SLIIT එකේ තත්වෙ මෙන්න

Jan 17, 2008
8
0
1
33
Mcn uba dannwada a/l maths karala subject 2 pass wena ekekta commerce,bio and art karala pass wecha ekekta wada mole thiyenawa kiyala?
Mama e wage godak yaluwanwa dakala thiyena nisa kiyanne mcn :)

eHEMA KIYANNA BA MACHAN UBA KAWDA HARI JOB EKAK KARANA TANA IHALA TAN WALA INNE MONA SUBJECT KAPAU EWNDA AKIYALA HOYALA BALAPAN. COMMERCE NATTAN MATHS, ART KARAPU EWNUT INNAWA EKA NISA EKAKWAT HALLU KARANNA BA, UBALA MATHS KARALA GIYAT JOB EKAKATA GIHIN WADA KARANNA WENNE COM KARAPU EWN YATATHE GODAK WELAWATA. MATHS KARANA ENG. YANA EWNUT GODAK WELAWATA MBA, CIMA, CHARTERD KARANNE KAHANAWATA NEMEN. UN DANNAWA EWA KALOT UNGE PILIGANEEMA WADI WENA BAWA. CAMPANY WALA IHALATA YANNA PULUWAN BAWA
 
Slesh

Member
Apr 20, 2013
1,441
56

eka paththakin aththa :)
 
Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උබට තියෙන්නේ අමුතුම අසහනයක්. :yes: උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.

    මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ. :yes::yes:

    කොච්චර එළිකිරියේ ත්‍රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...

    මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.

    කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක. :rofl::dull:

    පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්. :rofl:

    අනේ හුකාරිස් මල්ලියේ ...ඔයා තවම study කරන පුංචි පැන්චියෙක් ...study කරන එකයි job කරන එකයි ගැන මොන පයන්නක්වත් තවම ඔයා දන්නේ නෑ ...ලංකාවේ gov uni වල degree කීපයක් ඇරුනම අනිත් බහුතරයක් degree නිකන් education qualification එකක් විතරයි.. ලංකාවේ අද්යාපන ක්‍රමයම අජුත system එකක් තියෙන්නේ...කැමති උනත් අකමැති උනත් A /L කරන්න ඕනි හැම එකාම මේ සම්මක් ජාතියකට බාවිතා වෙන්නේ නැති එක එක හුකරිස් සංකල්ප ..අපේ උන්ට තමන් කැමති proffesional feild එක තෝරාගන්න අද වෙනකන් කිසිම ක්‍රමයක් නෑ ...ඔය කව්රු කව්රුත් 10% හැර මොන පයන්නක් ඉගෙන ගත්තත් අන්තිමේ බහින්නේ professional job එකකට ...එතැනදී කලින් කිව්වා සෙට් එක අනාත වෙනවා නප්පෙට ...safe නිසා වෙන්න ඇති job ඉල්ලා ඉල්ලා මාරාන්තික උපවාස කර කර පාරවල් ගැනේ නැහුනේ ...මතක ඇතිනේ ඒවා ...safe වෙන්නේ ආණ්ඩුවේද private ද මල මගුලක්වත් නිසා නෙවෙයි තමන්ට තියෙන්නේ professional qualification එකක්ද කියන එක මතයි ...safe නිසා වෙන්න ඇති අවුරුදු 4 5 හෙන හෙන පට්ට degree කරලත් 15000 cleark salary එකට රොත්ත පිටින් gov ආවේ ..ඒවා education qualification විතරයි ..මේ දියුණු වෙන ලෝකේ gov campus ගිය බුද්ධිමතුන් වැඩි හරියක් නස්පුක් වෙනවා යකෝ මගෙත් එක්ක a /l කරලා exam fail වෙච්ච උපන් ගෙයි මෝඩයෝ රැල මම campus අවුරුදු 4 5 තැපැල එලියට එනකොට උන් ඉන්න තැන දැකල ..එහෙම දේවලුත් අනන්ත වෙනවා කියල පුංචි පැංචි ඔයාටම තේරෙයි ඉස්සරහට ...අද campus එකෙන් out වෙලා 20000-30000 job හොයන්න කට්ට කනකොට education බුවාලා මොන පයන්නක්වත් නැතුව AutoCAD software ඉගෙන ගත්තු එකෙක් ගේමක් නැතුව 45000+ ජොබ් එකකට යනවා ...ඉස්සෙල්ල ඉගෙන ගනින් education වලයි professional කියන එකෙයි වෙනස ... a /l exam එකකින් මිනිහෙක්ගේ බුද්ධිමත් කම මනින්න කිසිම අයිතියක් නෑ ඔයාට...කොටන්න කම්මැලි හින්ද ඒ ඇයි කියල දැන් කියන්න බෑ ...උබ වගේම bio medical කරපු පොරක් ඉන්නවා IT field එකේ දැන් මිනිහ UI lead කෙනෙක් ..ඌ කරෙත් sliit ..100 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් campus යන රටේ අනිත් 99 දෙනාටම උබ කියන්නේ කොස් කොටන්න කියලද...හැම මිනිහම කටපාඩම් කරන්න දක්ෂ නෑ ...100 දෙනෙක්ගෙන් එකෙක් වන උපන්ගෙයි කටපාඩම් ගිරවුන්ට හැම සැප සම්පතක්ම ලබා දෙන අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුල නා නා ප්‍රකාර දක්ෂතා තියන අනිත් 99 දෙනාට කොස් කොටන් ද කියල කියන්නේ පුංචි පැන්චියේ ...මම gov uni එකකවත් private uni එකකවත් sliit එකේවත් පස් පගපු එකෙක් නෙවෙයි...උපන් ගෙයි මෝඩයෙක් ...මෝඩ දෙයක් නම් කියවුනේ pass .....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,216
    1
    13,103
    113
    Gotham City

