ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Nebu cod name 1 mokakda mchn ube??? :confused::confused::confused:
    MaruSira :D
    WaluSira
    64_39.png
    පලයං බි@ජො යන්න... :angry:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අඩේ කියපන්කො cod 4 server ලොග් වෙන system 1ක but මුල ඉඳලම.


    ගේම් එක ඉන්ස්ට්‍රෝල් කරලා.... 1.7 පැච් එක දාන්න....

    ඊට පස්සේ ~ ඔබලා කොන්සෝල් එක අරගෙන /connect 108.174.147.169:28960 ගහන්න එච්චරයි


    000204AE.gif


    Welcome 2 Elakiri COD server!
     
    Last edited:

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    මචන් පබ්ලික් සර්වර් එකේ punkbuster නැ ඒ නිසා ඔටෝ කික් වෙන්නේ නැ.... ඔටෝ කික් වෙනවානම් උබේ කී එක අවුල් ඇති... පොඩ්ඩක් එක බලපන් හරි යයි... මම හිතන්නේ උබව කික් වෙන්නේ B3 එකෙන්... මම හිතන්නේ Promod එකට හැමෝටම අවුලක් නැතුව ලොග් වෙන්න පුලුවන්...
    :angry::angry::angry::no: Redda Enna Puluwannam Mama Avilla Godak Kalne Ban SL IP only :sorry:
     

    aneasaranaya

    Member
    Jan 15, 2014
    34
    5
    0
    දවසේ ලොල් සීන් එක - මම ගියා මුල්ම වතාවට Promod එකේ ප්ලේ කරන්න, මාර ආතල්... පොඩ්ඩක්වත් lag වෙන්නේ නෑ, මැප් එහෙමත් මාර clear, මාත් ආතල් එකේ හතර වටේට වෙඩි තිබ්බා... බලද්දි ඒකේ friendly fire on... මම අපේ උන්ටමයි තියලා තියෙන්නේ, අපේ උන් මට නන්නස්තාර වෙන්න බැනලා මාව සර්වර් එකෙන් එළෙව්වා මේ මොන හු!@#$% ක් ද කියලා :(
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    දවසේ ලොල් සීන් එක - මම ගියා මුල්ම වතාවට Promod එකේ ප්ලේ කරන්න, මාර ආතල්... පොඩ්ඩක්වත් lag වෙන්නේ නෑ, මැප් එහෙමත් මාර clear, මාත් ආතල් එකේ හතර වටේට වෙඩි තිබ්බා... බලද්දි ඒකේ friendly fire on... මම අපේ උන්ටමයි තියලා තියෙන්නේ, අපේ උන් මට නන්නස්තාර වෙන්න බැනලා මාව සර්වර් එකෙන් එළෙව්වා මේ මොන හු!@#$% ක් ද කියලා :(

    :angry::angry::angry::angry::yes:
     
    Status
    Not open for further replies.