කියන්නෙ ඇයි බන් උබට වෙන අනිත් අයගෙ පිට දාන්නෙ:eek: මේ යන ව්දියට එකත් වෙයි:P

     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සර් කෙනෙක් හම්බෙන්න ගියා අවුරුද්දකට විතර පස්සෙ.. මිනිහ දැන් නිකන් මේ වගේ..:lol:
    article-2205316-1517F996000005DC-868_306x423.jpg

    උබලට පාන්.. පත්තරේටත් දැම්ම.. ටීවී එකෙත් දැම්ම..
    avatar123465_37.gif
    :lol::lol::lol::lol:
    jim papa jim papa lide watila
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :P
    ගහලාත් තියෙනවා සමහර තැන් වල:P එහෙම නැතත් සිද්දිය සමානයයි නෙ:lol:කතා කරලා වැඩක් නැ උබ ඔක්කොම කන පිට කියන්නෙ ඇයි බන් උබට වෙන අනිත් අයගෙ පිට දාන්නෙ:eek: මේ යන ව්දියට එකත් වෙයි:P

    ඒ උබලයි පැත්තෙ වෙන්නැති..:rolleyes:
    මොකද්ද යකෝ කනපිට..:lol: උබේ ජීවිත කතාව එලිපිට කියන්න උනානෙ.. හාරි හරි නාහෙන් අඬන්න එපා..:( මම මොඩෙකුට කියල ඒක ඩිලීට් කොරවන්නම්.. උබ එක පාරටම සංවේදී වෙන්න ගත්තනෙ..:(
    නාඬ ඉන්නකො ඉතින්..:(

    ඔව් බන්.. මහ එකාට පිස්සු..:lol::lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol::lol::lol::lol:
    jim papa jim papa lide watila
    අනේ මන්ද බන් උබ මොනව කියවනවද කියල..:eek:
    සෙනරත් පරණවිතානත් නැති එකේ උබ කියන ඒව තේරුම් ගන්න මෙලෝ මනුස්සයෙකුට බැරිවෙයි..:(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනේ මන්ද බන් උබ මොනව කියවනවද කියල..:eek:
    සෙනරත් පරණවිතානත් නැති එකේ උබ කියන ඒව තේරුම් ගන්න මෙලෝ මනුස්සයෙකුට බැරිවෙයි..:(
    :eek:uba jim papawa danne nathda :(
    song ekak thiyenne ohoma :sorry:
    anemanda ban :rolleyes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :eek:uba jim papawa danne nathda :(
    song ekak thiyenne ohoma :sorry:
    anemanda ban :rolleyes:
    මම දන්නව තට්ටයො.. ඒකෙ මෙතෙන්ට තියෙන අදාලත්වය මොකද්ද කියන එක තේරෙන්නෙ නෑ..:eek:
    සමහර විට ඒ මම ම්ලේච්ඡයෙක් නිසා වෙන්නැති..:(