    උඹේ කතාවට මම එකඟයි මචං .මොකද රජයේ විශ්වවිද්‍යාල වලට ගිහින් හොඳ සැලරි ලෙවල්ස් වලට yanna පුළුවන් අතිශ්‍ය සීමිත ඩිග්‍රී වර්ග කිහිපයක අයට පමණයි .මොකද කැම්පස් යන අති බහුතරයට වෙන්නේ අර උඹ කිව්ව අඩුමට්ටමේ පඩියට වැඩ කරන්න .හැබැයි මේක කැම්පස් නොයන උන්ට සතුටු වෙන්න කාරණයක් නම් නෙමේ .මේක පොදුවේ ගත්තොත් ඛේදවාචකයක් .මොකද කට්ට කාලා කටපාඩම් කරලා විභාග පාස් වෙලා කැම්පස් යන්නේත් විභාගේ කරපු උන්ගෙන් 7-8% වගේ ගානක් .ඉතිං ඒකෙනුත් හොඳ වැටුප් තල වල ඉන්නේ ඉතාම සුළු පිරිසක් .මොකද හැම ඩිග්‍රී එකකටම හොඳ වැටුප් තල හම්බ වෙන්නේ නැහැ .සමහරු කියනවා රජයේ විශ්වවිද්‍යාලවල උපාධි පිටරටවල් වලින් පිළිගන්නවළු .ඔව් කතාව ඇත්ත .ඒකේ කිසිම අවුලක් නැහැ .ඒත් ඒ විදියට ඩිග්‍රී එක පෙන්නලා පිටරට රැකියාවකට යන්න පුළුවන් කම තියෙන්නේ කීයෙන් කීදෙනාටද ? මොකද ඔය පිට රට යන කිහිප දෙනාගෙන් බහුතර අය යන්නේ ශිෂ්‍යත්ව අරගෙන නේ ? ඉතිං එහෙම එක්කෙනෙක්ට දෙන්නෙක්ට ලැබිච්ච වරප්‍රසාදය දිහා බලලා රජයේ හෝඅ වේවා පෞද්ගලික හෝ වේවා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන තීන්දු තීරණ දෙන එක වැරදී .මොකද අපි මෙතා කතාකරන්න ඕනේ බහුතරය ගැන මිසක් අර වරප්‍රසාද ලාභී සුළුතරය ගැන නෙමේ .ඒත් අවාසනාවකට වෙලා තියෙන්නේ ඉතා සුළු පිරිසකට ලැබිච්ච දෙයක් ගැන උදම් අන අන තමන් ගිය/යමින් පවතින ආයතනය හෝඅ විශ්වවිද්‍යාලය උසස්කොට කතාකරන එක .ඒක මම නම් හිතන්නේ කිසිම තේරුමක් නැති දෙයක් :yes::yes::yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නිදහස් අධ්‍යාපනෙන් ඉගෙනගෙන පිටරටවලට කඹුරන උන් තමයි වැඩියෙන්ම
    නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් කෑගහන්නේ :lol:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    අනේ හුකාරිස් මල්ලියේ ...ඔයා තවම study කරන පුංචි පැන්චියෙක් ...study කරන එකයි job කරන එකයි ගැන මොන පයන්නක්වත් තවම ඔයා දන්නේ නෑ ...ලංකාවේ gov uni වල degree කීපයක් ඇරුනම අනිත් බහුතරයක් degree නිකන් education qualification එකක් විතරයි.. ලංකාවේ අද්යාපන ක්‍රමයම අජුත system එකක් තියෙන්නේ...කැමති උනත් අකමැති උනත් A /L කරන්න ඕනි හැම එකාම මේ සම්මක් ජාතියකට බාවිතා වෙන්නේ නැති එක එක හුකරිස් සංකල්ප ..