Edexcel and HSBC

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ල කොලඹ තිබ්බ Edexcel job fair එකට ගිහාම HSBC එකෙන් තිබ්බ ඉන්ටෙර්ව්ව් එකට ගියා:yes::yes::yes::yes:. මට කිව්ව මචන්ල රාජගිරියෙ branch එකට එන්න කියල එකෙන් තියෙන ඒන්ගිලිශ් ටෙස්ට් එකට ෆේස් කරන්න:sorry::sorry::sorry::sorry::sorry:. මචන් HSBC එකෙ වෑඩ කරන කවුරු හරි ඉන්නවනම් කියනවද මොකද්ද මේ ටෙස්ට් එකෙදි බලා පොරොත්තු වෙන්නෙ සහ ඒකට සූදානම් වෙන්නෙ කොහොමද කියල:confused::confused::confused::confused::confused::confused:.අනෙ මචන්ල ලොකු උදව්වක් බම්ප් එකක්වත් දාගෙන යමල්ල හොදේ.....:love::love::love::love::love:
     
    Last edited:

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan grammer paper ekaklu denne mama nam kare naha bt karapu ekek thamai kiwwe. paper eka liyala enna thiyenne.
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    මචන්ල කොලඹ තිබ්බ Edexcel job fair එකට ගිහාම HSBC එකෙන් තිබ්බ ඉන්ටෙර්ව්ව් එකට ගියා:yes::yes::yes::yes:. මට කිව්ව මචන්ල රාජගිරියෙ branch එකට එන්න කියල එකෙන් තියෙන ඒන්ගිලිශ් ටෙස්ට් එකට ෆේස් කරන්න:sorry::sorry::sorry::sorry::sorry:. මචන් HSBC එකෙ වෑඩ කරන කවුරු හරි ඉන්නවනම් කියනවද මොකද්ද මේ ටෙස්ට් එකෙදි බලා පොරොත්තු වෙන්නෙ සහ ඒකට සූදානම් වෙන්නෙ කොහොමද කියල:confused::confused::confused::confused::confused::confused:.අනෙ මචන්ල ලොකු උදව්වක් බම්ප් එකක්වත් දාගෙන යමල්ල හොදේ.....:love::love::love::love::love:

    Edex Job fair ????
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    Machan mulinma interview ekak thiyenawa.. mama hitanne umba eka karanna athi neda edex eke. Ita passe English eke thiyenne online test ekak.. Grammer tama godak.. Time ekak denawa ea welawa athule answer karanna one. bari unoth question eka yanawa.. eka pass unoth umbata dei call ekak ganna. Suddek katha karanne. Mulin paragraph ekak read karanna denawa.. Ita passe topic ekak deela agree or disagree widihata katha karanna one. Ekath pass unoth E mails 3k dei customer complain kiyala.. umba reply karanna one.. ekath goda nam apahu tawa dawasaka enna kiyanawa technical exam ekakata.. Eke godak excel gana wage tama ahanne.. thawa commerce walata adala prashna tikakut ahanawa
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    ම්ම් එහෙනම් ගේමක් නැහැනෙ..
    දැන් බැරිද ඕකට apply කරන්න?
    මමනම් ඕක ගැන මොනවත් දන්නෙ නැහැ :rolleyes:
     
    Chamaribaba

    Active member
  • Sep 4, 2013
    147
    50
    28
    ම්ම් එහෙනම් ගේමක් නැහැනෙ..
    දැන් බැරිද ඕකට apply කරන්න?
    මමනම් ඕක ගැන මොනවත් දන්නෙ නැහැ :rolleyes:

    Machan ....
    Interviews are held every tuesday and thursday starting from 10am to 12pm
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    මචන්ල කොලඹ තිබ්බ Edexcel job fair එකට ගිහාම HSBC එකෙන් තිබ්බ ඉන්ටෙර්ව්ව් එකට ගියා:yes::yes::yes::yes:. මට කිව්ව මචන්ල රාජගිරියෙ branch එකට එන්න කියල එකෙන් තියෙන ඒන්ගිලිශ් ටෙස්ට් එකට ෆේස් කරන්න:sorry::sorry::sorry::sorry::sorry:. මචන් HSBC එකෙ වෑඩ කරන කවුරු හරි ඉන්නවනම් කියනවද මොකද්ද මේ ටෙස්ට් එකෙදි බලා පොරොත්තු වෙන්නෙ සහ ඒකට සූදානම් වෙන්නෙ කොහොමද කියල:confused::confused::confused::confused::confused::confused:.අනෙ මචන්ල ලොකු උදව්වක් බම්ප් එකක්වත් දාගෙන යමල්ල හොදේ.....:love::love::love::love::love:

    ONLINE TEST EKA ECHARA AMARU NEE MACHAN MATH HSBC THAMA.TIME EKA IVARAVENNA KALIN KARANNA THIYENNE