unge TOS walama tiyenawa ape domain eka wen reputed company ekaka namin nam tiyenne, e company eken illuwot denawa kiyala. ehema puluwanda?

puluwan ban. eka ICAN eke neethiyak. Registered Trademark
anika 3 letters domain kohen gathath ganan wedi 1000$ wedi .com domainsuth thiyenewa.![]()
.lk domain registration eka nam pada huthak. weddo inne moratuwe eath panel ekak ne![]()
අහ්හ් ඇත්තද ..
අපේ අයිය කෙනෙක් ඉන්නවා LK Domain registry එකේ .
ඌට අද හවස බ්ලැක් ලේබල් ඉස්තරම්ම බ්රෑන්ඩ් එකෙන් අරන් දීලා Elakiri.lk එකේ DNS change කරවන්න ඕනේ
දැන් ඇඩ්මින් දුවන් එයි රෙද්ද කර තියන්![]()






අපෝ උබව නම් එපාවෙලා ඉන්නෙ..
දැන් උබ මොනා දැන්මත් විස්වාස නෑ..
උබ තවත් එක පම්පෝරිකාරයෙක් විතරයි වගෙ..
.eka mata wagakimen kiyanna puluwan
boru prachara yawanna epaකෝ උබේ අර ANTI VIRUS ත්රෙඩ් එක..අපෝ උබව නම් එපාවෙලා ඉන්නෙ..
දැන් උබ මොනා දැන්මත් විස්වාස නෑ..
උබ තවත් එක පම්පෝරිකාරයෙක් විතරයි වගෙ..











අහ්හ් ඇත්තද ..
අපේ අයිය කෙනෙක් ඉන්නවා LK Domain registry එකේ .
ඌට අද හවස බ්ලැක් ලේබල් ඉස්තරම්ම බ්රෑන්ඩ් එකෙන් අරන් දීලා Elakiri.lk එකේ DNS change කරවන්න ඕනේ
දැන් ඇඩ්මින් දුවන් එයි රෙද්ද කර තියන්![]()


DNS මාරු කරගන්නත් මුන්ට කෝල් කරල,මේල් කරල පයන්නක් කොරන්න ඕන...user panel එකක්වත් නෑනෙ මේ හුයන්නලාට....අපිට ඕන වෙලාවට මොකුත් කරගන්න බෑ...සෙනසුරාදා,ඉරිදා, වෙන නිවාඩු එහෙම සෙට් උනාම කොහොමටවත් බෑ අපේ DNS මාරු කරගන්නවත්.උන්ට ඕන දවසට තමා අපි ඒව කරන්න ඕන..මුන්ගෙ &&*((*#(*^*#((&& (මට මල පැනල ඉන්නෙ බං)







අපේ මැරවින් සිල්වා මාමව පත්කරමුද අධ්යක්ෂක තනතුරට. වංචාවට නිමාවක්.
![]()





ආරක්ෂාව අතින්නම් ගොඩක් ලොකුම සිදුරු තියනවා..ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල සිදුරක් තියනවා වගෙයි.