අපේ උන්ට තමන් කැමති proffesional feild එක තෝරාගන්න අද වෙනකන් කිසිම ක්‍රමයක් නෑ ...ඔය කව්රු කව්රුත් 10% හැර මොන පයන්නක් ඉගෙන ගත්තත් අන්තිමේ බහින්නේ professional job එකකට ...එතැනදී කලින් කිව්වා සෙට් එක අනාත වෙනවා නප්පෙට ...safe නිසා වෙන්න ඇති job ඉල්ලා ඉල්ලා මාරාන්තික උපවාස කර කර පාරවල් ගැනේ නැහුනේ ...මතක ඇතිනේ ඒවා ...safe වෙන්නේ ආණ්ඩුවේද private ද මල මගුලක්වත් නිසා නෙවෙයි තමන්ට තියෙන්නේ professional qualification එකක්ද කියන එක මතයි ...safe නිසා වෙන්න ඇති අවුරුදු 4 5 හෙන හෙන පට්ට degree කරලත් 15000 cleark salary එකට රොත්ත පිටින් gov ආවේ ..ඒවා education qualification විතරයි ..මේ දියුණු වෙන ලෝකේ gov campus ගිය බුද්ධිමතුන් වැඩි හරියක් නස්පුක් වෙනවා යකෝ මගෙත් එක්ක a /l කරලා exam fail වෙච්ච උපන් ගෙයි මෝඩයෝ රැල මම campus අවුරුදු 4 5 තැපැල එලියට එනකොට උන් ඉන්න තැන දැකල ..එහෙම දේවලුත් අනන්ත වෙනවා කියල පුංචි පැංචි ඔයාටම තේරෙයි ඉස්සරහට ...අද campus එකෙන් out වෙලා 20000-30000 job හොයන්න කට්ට කනකොට education බුවාලා මොන පයන්නක්වත් නැතුව AutoCAD software ඉගෙන ගත්තු එකෙක් ගේමක් නැතුව 45000+ ජොබ් එකකට යනවා ...ඉස්සෙල්ල ඉගෙන ගනින් education වලයි professional කියන එකෙයි වෙනස ... a /l exam එකකින් මිනිහෙක්ගේ බුද්ධිමත් කම මනින්න කිසිම අයිතියක් නෑ ඔයාට...කොටන්න කම්මැලි හින්ද ඒ ඇයි කියල දැන් කියන්න බෑ ...උබ වගේම bio medical කරපු පොරක් ඉන්නවා IT field එකේ දැන් මිනිහ UI lead කෙනෙක් ..ඌ කරෙත් sliit ..100 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් campus යන රටේ අනිත් 99 දෙනාටම උබ කියන්නේ කොස් කොටන්න කියලද...හැම මිනිහම කටපාඩම් කරන්න දක්ෂ නෑ ...100 දෙනෙක්ගෙන් එකෙක් වන උපන්ගෙයි කටපාඩම් ගිරවුන්ට හැම සැප සම්පතක්ම ලබා දෙන අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුල නා නා ප්‍රකාර දක්ෂතා තියන අනිත් 99 දෙනාට කොස් කොටන් ද කියල කියන්නේ පුංචි පැන්චියේ ...මම gov uni එකකවත් private uni එකකවත් sliit එකේවත් පස් පගපු එකෙක් නෙවෙයි...උපන් ගෙයි මෝඩයෙක් ...මෝඩ දෙයක් නම් කියවුනේ pass .....

