යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙන්න මේකයි තොරණෙ විස්තරේ. :dull::dull:
    වසරින් වසර ඉදිකරනු ලබන තොටලඟ මහා තොරන් රාජයා. SLT තොරන් රාජයා.:eek::eek::eek: තොටලඟ කිව්වෙ අරුන් සෙට් එක එකතු වෙලා ගහන එක හරිද? :yes::yes:



    ඔන්න 21GB Peak එකෙන් ලිමිට් උනා. :cool: දැන් 64 වලින් රන් වෙනවා.
    *
    *
    *
    *
    *
    අනිත් සේරම හුචස්. ආසාවට ලෝඩ් වෙන්නෙ නෑ. 64 නෙමේ 0 වගේ :eek:
    2h30uuh.jpg


    දුරකථනයෙන් ඇමතුවම ඊයෙ ටෙක්නිකල් ෆෝල්ට් එකක් කියල හෙට එන්නන් කියල මග ඇරියා. අද කතා කළාම උන් අපිට ඇරියා :lol: ලිමිට් වෙලාලු. ඔය ටික තියෙන්නෙ පන බේරගන්නලු.
    0 උනාම අන්තර්ජාලය අපිට අහිමි වෙනවලු :rolleyes: අපිත් ඉතින් ඕයේ කියල තිබ්බ. :P
    අපේ අයිටී අයිය කතා කළේ. වෙලාවට අපි කතා නොකලේ. නැත්තන් අපිව ඔෆිස් එකෙන් එලෝනවා. මොකෝ අපි උන්ට උන්ගෙ පීක් ගැන අපි කතා කරන වචන වලින් 99%ම පීක් පීක් ගාල වොයිස් දාගන්න පුළුවන් විදියට පැහැදිලි කරනවා. :yes::yes::yes:

    යකෝ ඔහොම SLT එකේ වගකිවයුත්තන්ගේ පීක් පීක් අ*** ඕෆ්පීක් හු** වැඩක් වෙනවනං ඉන්ෆෝම් කරන්න එපැයි යකෝ මාසෙ මුල. අපි කොහොමද දන්නෙ උන් උන්ගෙ පීක් පීක් අ**** ඕෆ්පීක් හු* ගන්නවා කියල හැමදාම. එහෙම කිව්වනං අපි උන්ගෙ පීක් පීක් අ**** ඕෆ්පීක් හු** එක චුට්ටක් අඩු කරගන්නවලු මාසෙ මුල ඉඳන්ම :cool:
    කනෙක්ෂන් එක දැන් 155GB
    කලින් තිබ්බෙ 120GB.
    කලින් එක තිබ්බ නං හොඳයි. වැඩියෙන් දීල නෑ. හැබැයි අමතක නොකර වැඩියෙන් ඇරලා තියෙනවා පොල් ගස් බස්සන සයිස් එකට.:(

    මම හරිද දන්නෙ නෑ. නිකන් හදල කියන්නෙ. 21GB වලින් ලිමිට් කරනවා කියන්නෙ මෙහෙමයි.
    පණ බේරගන්න 64Kbps වලින් 21GB දුවනවා කියන්නෙ.
    දැන් ලිමිට් උනාම අපිට 21GB උපරිම වේගෙන් ඩවුන් කරගන්න පුළුවන් මෙහෙමයි.
    64Kbps = 8KBps - තත්පරයකට, හරිද?
    8KB*60= 480KB - විනාඩියකට
    480KB*60 = 28800KB - පැයකට
    28800KB*24 = 691200KB - දවසකට
    691200KB*31 = 21427200KB - දවස් 31කට
    21427200KB/1024 = 20925MB - දවස් 31කට
    20925MB/1024 = 20.43GB - දවස් 31කට


    ඔතනින් එහාට මම කියන්න ඕනෙ නෑනෙ. වැටහෙන්නෝ වටහාගනිත්වා :lol::lol::lol:
    මම වැරදියි නං කියපල්ලා. මම ඕලෙවල් ගණන් පේල් :sorry::sorry::sorry::P

    මට මේක මීට වඩා දන්න එකෙක් පැහැදිලි කරලා කියපල්ලා. දැන් මටත් නිකන් පිස්සු වගේ. :(

    උඹලත් පරිස්සමින් පාවිච්චි කරපල්ලා. නැත්තන් අන්තිම දවස් ටිකේ එයාලගෙ අම්මලගෙ ගුණ තමයි කියන්න වෙන්නෙ මේ දැන් මං කිව්වා වගේ :(

    අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මේ ගැන හිතද්දි මට දැනෙන්නෙ පුදුම ආඩම්බරයක්....:love::love::cool::cool::cool:

     
    Last edited:
    • Like
    Reactions: KeyGen

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අපිට ඉවසීම පුරුදු කරන slt කියලනේ බන් කියන්නේ ඉතින් :D
    :lol::lol::lol::lol:
    දැනුවත් කිරීම අගය කිරීම සදහා මෙව්වා වලින් දමා ගසන ලදී
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අපිට ඉවසීම පුරුදු කරන slt කියලනේ බන් කියන්නේ ඉතින් :D
    :lol::lol::lol::lol:
    දැනුවත් කිරීම අගය කිරීම සදහා මෙව්වා වලින් දමා ගසන ලදී
    :D:yes::yes::yes::yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපිට ඉවසීම පුරුදු කරන slt කියලනේ බන් කියන්නේ ඉතින් :D
    :lol::lol::lol::lol:
    දැනුවත් කිරීම අගය කිරීම සදහා මෙව්වා වලින් දමා ගසන ලදී

    ඊට වඩා කුණුහරුප පුරුදු කරනවා. ඉවසීම කෙසේ වෙතත්. :cool::cool:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    epa wenawa ban math 40GB wala indala 35GB walata maru una ... dennam baba hambenna onna menna :dull:
    මාර ලොකේෂන් එක. :rolleyes: මට නිකන් මැවිලා පේනවා එස් එල් ටී එකයි, ආණ්ඩුවයි මං ඉස්සරහින් මාව බදාගන්න එනව. අම්මපා :yes::yes::yes::love::love:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එතකොට බන් 25 gb එකයි ,7 gb එකයි ලිමිට් වෙන්නේ කොමද
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එතකොට බන් 25 gb එකයි ,7 gb එකයි ලිමිට් වෙන්නේ කොමද
    ඒක තාම අත් දැකල නෑ. :P දැක්කම මේ කව්රුත් දාල තිබ්බෙ නැත්තන් මීට වඩා අමතල දාන්නන් සවිස්තරාත්මකව :(
    තව මෙහෙ 15.8GB ඉතුරුයි :eek: අනිකෙ 14.8GB ඉතුරුයි. තාම යහතින් තියෙනවා බන් :rolleyes:
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    machan ube package eka mokakda? 155Gb nam Web Master wenna one. eke 120 Gb for peak and additional 35 GB for off peak,uba use karala thiyenne 14.4 Gb ne. ehtakota speed limit wenna bene.. Call slt customer care as well as message on slt facebook wal;l
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    යාළුවා;16213764 said:
    ඕනෙ නෑ. 120 ඕනෙත් නෑ. 1GB පැන්න ගමන් ලිමිට් කළත් කම් නෑ.:lol: උඹට දෙන්නෙම නෑ :lol::lol::lol::lol:
    parayek tho nam maha :P