මචන්ලා මගේ ළඟ dell 19" lcd මොනිටර් 1ක් තියෙනවා.එක colours වල අව්ලක් තියෙනවා.නිකම් බොඳ වෙලා වගේ පෙන්නේ
අනික සමහර colours (ලා කහපාට වගේ )පේන්නෙම නැහැ.බැරි වෙය්ද බන් ගොඩ දාගන්න.නුගේගොඩ,මහරගම,කොට්ටාව,හෝමාගම වගේ
තැනක මේවා හදන හොඳ තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ .
ජය වේවා
අනික සමහර colours (ලා කහපාට වගේ )පේන්නෙම නැහැ.බැරි වෙය්ද බන් ගොඩ දාගන්න.නුගේගොඩ,මහරගම,කොට්ටාව,හෝමාගම වගේ
තැනක මේවා හදන හොඳ තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ .
ජය වේවා

macho ooka ehenam hadana thanakinth balanna.loku gaanak illanetnam macho karaganna.habai ekath hari netnam macho aye karanna yanna epa nikan boru wiyadamak witharai.aluthen ekak ganna eka thama hodama de 