MaruSiraNebu cod name 1 mokakda mchn ube???![]()

පලයං බි@ජො යන්න...WaluSira![]()

MaruSiraNebu cod name 1 mokakda mchn ube???![]()

පලයං බි@ජො යන්න...WaluSira![]()

අඩේ කියපන්කො cod 4 server ලොග් වෙන system 1ක but මුල ඉඳලම.
අඩේ කියපන්කො cod 4 server ලොග් වෙන system 1ක but මුල ඉඳලම.

lionkiller කොලුවෝ දැන් punkbuster වලින් COD4 අප්ඩේට් කරන්න බෑනේ.. punkbuster list එකේ දැන් cod4 නෑ උන් සර්විස් දෙන එක නවත්තලා... එහෙනම් මගෙත් firewall අවුලක් ඇති![]()
http://www.mediafire.com/download/uhvnjuy2xobv3mg/pbsvc.exeasaranaya try thishttp://www.mediafire.com/download/uhvnjuy2xobv3mg/pbsvc.exe

මචන් පබ්ලික් සර්වර් එකේ punkbuster නැ ඒ නිසා ඔටෝ කික් වෙන්නේ නැ.... ඔටෝ කික් වෙනවානම් උබේ කී එක අවුල් ඇති... පොඩ්ඩක් එක බලපන් හරි යයි... මම හිතන්නේ උබව කික් වෙන්නේ B3 එකෙන්... මම හිතන්නේ Promod එකට හැමෝටම අවුලක් නැතුව ලොග් වෙන්න පුලුවන්...



Redda Enna Puluwannam Mama Avilla Godak Kalne Ban SL IP only 
1.7 update eka issella daala inna
methanin ganna http://www.gamershell.com/download_28304.shtml
u may need this one too http://www.gamershell.com/download_27186.shtml


දවසේ ලොල් සීන් එක - මම ගියා මුල්ම වතාවට Promod එකේ ප්ලේ කරන්න, මාර ආතල්... පොඩ්ඩක්වත් lag වෙන්නේ නෑ, මැප් එහෙමත් මාර clear, මාත් ආතල් එකේ හතර වටේට වෙඩි තිබ්බා... බලද්දි ඒකේ friendly fire on... මම අපේ උන්ටමයි තියලා තියෙන්නේ, අපේ උන් මට නන්නස්තාර වෙන්න බැනලා මාව සර්වර් එකෙන් එළෙව්වා මේ මොන හු!@#$% ක් ද කියලා![]()




