මචන්ල කොලඹ තිබ්බ Edexcel job fair එකට ගිහාම HSBC එකෙන් තිබ්බ ඉන්ටෙර්ව්ව් එකට ගියා

. මට කිව්ව මචන්ල රාජගිරියෙ branch එකට එන්න කියල එකෙන් තියෙන ඒන්ගිලිශ් ටෙස්ට් එකට ෆේස් කරන්න

. මචන් HSBC එකෙ වෑඩ කරන කවුරු හරි ඉන්නවනම් කියනවද මොකද්ද මේ ටෙස්ට් එකෙදි බලා පොරොත්තු වෙන්නෙ සහ ඒකට සූදානම් වෙන්නෙ කොහොමද කියල

.අනෙ මචන්ල ලොකු උදව්වක් බම්ප් එකක්වත් දාගෙන යමල්ල හොදේ.....

Last edited: