Air Ceylon

siripala

Member
Oct 10, 2006
2,869
442
0
0539453.jpg

Miami - International
USA - Florida, May 1979

yes Air Lanka එකට හෙල්ප් කල KLM ඒවගේම Air Ceylon එකට උදවු කලේ PAN AM

ඒ රටවල් වලට දන්න විදියට ගියේ නෑ මචන්. ඔස්ට්‍රේලියාවට යුරෝපේ සමහර රටවල් වලට ගිහින් තියනවා. ගොඩක්ම අපේ එයාර් ලයින් එකට උදව් කරේ KLM ගුවන් සමාගම තමයි.

ඔව්. යාපනේ, ත්‍රිකුණාමලේ, අම්පාර වගේ තැන් වලට ඩෝමේස්ටික් ගිහින් තියනවා
 
Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම 2009 දී කුවේට් ගියා Air Lanka එකේ. අපේ අම්ම ඒ දවස් වල UN එකේ වැඩ කලේ. පරණ Obama සිරියාවට​ ගහපු කාලේ.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඒ කාලේ GPS නැතුව කොහොමද ගුවන් යානා පියාසර කලේ ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කාලේ GPS නැතුව කොහොමද ගුවන් යානා පියාසර කලේ ?
    ඔල්මාදෙද බන්, GPS ආවේ මේ මැතකදීනේ. අනික ඇට්ලැන්ටික් හරහා ලන්ඩන් නිව්යොක් නැව් ගියේ.. රුවල් නැව් ගියේ ඇමෙරිකාවට, මාලිමාවයි තරුයි තමා බන්.. ප්ලේන් වලට නම් තරු වලට වඩා මාලිමාව තමා..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම ගිහින් තියනව 1978 Air Ceylon එකේ. එතකොට මම 8 පන්තියෙ. ඉන්දියාවට ගියෙ. මතක හැටියට මදුරාසි වලට ගිහින් Air India වලින් කල්කටා ගියා. ඒ ගියෙ අපේ අයියට higher education වලට college එකක් බලන්න. කල්කටා වලින් බැග්ඩොග්‍ර කියල තැනට ගුවනින් ගියා. එහෙ ඉදල "ඩාජිලින්" වලට ජීප් එකක යන්න ඔනේ. මතක විදිහට ඒ ගමනට බැග්ඩොග්‍ර ඉදල පැය 2ක් හෝ 3ක් ගත්වුනා. ඩාර්ජිලින් වල තමා අපේ අයියට බලපු college එක තිබුනෙ ඒකේ නම St Edmunds College. ඒ පැත්තට හිමලය කදුවැටිය පෙනව. ඒ පේන හරියෙ තියන උසම point එකට කියන්නෙ "කන්චන් ජුන්ගා" කියල. අපි (මමයි, තත්තයි, අම්මයි, අය්යයි) හිටියෙ Windermear" කියල හොටේල් එකක.

    කටුනායක ඉදල මදුරාසි වලට අපි ගියෙ Dacota DC 3 වර්ගයෙ ගුවන් යානයක. ඒකෙ අවර පෙති 2ක් එක්ක එන්ජින් තියන යානයක්. මදුරාසි වලට යන්න විනාඩි 45ක් ගතවුනා. අපිට මාරි බිස්කට් එක්ක තේ දුන්න

    airceylondakotadc3.jpg

    මේ තියෙන්නේ ඒ වර්ගයෙ Air Ceylon ගුවන් යානයක්

    Special Brew බොතල් 3 ක් බීල ඉන්න හින්ද වචනයක් වැරදිල පොඩි අප්ඩේට එකක් කලා -
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම ගිහින් තියනව 1978 Air Ceylon එකේ. එතකොට මම 8 පන්තියෙ. ඉන්දියාවට ගියෙ. මතක හැටියට මදුරාසි වලට ගිහින් Air India වලින් කල්කටා ගියා. ඒ ගියෙ අපේ අයියට higher education වලට college එකක් බලන්න. කල්කටා වලින් බැග්ඩොග්‍ර කියල තැනට ගුවනින් ගියා. එහෙ ඉදල "ඩාජිලින්" වලට ජීප් එකක යන්න ඔනේ. මතක විදිහට ඒ ගමනට කටුනායක ඉදල පැය 2ක් හෝ 3ක් ගත්වුනා. ඩාර්ජිලින් වල තමා අපේ අයියට බලපු college එක තිබුනෙ ඒකේ නම St Edmunds College. ඒ පැත්තට හිමලය කදුවැටිය පෙනව. ඒ පේන හරියෙ තියන උසම point එකට කියන්නෙ "කන්චන් ජුන්ගා" කියල. අපි (මමයි, තත්තයි, අම්මයි, අය්යයි) හිටියෙ Windermear" කියල හොටේල් එකක.

    කටුනායක ඉදල මදුරාසි වලට අපි ගියෙ Dacota DC 3 වර්ගයෙ ගුවන් යානයක. ඒකෙ අවර පෙති 2ක් එක්ක එන්ජින් තියන යානයක්. මදුරාසි වලට යන්න විනාඩි 45ක් ගතවුනා. අපිට මාරි බිස්කට් එක්ක තේ දුන්න

    airceylondakotadc3.jpg

    මේ තියෙන්නේ ඒ වර්ගයෙ Air Ceylon ගුවන් යානයක්

    අඩේ මරු බන්.. අපේ තාත්තා කිව්වා ඉස්සර පුලුවන්ලු බන්, කොලඹින් කොටුවේ ස්ටේශමෙන් ටිකට ගන්න ඉන්දියාවට, ඔන්න ඔහ උතුරේ කොහාටද මන්දා ගිහින්, එතනින් නැවේ යනවලු.. දන්න උන් ඉන්නවානම් ඒ විස්තරෙත් කියමු අනිත් අයටත් දැනගන්න..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    මම 1989 දී කුවේට් ගියා Air Lanka එකේ. අපේ අම්ම ඒ දවස් වල UN එකේ වැඩ කලේ. පරණ ජෝර්ජ් බුෂ් ඉරාකෙට ගහපු කාලේ.

    බුශ් සීයා ගැහුවෙ 91 :yes::yes: not 89 :P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අඩේ මරු බන්.. අපේ තාත්තා කිව්වා ඉස්සර පුලුවන්ලු බන්, කොලඹින් කොටුවේ ස්ටේශමෙන් ටිකට ගන්න ඉන්දියාවට, ඔන්න ඔහ උතුරේ කොහාටද මන්දා ගිහින්, එතනින් නැවේ යනවලු.. දන්න උන් ඉන්නවානම් ඒ විස්තරෙත් කියමු අනිත් අයටත් දැනගන්න..

    ඔව්, අපේ තාත්තත් ඔය කතාව කියල තියනව. කෝච්චිහෙන් තලයි මන්නාරමට ගිහින් බෝට්ටුවෙන් ඉන්දියාවෙ දනුස්කොඩියට යනව කියල. කොටුවෙ ස්ටෙෂමෙන් ඉන්දියාවවට යනකන් ටිකක් ගන්න පුලුවන් කියල.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mn hituwe aluth ekak dala kiyala :O
    තියන දෙකත් පාඩුවට දුවනකොට මොන අලුත් එවද බන්.. එයා සිලොන් කියන නම ලස්සනයි බන්. කොහොමත් සිලොන් කියන නමේ පොඩි ගැම්මක් තියනවා.. දැන් උනත් ඔය ශ්‍රි ලන්කාව කියලා ඉන්ග්‍රිසියෙන් ලියන ක්‍රමේ වැරදියි කියලා මම දැක්කා මහාචාර්ය කෙනෙක් කියනවා..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ඔව් නමුත් ඒකාලේ gulf වල UN තිබ්බා

    ඒ රටවල් වලට දන්න විදියට ගියේ නෑ මචන්. ඔස්ට්‍රේලියාවට යුරෝපේ සමහර රටවල් වලට ගිහින් තියනවා. ගොඩක්ම අපේ එයාර් ලයින් එකට උදව් කරේ KLM ගුවන් සමාගම තමයි.

    ඔව්. යාපනේ, ත්‍රිකුණාමලේ, අම්පාර වගේ තැන් වලට ඩෝමේස්ටික් ගිහින් තියනවා

    බුශ් සීයා ගැහුවෙ 91 :yes::yes: not 89 :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    තියන දෙකත් පාඩුවට දුවනකොට මොන අලුත් එවද බන්.. එයා සිලොන් කියන නම ලස්සනයි බන්. කොහොමත් සිලොන් කියන නමේ පොඩි ගැම්මක් තියනවා.. දැන් උනත් ඔය ශ්‍රි ලන්කාව කියලා ඉන්ග්‍රිසියෙන් ලියන ක්‍රමේ වැරදියි කියලා මම දැක්කා මහාචාර්ය කෙනෙක් කියනවා..

