SLT Home Pacake 40GB {hamoma balapallaaa}

rulzzzz

Member
Dec 1, 2013
406
101
0
Taraha natuwa meeka poddak pahadili karapallakooo :confused:
mata oya ituru 7.7GB tika use karanna puluwanda 0.4GB tika iwara unata passee???? :(:(

1.jpg
2.jpg
3.jpg
 
rulzzzz

Member
Dec 1, 2013
406
101
0
යාළුවා;16213796 said:
මේක කියෝලා කරන පස්සක් පරිස්සමෙන් කරපන්. නැත්තන් පස්සට කරදර වෙයි :lol:
SLT

meke tiyena widiyata mata ituru 7.7GB tika use karanna bane bn ara 0.4GB iwara unata passee. mona hu******** :angry::angry::angry::angry::angry:
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ඔය සීන් එක මටත් තියනව මගෙ 2.4GB තියනව තව ඒත් යූස් කරන්න බෑ පට්ට ස්ලෝ , කාලකන්නින්ට කෝල් කරහම කිව්ව ඒක ඉවර වෙලා තියෙන්නෙලු :/ උන්ගෙ මගුලෙ අප්ඩේට් වෙලා නෑලු පච බන් මුන් කෙලින්නේ..!! උන් පට්ට හොරයක් කරන්නෙ මෙතන..!! :P:confused::confused::confused::confused:
 
Last edited:

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    meke tiyena widiyata mata ituru 7.7GB tika use karanna bane bn ara 0.4GB iwara unata passee. mona hu******** :angry::angry::angry::angry::angry:
    එක එක පැකේජ් වලට ඔය 21GB ලිමිට් එක වෙනස් වෙනවා මගෙ හිතේ. උඹේ පොඩි පැකේජ් එකක් නං. අඩු ඇති :sorry::sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය සීන් එක මටත් තියනව මගෙ 2.4GB තියනව තව ඒත් යූස් කරන්න බෑ පට්ට ස්ලෝ , කාලකන්නින්ට කෝල් කරහම කිව්ව ඒක ඉවර වෙලා තියෙන්නෙලු :/ උන්ගෙ මගුලෙ අප්ඩේට් වෙලා නෑලු පච බන් මුන් කෙලින්නේ..!! උන් පට්ට හොරයක් කරන්නෙ මෙතන..!! :P:confused::confused::confused::confused:

    දැන් ඩීටේල් රිපෝට් ඒකත් නැති කරලා. මුන් තනි ප්‍රෝඩාවක් ගෙනියන්නෙ :angry::angry::angry::angry:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මොකද්ද බන් මේකට කරන්න පුලුවන් ඇයි එජාපෙ උන් මේවට සීන් දාන්නෙ නැත්තේ, මොන කරුමයක්ද බන් මේක :/ වැඩක් නෑ බං නෙට් ගත්තෙ අපරාදෙ ශික් :/ ඩයලොග් 50 යූස් කරානං මිට වඩා හොදයි :(:(:(:(:(:(
     
    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    යාළුවා;16213832 said:
    එක එක පැකේජ් වලට ඔය 21GB ලිමිට් එක වෙනස් වෙනවා මගෙ හිතේ. උඹේ පොඩි පැකේජ් එකක් නං. අඩු ඇති :sorry::sorry:

    home package bn 40 GB
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යාළුවා;16213841 said:
    දැන් ඩීටේල් රිපෝට් ඒකත් නැති කරලා. මුන් තනි ප්‍රෝඩාවක් ගෙනියන්නෙ :angry::angry::angry::angry:

    :shocked: ඈහ්...... මම නම් අළුත් විදිහ බැලුවෙත් නෑ.... බලන්න ඕනා...... :angry:
     
    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    ඔය සීන් එක මටත් තියනව මගෙ 2.4GB තියනව තව ඒත් යූස් කරන්න බෑ පට්ට ස්ලෝ , කාලකන්නින්ට කෝල් කරහම කිව්ව ඒක ඉවර වෙලා තියෙන්නෙලු :/ උන්ගෙ මගුලෙ අප්ඩේට් වෙලා නෑලු පච බන් මුන් කෙලින්නේ..!! උන් පට්ට හොරයක් කරන්නෙ මෙතන..!! :P:confused::confused::confused::confused:

    mona hy*** bn eka. un hariyata update karanna dana ganna epai. eka ape waraddak nemei neh bn. kaaalakannii :angry::angry::angry::angry::angry::angry:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    වැඩක් නෑ මුන් බැල්ලිගෙ පුත්තුනෙ බන් ඒකයි...ඃඃ:confused::confused::confused: