ඔන්න එහෙනම් nVIDIA 800 Series එන්න තව කෙටි කාලයක් තමයි තියෙන්නේ.


දැනටමත් 800 Mobile චිප් එකක් ගැන දාලා තියෙනවා..

මෙන්න මේවා තමයි එකේ විස්තර.

GeForce Performance Score - - 2.5x (1.0x = performance of HD4400)
GPU brand - - Nvidia
GPU name - - GF117
Market - - Laptop
Clock speed - - 775 MHz
Memory clock speed - - 900 MHz
Effective memory clock speed - - 1,800 MHz
Memory bus - - 64 bit
Memory - - 1,024 MB
Memory type - - DDR3
Memory bandwidth - - 14.4 GB/s
Shading units - - 96
Texture mapping units - - 16
Render output processors - - 8
Pixel rate - - 3.1 GPixel/s
Texture rate - - 12.4 GTexel/s
Floating-point performance - - 297.6 GFLOPS
TDP - - 15W
Supported Technologies - - Optimus, PhysX, CUDA, FXAA, Direct Compute
OpenGL - - 4.4
DirectX 11 Support - - 11.2
දන්නා විදිහට පෙබරවාරි මාසේ
ඉදන් අලුත්ම 800M Series මොබයිල් VGA's එන පොටක් තියෙන්නේ. 

.ඩෙස්ක්ටොප් ඒවා එන්න තව මාස දෙක තුනක් වගේ යයිලු ..


++++++++++++++++++++++++++++
හොදනම් ඉතින් දන්නවනෙ ...


BUMP එකකින් හරි සප් එකක් දෙන්න...