    :yes::yes::yes:

    ගොන්නු රට පාලනය කරාම ඕක වෙනව. දේශ ප්‍රේමි ගොන් පාට් කාරයොනෙ. ලන්කාවෙ අග නුවර ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ . ඕක වෙන රටක කිව්වම උන්ට හිනාව නවත්තගන්න බෑ කියන එක තෙරෙන්නෙ නැති එවුන් විසින් පාලනය වෙන රටක් මේක.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    අඩෝ උබ පට්ට වාසනාවන්තයෙක් නේ. උබ ලංකාවේ ගුවන්සේවා වල යුග තුනක් පසු කරපු සද්ධන්ත පුරුෂයෙක් නේ.

    ඒ කාලේ ගුවන් යානා ඇතුලේ සිගරට් පවා බොන්න පුළුවන් නේද

    මම ගිහින් තියනව 1978 Air Ceylon එකේ. එතකොට මම 8 පන්තියෙ. ඉන්දියාවට ගියෙ. මතක හැටියට මදුරාසි වලට ගිහින් Air India වලින් කල්කටා ගියා. ඒ ගියෙ අපේ අයියට higher education වලට college එකක් බලන්න. කල්කටා වලින් බැග්ඩොග්‍ර කියල තැනට ගුවනින් ගියා. එහෙ ඉදල "ඩාජිලින්" වලට ජීප් එකක යන්න ඔනේ. මතක විදිහට ඒ ගමනට බැග්ඩොග්‍ර ඉදල පැය 2ක් හෝ 3ක් ගත්වුනා. ඩාර්ජිලින් වල තමා අපේ අයියට බලපු college එක තිබුනෙ ඒකේ නම St Edmunds College. ඒ පැත්තට හිමලය කදුවැටිය පෙනව. ඒ පේන හරියෙ තියන උසම point එකට කියන්නෙ "කන්චන් ජුන්ගා" කියල. අපි (මමයි, තත්තයි, අම්මයි, අය්යයි) හිටියෙ Windermear" කියල හොටේල් එකක.

    කටුනායක ඉදල මදුරාසි වලට අපි ගියෙ Dacota DC 3 වර්ගයෙ ගුවන් යානයක. ඒකෙ අවර පෙති 2ක් එක්ක එන්ජින් තියන යානයක්. මදුරාසි වලට යන්න විනාඩි 45ක් ගතවුනා. අපිට මාරි බිස්කට් එක්ක තේ දුන්න

    airceylondakotadc3.jpg

    මේ තියෙන්නේ ඒ වර්ගයෙ Air Ceylon ගුවන් යානයක්

    Special Brew බොතල් 3 ක් බීල ඉන්න හින්ද වචනයක් වැරදිල පොඩි අප්ඩේට එකක් කලා -
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    අඩෝ උබ පට්ට වාසනාවන්තයෙක් නේ. උබ ලංකාවේ ගුවන්සේවා වල යුග තුනක් පසු කරපු සද්ධන්ත පුරුෂයෙක් නේ.

    ඒ කාලේ ගුවන් යානා ඇතුලේ සිගරට් පවා පොන්න පුළුවන් නේද

    ඔව්, පස්සෙ Air Lanka කාලෙ සින්ගප්පූරූවට ගියා (1980) එතකොට smoke කරන්න ඉද දීල තිබුනෙ. boarding pass එක දෙනකොට අහනව smoking ද non-smoking ද කියල. smoking කට්ටියට දෙන්නෙ ප්ලේ එක පිටිපස්සෙම සීට්.
    …
    …ඒ කාලෙ නම් අපි බෝපැලේ වගෙ හිටියෙ.
     
    • Like
    Reactions: tharo

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ඉස්සලම කියපන් ගොන්නුන්ව පත් කරන්නේ කවුද කියල. ඔතනයි ප්‍රධාන වැරැද්ද . උබ අහල නැද්ද මෝඩ ජනතාව බහුතරයක් වෙසෙන කල එම රටෙහි මෝඩ පාලකයන් පිරිසක් බිහිවෙන බව.

    ඇත්තටම අපේ මහා එකා ට කරන්න තිබ්බේ අපේ පවතින ගුවන් සේවය දුයුණු කරලා ප්‍රචාරණ කටයුතු ලොව වටා දියත් කරලා අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය උඩට ගන්න.
    නමුත් මහින්ද කලේ සල්ලි කාබාසිනියා කරන මිහින් ලංකා ගෙනවිත් මත්තල ගුවන් තොටුපොළවල් හදල සල්ලි ගිනිතියපු එක. මේ වගේ ඉතාමත් සරල දෙයක් පාසල් යන ළමයෙකුට උනත් මනාව වැටහෙනවා නේද. ?

    උබ දන්නවද ඉතියෝපියන් air line එක. උන් ලොව ඉහලම පෙලේ ගුවන් සේවාවක්. ඇමරිකාව තුල Domestic පවා සැහෙන යනවා. නමුත් බලපන් උන්ගේ රට.