GeForce GT 610 VGA 2GB eka hodaida

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    memory eka one mchn ube monitor eka lokui nan resolution eka lokui nan memeory eken performance maninna be vga ekaka.....ubata 21 inch lcd ekak nan tiyenne 1gb vga ekak hodatama athi...but ita wada loku screen size ekakta yanakota tamai 2gb wage ona wenne....memory ekata wada cpu cuda cores owa tamai balanna one....

    Mage machan thiyenne LED TV with monitor 24 inch ekak bunz. ethakota mokadda ona mata..
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ලොකු මොනියක් තියනවනම් COD ghost ගහන්න යනවනම් .. Graphic හොදට ඕන නම් හොද VGA කාඩ් එකක් දාගනින් ..... මම දැනට ගහල තියන Games වලින් වැඩිම Graphic අදින්නේ Ghost වලට ... (Crysis වලට වඩා වැඩි යෙන් අදිනවා )
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mage machan thiyenne LED TV with monitor 24 inch ekak bunz. ethakota mokadda ona mata..

    power supply eka mokadda mchn?ubata 11000 walata gtx460 ekak ganna puluwan meka aran terumak ne ban...ubata kohomath 24inch ekakata mae vga eken games gahanna amarui...cod wage heavy graphics nethi ewanan shape eke gahanan puluwan ethanin ehata nan be.....budjet eka poddak wedi karala power suplly ekakui used hoda vga ekakui gamu...
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ලොකු මොනියක් තියනවනම් COD ghost ගහන්න යනවනම් .. Graphic හොදට ඕන නම් හොද VGA කාඩ් එකක් දාගනින් ..... මම දැනට ගහල තියන Games වලින් වැඩිම Graphic අදින්නේ Ghost වලට ... (Crysis වලට වඩා වැඩි යෙන් අදිනවා )

    lol. :P
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ලොකු මොනියක් තියනවනම් COD ghost ගහන්න යනවනම් .. Graphic හොදට ඕන නම් හොද VGA කාඩ් එකක් දාගනින් ..... මම දැනට ගහල තියන Games වලින් වැඩිම Graphic අදින්නේ Ghost වලට ... (Crysis වලට වඩා වැඩි යෙන් අදිනවා )

    රෙද්ද තමා.. මගෙ i3, 4GB, 1GB dedicated ලැපෙනුත් ගැහුව මීඩියම් සෙටින් දාල. :lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    රෙද්ද තමා.. මගෙ i3, 4GB, 1GB dedicated ලැපෙනුත් ගැහුව මීඩියම් සෙටින් දාල. :lol:

    වෙන්ට පුළුවන් ... මම කියන්නෙ 22" 24" මොනිටර් ගැන ... ඒකයි ලොකු මොනි කියල කිව්වේ .. :D:D
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    power supply eka mokadda mchn?ubata 11000 walata gtx460 ekak ganna puluwan meka aran terumak ne ban...ubata kohomath 24inch ekakata mae vga eken games gahanna amarui...cod wage heavy graphics nethi ewanan shape eke gahanan puluwan ethanin ehata nan be.....budjet eka poddak wedi karala power suplly ekakui used hoda vga ekakui gamu...

    Power sup ekai VGA ekai dekama kiyakata vage ganna puluvanda bunz...
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලොකු මොනියක් තියනවනම් COD ghost ගහන්න යනවනම් .. Graphic හොදට ඕන නම් හොද VGA කාඩ් එකක් දාගනින් ..... මම දැනට ගහල තියන Games වලින් වැඩිම Graphic අදින්නේ Ghost වලට ... (Crysis වලට වඩා වැඩි යෙන් අදිනවා )

    huh ඒක games එකේ වැරැද්ද. Ghost එක Console වලට Optimize කරලා තියෙන්නේ උන් Console version එක එහෙම්පිටින්ම අරගෙන PC එකට Port කරලා තියෙන්නේ එතකොට Performance එක අඩුයි නමුත් Crysis එක PC එකට හැදුවේ මුලින්ම ඊට පස්සේ Console එකට Port කරලා තියෙන්නේ අනික උන්ගේ CryEngine එකට ගොඩක් Priority එක දෙනවා IW Engine එකට වඩා. නැතුව Ghost එකේ ඇති Quality එකක් නෑ Crysis එක ගොඩක් හොදයි Quality එක අතින් ඒ වගේ Performance එකත් හොදයි Cheap Hardware වලින් ගහන්න පුලුවන් Medium to High දාලත්.
     
