SLIIT එකේ තත්වෙ මෙන්න
SLIIT එකට සල්ලි දුන්නම Degree දෙනවා කියලානෙ හිතන් ඉන්නේ..
යන උන් තමා දන්නේ උන් Degree එක ගන්න දෙන ගේම
අවුරුද්දට කීයක් repeat වෙනවද කියලා මුන් දන් නෑ..හිතන් ඉන්නෙ government campus යන උන් විතරයි වෑඩ්ඩො අනිත් එවුන් සල්ලි වලට degree ගත්ත හරක් කියලා..
පව් නෙ එහෙම හිතන් ඉන්න එවුන්ට අනුකම්පා කරමු 
SLIIT කට්ටිය ඇත්ත නම් සලකලා යන්න..බෑ වගේ නම් bump එකක් දාලාවත් යන්න

Last edited:

smahara un class cut karala wala bahala anthima mase witharak padam karala commerce A3 dapu inna un inna bawa dannawada??
ubata A3 thibba kiyala loku na bn ..