    Well said bro.. :yes::yes::yes:
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    SLIIT eke witharada ohoma fail karanne?? :O Fail unanam repeat karanna chance onatharam thiyanawane kohoma hari pass weyan.. :P
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,379
    3,764
    113
    Colombo

    Metana hama government ekak gana nemene kiyala tiyenne.. IT sambanda deyak nisa mama katha karannam.. Mama kale UCSC eke Computer Science kiyana degree eka.. loku seen kiyanawa neme.. me magul dakala manasikawa watena nangila mallila wenuwen kiyanne.. saha danuwath karanne..

    UCSC eke me January out una batch eka gana kiyanawanam podi unge offers around 100,000 and above (125,000).. and Moratuwa e wage and eeta wada wadii.. (Me zero experience ekka ok.. ;););) )

    So government campus ekakta gihilla diyunu wenna ba kiyanawanam eeka maha vihiluwak.. saha nodanna kama or yanna bari una nisa kiyana kathawak.. paara danagena hoda course ekakta join wenna.. jaya wewaaa.. :):):)
     
    machn oya wage mata udaharanayak denna puluwan.Pera wala Electrical Engineering karapu first class gaththa kenek.20+ years work experience aluthen pvt thanakata apply karala salary eka denne 120,000 :sorry: age eka over 50.Pera wala Electrical Engineering karapu first class gaththa,20+ years work experience thiyena,age eka over 50 wena kenek ta ochchara nam denne thawa wena mona kathada??????:rolleyes:

    oya eka udaharanayak witharai oya wage godak aya innawa.namuth oya tiken witharak kiyannath ba aththa thatthwe.man kiyanne machn oya wage sulutharayak udaharanayakata aran meka gana katha karanna ba.bahutharaya gana katha kaloth aran udin comment eke kiyala thiyena dewal aththa :yes::yes::)
     
    eka itin Electrical Engineering field eke hati.. :rolleyes::rolleyes::rolleyes: By the way uba neda ara monash yanawa kiwwe??.. course patan gattada??..
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    eka itin Electrical Engineering field eke hati.. :rolleyes::rolleyes::rolleyes: By the way uba neda ara monash yanawa kiwwe??.. course patan gattada??..

    ea mokadda bn ea hatiya??:eek: man thawa field ekaka ekek kiuwoth uba kiyai ea field eke hati kiyala.. :D:D uni eka kiyanna ba machn habai top 150 ranked uni ekak :yes::yes: Aus wala :yes: course patan gaththa :yes: :)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,379
    3,764
    113
    Colombo
    ea mokadda bn ea hatiya??:eek: man thawa field ekaka ekek kiuwoth uba kiyai ea field eke hati kiyala.. :D:D uni eka kiyanna ba machn habai top 150 ranked uni ekak :yes::yes: Aus wala :yes: course patan gaththa :yes: :)

    Job market eka danne nathuwa degree kalama ehema wenwa.. :lol::lol::lol: Moratuwen out unath Electrical karala field eke hoda salry job ekakta yanna baa..

    Godak electrical karapu un Software Engineers la.. Uba lankawe job market eka danne nathi unata mama mona karannada?/.. :P:P:P

    uba mehe affiliated da inne?? nattam Aus walaada dan inne??..
     
    Last edited:

    uba kiyanne ehenam hama ekatama uba wage IT karanna kiyalada?????:shocked::lol: machn lankawa melo rahak na kiyala api mona karannada bn.ow eka aththa Moratuwa neme Harvard walin Eng degree ekak karala awath owa thama salary :sorry: IT karana aya ganath kiyanna epa machn.ona tharama innawa anduwe campus gihin 20,000-45,000 padi walata inna. ;);) uba oya kiyana experience nathuwama over one lackh gaththa batch eka nam exceptional set ekak wenna athi :P:P:P

    man IT kese wethath Engineering job market eka gana nam dannawa machn.issella stats aran pennapanko gov uni ekakin out wechcha gaman uba kiyana wage over one lackh salary gannawa kiyala daas ganan kattiya??oya eka batch ekak ohoma una kiyala eken oppou wen na bn hamotama ehemai kiyala :no:

    mage gana oita wada wisthara methana kiyanna ba machn ;) dan nam lankawe inne :)