    Last edited:
    • Like
    Reactions: rashmithalwatta

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    GTX560 ගනින් ඒක ගොඩක් games වලට හොදයි දැන් තියෙන Processor එකත් එක්ක combine කරගත්තම ගොඩක් games maximum දාලා ගහන්න පුලුවන් (PhysX, SSAO, Anti Aliasing, Tessellation, Soft Shadows වගේ ඒවා නම් Low to medium තමයි දාන්න වෙන්නේ මොකද ඒවට ගොඩක් processing power එක ඕනේ එතකොට High End (x70~x90) card එකක් ඕනේමයි )
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    huh ඒක games එකේ වැරැද්ද. Ghost එක Console වලට Optimize කරලා තියෙන්නේ උන් Console version එක එහෙම්පිටින්ම අරගෙන PC එකට Port කරලා තියෙන්නේ එතකොට Performance එක අඩුයි නමුත් Crysis එක PC එකට හැදුවේ මුලින්ම ඊට පස්සේ Console එකට Port කරලා තියෙන්නේ අනික උන්ගේ CryEngine එකට ගොඩක් Priority එක දෙනවා IW Engine එකට වඩා. නැතුව Ghost එකේ ඇති Quality එකක් නෑ Crysis එක ගොඩක් හොදයි Quality එක අතින් ඒ වගේ අඩු Performance එකත් හොදයි Cheap Hardware වලින් ගහන්න පුලුවන් Medium to High දාලත්.

    Thanx මචන් පැහැදිලි කලාට .... මාර වැදගත් .... :yes::yes::yes::yes::yes::yes: මටත් හිතා ගන්න බැරුව හිටියේ මගේ ASUS GTX 570 Card එකෙත් Full දාන්න බෑ :):):)
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    pissu hadenava card ekak ganna giyama... man nam ohe gannava eth mage wawasanavata ewa hodata vada karanava... okkoma games hitan gahanava... eth eva vadi kalayak pavichchi karanna baha...1GB eka aran 1 year vneth naha eka giya. warranty clear karanna giye naha therumak nahane. aluth ekakma ganna kila thama dan me hoyanne... aththatama games gahaddi vage games gana vitharak neme eva gana godak deval danan inna ona ....
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    pissu hadenava card ekak ganna giyama... man nam ohe gannava eth mage wawasanavata ewa hodata vada karanava... okkoma games hitan gahanava... eth eva vadi kalayak pavichchi karanna baha...1GB eka aran 1 year vneth naha eka giya. warranty clear karanna giye naha therumak nahane. aluth ekakma ganna kila thama dan me hoyanne... aththatama games gahaddi vage games gana vitharak neme eva gana godak deval danan inna ona ....

    එළ එළ ... ඔය නිකන් ලාවට ගහනවා වගේ නෙවෙයි මචන් සමහර Games වල සමහර Option Enable කලාම හිතා ගන්න බැ මේ ගහන Game එකද කියල ..ඒ තරම් වෙනස් වෙනවා ...:D
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    pissu hadenava card ekak ganna giyama... man nam ohe gannava eth mage wawasanavata ewa hodata vada karanava... okkoma games hitan gahanava... eth eva vadi kalayak pavichchi karanna baha...1GB eka aran 1 year vneth naha eka giya. warranty clear karanna giye naha therumak nahane. aluth ekakma ganna kila thama dan me hoyanne... aththatama games gahaddi vage games gana vitharak neme eva gana godak deval danan inna ona ....

    Warranty Claim කරලා ඒක විකුණන්න Ebay එකේ ලොකු ගාණකට ඊට පස්සේ ඒ හම්බ වෙන සල්ලි වලින් ගන්න හොද Graphic card එකක්
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Meka Balapan

    thankx machan... meka sahenna vatinava man games gahanava thama... mokada mata ona game eka run venava nam ivaravenakan gahanna puluvannam mata echcharai ona vne... eth man danan hitiye naha me tharam godak deval danan hitiyath atharin pathara thama... man godak ath vna me subject eken :( mokada mage job eka design machan ithin ekata giya nisa mata hardware paththa godak deval maga haruna.:( eth ada man VGA card ekak ganna hihin godak deval igena gaththa me thread eka dapu eken. aththatama thava godak deval igena ganna thiyanava... games vga varga godak deval...
     
    thivanka077

    Member
    Sep 13, 2008
    130
    0
    0
    attachment.php
    me EVGA GT 630 1GB DDR 3. me vga eka kohomada machanlaa ?? mama th hithan inne meka ganna . meka hodada ???
     
    Attachments

    • 01G-P3-2631-KR_XL_1.jpg
      01G-P3-2631-KR_XL_1.jpg
      70.1 KB · Views: 116
    Last edited: