Miami - International
USA - Florida, May 1979
yes Air Lanka එකට හෙල්ප් කල KLM ඒවගේම Air Ceylon එකට උදවු කලේ PAN AM
ඒ රටවල් වලට දන්න විදියට ගියේ නෑ මචන්. ඔස්ට්‍රේලියාවට යුරෝපේ සමහර රටවල් වලට ගිහින් තියනවා. ගොඩක්ම අපේ එයාර් ලයින් එකට උදව් කරේ KLM ගුවන් සමාගම තමයි.
ඔව්. යාපනේ, ත්‍රිකුණාමලේ, අම්පාර වගේ තැන් වලට ඩෝමේස්ටික් ගිහින් තියනවා


