mage budget eka 11,000k thama machan...![]()
power supply eka mokakda machan thiyenne? anith eka monitor eke resolution./size eka?
mage budget eka 11,000k thama machan...![]()
memory eka one mchn ube monitor eka lokui nan resolution eka lokui nan memeory eken performance maninna be vga ekaka.....ubata 21 inch lcd ekak nan tiyenne 1gb vga ekak hodatama athi...but ita wada loku screen size ekakta yanakota tamai 2gb wage ona wenne....memory ekata wada cpu cuda cores owa tamai balanna one....
power supply eka mokakda machan thiyenne? anith eka monitor eke resolution./size eka?
Mage machan thiyenne LED TV with monitor 24 inch ekak bunz. ethakota mokadda ona mata..
ලොකු මොනියක් තියනවනම් COD ghost ගහන්න යනවනම් .. Graphic හොදට ඕන නම් හොද VGA කාඩ් එකක් දාගනින් ..... මම දැනට ගහල තියන Games වලින් වැඩිම Graphic අදින්නේ Ghost වලට ... (Crysis වලට වඩා වැඩි යෙන් අදිනවා )

රෙද්ද තමා.. මගෙ i3, 4GB, 1GB dedicated ලැපෙනුත් ගැහුව මීඩියම් සෙටින් දාල.![]()

power supply eka mokadda mchn?ubata 11000 walata gtx460 ekak ganna puluwan meka aran terumak ne ban...ubata kohomath 24inch ekakata mae vga eken games gahanna amarui...cod wage heavy graphics nethi ewanan shape eke gahanan puluwan ethanin ehata nan be.....budjet eka poddak wedi karala power suplly ekakui used hoda vga ekakui gamu...
ලොකු මොනියක් තියනවනම් COD ghost ගහන්න යනවනම් .. Graphic හොදට ඕන නම් හොද VGA කාඩ් එකක් දාගනින් ..... මම දැනට ගහල තියන Games වලින් වැඩිම Graphic අදින්නේ Ghost වලට ... (Crysis වලට වඩා වැඩි යෙන් අදිනවා )
huh ඒක games එකේ වැරැද්ද. Ghost එක Console වලට Optimize කරලා තියෙන්නේ උන් Console version එක එහෙම්පිටින්ම අරගෙන PC එකට Port කරලා තියෙන්නේ එතකොට Performance එක අඩුයි නමුත් Crysis එක PC එකට හැදුවේ මුලින්ම ඊට පස්සේ Console එකට Port කරලා තියෙන්නේ අනික උන්ගේ CryEngine එකට ගොඩක් Priority එක දෙනවා IW Engine එකට වඩා. නැතුව Ghost එකේ ඇති Quality එකක් නෑ Crysis එක ගොඩක් හොදයි Quality එක අතින් ඒ වගේ අඩු Performance එකත් හොදයි Cheap Hardware වලින් ගහන්න පුලුවන් Medium to High දාලත්.

මටත් හිතා ගන්න බැරුව හිටියේ මගේ ASUS GTX 570 Card එකෙත් Full දාන්න බෑ 

pissu hadenava card ekak ganna giyama... man nam ohe gannava eth mage wawasanavata ewa hodata vada karanava... okkoma games hitan gahanava... eth eva vadi kalayak pavichchi karanna baha...1GB eka aran 1 year vneth naha eka giya. warranty clear karanna giye naha therumak nahane. aluth ekakma ganna kila thama dan me hoyanne... aththatama games gahaddi vage games gana vitharak neme eva gana godak deval danan inna ona ....

Meka Balapan
mokada mage job eka design machan ithin ekata giya nisa mata hardware paththa godak deval maga haruna.
eth ada man VGA card ekak ganna hihin godak deval igena gaththa me thread eka dapu eken. aththatama thava godak deval igena ganna thiyanava... games vga varga godak deval...