nVIDIA GeForce 820M

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
NVIDIA-GeForce-800M-Series.jpg



ඔන්න එහෙනම් nVIDIA 800 Series එන්න තව කෙටි කාලයක් තමයි තියෙන්නේ. :cool::cool:

දැනටමත් 800 Mobile චිප් එකක් ගැන දාලා තියෙනවා.. :cool:

මෙන්න මේවා තමයි එකේ විස්තර. :D

80c807026fa961783cf1669f78c254c4-400-256



GeForce Performance Score - - 2.5x (1.0x = performance of HD4400)

GPU brand - - Nvidia
GPU name - - GF117
Market - - Laptop
Clock speed - - 775 MHz

Memory clock speed - - 900 MHz
Effective memory clock speed - - 1,800 MHz
Memory bus - - 64 bit
Memory - - 1,024 MB
Memory type - - DDR3
Memory bandwidth - - 14.4 GB/s

Shading units - - 96
Texture mapping units - - 16
Render output processors - - 8
Pixel rate - - 3.1 GPixel/s
Texture rate - - 12.4 GTexel/s
Floating-point performance - - 297.6 GFLOPS
TDP - - 15W

Supported Technologies - - Optimus, PhysX, CUDA, FXAA, Direct Compute
OpenGL - - 4.4
DirectX 11 Support - - 11.2



දන්නා විදිහට පෙබරවාරි මාසේ :eek: ඉදන් අලුත්ම 800M Series මොබයිල් VGA's එන පොටක් තියෙන්නේ. :yes::cool::cool:.
ඩෙස්ක්ටොප් ඒවා එන්න තව මාස දෙක තුනක් වගේ යයිලු .. :love::love:


5la2c0.gif

++++++++++++++++++++++++++++
හොදනම් ඉතින් දන්නවනෙ ...:rolleyes::rolleyes:
BUMP එකකින් හරි සප් එකක් දෙන්න...:D:D

 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
Nvidia Geforce 560 ti එකේ Performance එක 1262.592 GFLOPS. ඒ අතින් බලන කොට මේක එච්චර හොද GPU එකක් නෙවෙයි. එකම වාසිය තමයි Directx 11.2 තියෙන එක. කොහොම වුනත් 860 හොද GPU එකක් වෙයි මේක Entry Level එකේ GPU එකක් නිසා වෙන්න ඇති Performance එක චාටර්...
 
  • Like
Reactions: nVIDIA

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1

:D:D:D

Nvidia Geforce 560 ti එකේ Performance එක 1262.592 GFLOPS. ඒ අතින් බලන කොට මේක එච්චර හොද GPU එකක් නෙවෙයි. එකම වාසිය තමයි Directx 11.2 තියෙන එක. කොහොම වුනත් 860 හොද GPU එකක් වෙයි මේක Entry Level එකේ GPU එකක් නිසා වෙන්න ඇති Performance එක චාටර්...

machan oka desktop ekak nemei laptop VGA ekak bn :P
:D:D

GTX560ti vs 820M kohethma compare karanna ba :)
 
  • Like
Reactions: Robinhood wage ekek