යාළුවා;16213796 said:

එක එක පැකේජ් වලට ඔය 21GB ලිමිට් එක වෙනස් වෙනවා මගෙ හිතේ. උඹේ පොඩි පැකේජ් එකක් නං. අඩු ඇතිmeke tiyena widiyata mata ituru 7.7GB tika use karanna bane bn ara 0.4GB iwara unata passee. mona hu********![]()

ඔය සීන් එක මටත් තියනව මගෙ 2.4GB තියනව තව ඒත් යූස් කරන්න බෑ පට්ට ස්ලෝ , කාලකන්නින්ට කෝල් කරහම කිව්ව ඒක ඉවර වෙලා තියෙන්නෙලු :/ උන්ගෙ මගුලෙ අප්ඩේට් වෙලා නෑලු පච බන් මුන් කෙලින්නේ..!! උන් පට්ට හොරයක් කරන්නෙ මෙතන..!!![]()

යාළුවා;16213832 said:එක එක පැකේජ් වලට ඔය 21GB ලිමිට් එක වෙනස් වෙනවා මගෙ හිතේ. උඹේ පොඩි පැකේජ් එකක් නං. අඩු ඇති![]()
යාළුවා;16213841 said:දැන් ඩීටේල් රිපෝට් ඒකත් නැති කරලා. මුන් තනි ප්‍රෝඩාවක් ගෙනියන්නෙ![]()
ඈහ්...... මම නම් අළුත් විදිහ බැලුවෙත් නෑ.... බලන්න ඕනා...... 