මෙන්න මේකයි තොරණෙ විස්තරේ. 

වසරින් වසර ඉදිකරනු ලබන තොටලඟ මහා තොරන් රාජයා. SLT තොරන් රාජයා.

තොටලඟ කිව්වෙ අරුන් සෙට් එක එකතු වෙලා ගහන එක හරිද? 

ඔන්න 21GB Peak එකෙන් ලිමිට් උනා.
දැන් 64 වලින් රන් වෙනවා.
*
*
*
*
*
අනිත් සේරම හුචස්. ආසාවට ලෝඩ් වෙන්නෙ නෑ. 64 නෙමේ 0 වගේ
දුරකථනයෙන් ඇමතුවම ඊයෙ ටෙක්නිකල් ෆෝල්ට් එකක් කියල හෙට එන්නන් කියල මග ඇරියා. අද කතා කළාම උන් අපිට ඇරියා
ලිමිට් වෙලාලු. ඔය ටික තියෙන්නෙ පන බේරගන්නලු.
0 උනාම අන්තර්ජාලය අපිට අහිමි වෙනවලු
අපිත් ඉතින් ඕයේ කියල තිබ්බ. 
අපේ අයිටී අයිය කතා කළේ. වෙලාවට අපි කතා නොකලේ. නැත්තන් අපිව ඔෆිස් එකෙන් එලෝනවා. මොකෝ අපි උන්ට උන්ගෙ පීක් ගැන අපි කතා කරන වචන වලින් 99%ම පීක් පීක් ගාල වොයිස් දාගන්න පුළුවන් විදියට පැහැදිලි කරනවා.

යකෝ ඔහොම SLT එකේ වගකිවයුත්තන්ගේ පීක් පීක් අ*** ඕෆ්පීක් හු** වැඩක් වෙනවනං ඉන්ෆෝම් කරන්න එපැයි යකෝ මාසෙ මුල. අපි කොහොමද දන්නෙ උන් උන්ගෙ පීක් පීක් අ**** ඕෆ්පීක් හු* ගන්නවා කියල හැමදාම. එහෙම කිව්වනං අපි උන්ගෙ පීක් පීක් අ**** ඕෆ්පීක් හු** එක චුට්ටක් අඩු කරගන්නවලු මාසෙ මුල ඉඳන්ම
කනෙක්ෂන් එක දැන් 155GB
කලින් තිබ්බෙ 120GB.
කලින් එක තිබ්බ නං හොඳයි. වැඩියෙන් දීල නෑ. හැබැයි අමතක නොකර වැඩියෙන් ඇරලා තියෙනවා පොල් ගස් බස්සන සයිස් එකට.
මම හරිද දන්නෙ නෑ. නිකන් හදල කියන්නෙ. 21GB වලින් ලිමිට් කරනවා කියන්නෙ මෙහෙමයි.
පණ බේරගන්න 64Kbps වලින් 21GB දුවනවා කියන්නෙ.
දැන් ලිමිට් උනාම අපිට 21GB උපරිම වේගෙන් ඩවුන් කරගන්න පුළුවන් මෙහෙමයි.
64Kbps = 8KBps - තත්පරයකට, හරිද?
8KB*60= 480KB - විනාඩියකට
480KB*60 = 28800KB - පැයකට
28800KB*24 = 691200KB - දවසකට
691200KB*31 = 21427200KB - දවස් 31කට
21427200KB/1024 = 20925MB - දවස් 31කට
20925MB/1024 = 20.43GB - දවස් 31කට
ඔතනින් එහාට මම කියන්න ඕනෙ නෑනෙ. වැටහෙන්නෝ වටහාගනිත්වා

මම වැරදියි නං කියපල්ලා. මම ඕලෙවල් ගණන් පේල්

මට මේක මීට වඩා දන්න එකෙක් පැහැදිලි කරලා කියපල්ලා. දැන් මටත් නිකන් පිස්සු වගේ.
උඹලත් පරිස්සමින් පාවිච්චි කරපල්ලා. නැත්තන් අන්තිම දවස් ටිකේ එයාලගෙ අම්මලගෙ ගුණ තමයි කියන්න වෙන්නෙ මේ දැන් මං කිව්වා වගේ
අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මේ ගැන හිතද්දි මට දැනෙන්නෙ පුදුම ආඩම්බරයක්....

වසරින් වසර ඉදිකරනු ලබන තොටලඟ මහා තොරන් රාජයා. SLT තොරන් රාජයා.

තොටලඟ කිව්වෙ අරුන් සෙට් එක එකතු වෙලා ගහන එක හරිද? 

ඔන්න 21GB Peak එකෙන් ලිමිට් උනා.
දැන් 64 වලින් රන් වෙනවා. *
*
*
*
*
අනිත් සේරම හුචස්. ආසාවට ලෝඩ් වෙන්නෙ නෑ. 64 නෙමේ 0 වගේ

දුරකථනයෙන් ඇමතුවම ඊයෙ ටෙක්නිකල් ෆෝල්ට් එකක් කියල හෙට එන්නන් කියල මග ඇරියා. අද කතා කළාම උන් අපිට ඇරියා
ලිමිට් වෙලාලු. ඔය ටික තියෙන්නෙ පන බේරගන්නලු. 0 උනාම අන්තර්ජාලය අපිට අහිමි වෙනවලු

Last edited: