උබල කවුරු හරි ඉන්නවද ආදී කාලේ Air Ceylon වල පියාසර කරපු අය ? අත්දැකීම් කොහොමද ? අඩුම තරමේ උබලගේ සියලවත් .


බොට පිස්සුද? එයාර් ලන්කා වල ගිය උනුත් දැන් 60 පැනලා ඇති.. අඩුම තරමේ එකෙක් හරි පොඩි කාලෙවත් ගියානම් එයාට දැන් 80ක් අනූවක් ඇති..
මම නම් එයාර් ලන්කා ගිහින් නැ.. ඒ කාලේ ප්ලේන් එක නම් මතකයි.. යන්න හම්බ උනේ නැ. කොටින්ම රට යන එකක් හීනෙකවත් තිබුනෙ නැ..මම පොඩි කාලේ Air Lanka ගිහින් තියනවා. ඉතින් මට 60 පැනල නෑ නේ![]()
ඒ කාලේ මේක ආන්ඩුවෙන්ද බන් කලේ?නැහැ මචන්. වැඩ කරපු අයත් දැන් ගොඩක් වයසයි. එක්කෝ මැරිලා ඇති.
මම නම් එයාර් ලන්කා ගිහින් නැ.. ඒ කාලේ ප්ලේන් එක නම් මතකයි.. යන්න හම්බ උනේ නැ. කොටින්ම රට යන එකක් හීනෙකවත් තිබුනෙ නැ..
උබ හරි 1978 නම් ලාස්ට් ෆ්ලයි කලේ 60-70 උන් ඉන්න පුලුවන්..
ඒ කාලේ මේක ආන්ඩුවෙන්ද බන් කලේ?
මම 1989 දී කුවේට් ගියා Air Lanka එකේ. අපේ අම්ම ඒ දවස් වල UN එකේ වැඩ කලේ. පරණ ජෝර්ජ් බුෂ් ඉරාකෙට ගහපු කාලේ.
එල.. ඒ කාලේ එයාර් සිලොන් කියලා යාපනේ රත්මලානත් දුවලා තියනවා නේද බන් ඩොමෙස්ටික්?1947 මචන්. හිටියේ UNP ආණ්ඩුව. පස්සේ 1978 JR ලොක්කගේ කාලේ එයාර් ලංකා උනා
එල.. ඒ කාලේ එයාර් සිලොන් කියලා යාපනේ රත්මලානත් දුවලා තියනවා නේද බන් ඩොමෙස්ටික්?
උබ දන්නවද ඒ කාලේ අපේ එයාර් සිලෝන් ලෝකේ ගොඩක් රටවලට යනවා. ඇමරිකාව , එවකට පැවති සෝවියට් දේශය , යුරෝපය ඇතුලු විශාල රටවල් ප්‍රමාණයක ගිහින් තියනවා.
එල.. ඒ කාලේ එයාර් සිලොන් කියලා යාපනේ රත්මලානත් දුවලා තියනවා නේද බන් ඩොමෙස්ටික්?
එහෙම බලපුවහම ලන්කාවේ ගුවන් සේවය ඒ කාලේ දැනට වඩා ජනප්‍රිය වෙලා තියනවා නේ බන්..ඒ රටවල් වලට දන්න විදියට ගියේ නෑ මචන්. ඔස්ට්‍රේලියාවට යුරෝපේ සමහර රටවල් වලට ගිහින් තියනවා. ගොඩක්ම අපේ එයාර් ලයින් එකට උදව් කරේ KLM ගුවන් සමාගම තමයි.
ඔව්. යාපනේ, ත්‍රිකුණාමලේ, අම්පාර වගේ තැන් වලට ඩෝමේස්ටික් ගිහින් තියනවා
මම 1989 දී කුවේට් ගියා Air Lanka එකේ. අපේ අම්ම ඒ දවස් වල UN එකේ වැඩ කලේ. පරණ ජෝර්ජ් බුෂ් ඉරාකෙට ගහපු කාලේ.