IESL yana aya mekata set wemu !!

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
iesl_newlogo%20(1).gif

මචන්ස්ලා,එළකිරි එකේ ඉන්න IESL යන සෙට් එක මේකට සෙට් වෙමු:yes:
IESL සම්බන්දයෙන් තියෙන ප්‍රශ්න මෙතන දාමුකෝ බලන්න විසඳ ගන්න :D
ගිය ඉරිදා(26/01/2014) තමයි 2014 batch එක ගත්තේ..මොරටුවේ VCත් ඇවිල්ල කතා කලා..
senior batch එකේ උන් නම් පට්ට welcome party එකක් දුන්නා :lol:
IESL එකේ engineering course එක අදියර 5කින් සමන්විතයි..

ඒවා තමයි
Certificate Level ( Stage I & Stage II ) <2 years>

Advanced Diploma Level ( Stage I & Stage II ) <2 years>

Graduate Diploma Level <1.5 years>

මේවට ගෙවන්න ඕන fees පහලින්

Certificate Level

Stage I – Rs. 75,000/=

Stage II – Rs. 100,000/=

Advanced Diploma Level

Stage I – Rs. 200,000/=

Stage II – Rs. 225,000/=

Graduate Diploma Level - Rs. 250,000/=

<A/L maths වලට අවම S3ක් ඕන මේ course එකට,සෙනසුරාදා-ඉරිදා තමයි ක්ලාස් තියෙන්නේ,practical තියෙන්නේ මොරටු සහ open uni එකේ >
 
Last edited:

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,814
    2,377
    113
    මචන් SLIIT එකේ MEng Electrical & electronic engeering -Sheffield Hallam University ( 4 year ) කියන degree ය හොදද? UGC & IESL approved ද?ජොබ් මාර්කට් එක කොහොමද?
    කරල out උනහම හොද ජොබ් එක්කට පැන ගන්ඩ පුලුවන් වෙයිද?
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මචන් SLIIT එකේ MEng Electrical & electronic engeering -Sheffield Hallam University ( 4 year ) කියන degree ය හොදද? UGC & IESL approved ද?ජොබ් මාර්කට් එක කොහොමද?
    කරල out උනහම හොද ජොබ් එක්කට පැන ගන්ඩ පුලුවන් වෙයිද?

    SLIIT නම් බන් කොහොමත් UGC approved වෙන්නම එපැයි..IESL approved වෙන්න නම් බන් course එක අවුරුදු 4ක් වෙන්න ඕන දන්නා තරමින්..maybe ඕක approved ඇති..curtin degree එක නම් ගුඩ් වගේ මචං..අනික්වා නම් දන්නේ නෑ මචෝ :sorry:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,814
    2,377
    113
    SLIIT නම් බන් කොහොමත් UGC approved වෙන්නම එපැයි..IESL approved වෙන්න නම් බන් course එක අවුරුදු 4ක් වෙන්න ඕන දන්නා තරමින්..maybe ඕක approved ඇති..curtin degree එක නම් ගුඩ් වගේ මචං..අනික්වා නම් දන්නේ නෑ මචෝ :sorry:

    SLIIT කැම්පස් එකක් විදිහට UGC approved උනාට ඔය cozඑක approved ද දන්නෙ නෑ බන්
     
    Last edited:

    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    mama kale civil engineering.2007 patan gatte.2012 iwra kala.project ekata tikak kal giya.iesl eken training period ekak apita dunnama 6 month wagenam course eke value eka wadi.eth hamben nathi nisa mulin job yaddi tikak amarui yaneka
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mama kale civil engineering.2007 patan gatte.2012 iwra kala.project ekata tikak kal giya.iesl eken training period ekak apita dunnama 6 month wagenam course eke value eka wadi.eth hamben nathi nisa mulin job yaddi tikak amarui yaneka

    අයිය IESL + තව මොකක් හරි කලාද ? :rolleyes: නැත්නම් IESL එක විතරක් කරලද ජොබ් එකට ගියේ ??? salary ගැන එහෙම සතුටු වෙන්න පුලුවන්ද ?? :cool:
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    only iesl kale.mulin trainee wage giya 15k wage hamba una.part 2 wage karala giyama.experience anuwa tama.danatanam mata awuruddkata kittu experience tiyenne.40k wage ganne.eth eeta wada wadi padi walatath awa aethawal wala .eth giye nae.langa thanak hambuna nisa inwa.experience dagena rata panagandawath.
     
    ඒ කියන්න certificate level stage ඉවර කලහම ජොබ් වලට ගන්නවද ??? :confused::D
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    oita wada honda nadda machnla City & Guilds kala nam.ochchara ganak yanneth na.nikanma IESL uth hamba wenawa.lokuma de Engineering Council UK membership eka labila UK wala Charted Engineer (CEng) wenna puluwan. :yes: thawa IET(UK) (one of the 2 main institutions for Engineering in the world apart from IEEE) Incorporated Engineer(IEng) membership ekath ganna puluwan :yes: ochchara kal yanneth na.adu tharame awuruddak wath ithuru wenawa. :yes: anyway nikamata kiuwe.kata hari wadak wei kiyala :)
     
    00020408.gif