ලැප්ටොප් screen help

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මචන්ලා මගේ lap එකේ ලගකදී ඉදන් සුදුපාට ඉරි වගයක් යන්න ගන්නවා.(ඩොට් පේලියක් ) screen එකත් උඩට පහල යනවා.Drivers update කරා හරිගියේ නැ..උඩට පහලට යන එක විනාඩි 15 විතර ගියාම හරියනවා.නමුත් ඉරි යන එක නවතින්නේ නැ.මේ සිද්දිය ගෙන දන්නා කෙනෙක් ඉන්නවද?

    මෙන්න මේ වගේ
    u0hn.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    :rolleyes: ඔහොම තිත් වගේ ඉරි.....?? :shocked: දැක්කමයි.....

    ඕක එක්කෝ LED එකේ අවුලක්.... නැත්නම් VGA Chip එක..... අරන් වරෙන් බලන්න මොනවා හරි කරලා දෙන්න...... :yes:

    0773-078-533
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    ade ohoma iri..... :O
    mmm uba mobile partner dala neda.
    machn pulu puluwan widiyata test karanna.
    mn me kiyna eka tikak blnna.wadi welawak ynne na.mobile partner eka uninstall karanna.karala lap eka restart karala blnna.ethktath oya wage iri yaida kiyala.
    mkda mobile partenr eketh podi seen enawa.normal wifi or router connct wnwa wage neme.
    poddak eka try krnna.
    vga eke awulkta ohoma iri ynne na.
    lagadi dapu softwares ehema kiynna blnna.
    mobile partne ekath lagadida damme?

    \ara mn kiwwwa wadeth krnna machn\
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    :rolleyes: ඔහොම තිත් වගේ ඉරි.....?? :shocked: දැක්කමයි.....

    ඕක එක්කෝ LED එකේ අවුලක්.... නැත්නම් VGA Chip එක..... අරන් වරෙන් බලන්න මොනවා හරි කරලා දෙන්න...... :yes:

    0773-078-533

    oya line mama adapuwa. eka capture karanna ba.oya widiyata tamayi ene
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ade ohoma iri..... :O
    mmm uba mobile partner dala neda.
    machn pulu puluwan widiyata test karanna.
    mn me kiyna eka tikak blnna.wadi welawak ynne na.mobile partner eka uninstall karanna.karala lap eka restart karala blnna.ethktath oya wage iri yaida kiyala.
    mkda mobile partenr eketh podi seen enawa.normal wifi or router connct wnwa wage neme.
    poddak eka try krnna.
    vga eke awulkta ohoma iri ynne na.
    lagadi dapu softwares ehema kiynna blnna.
    mobile partne ekath lagadida damme?

    \ara mn kiwwwa wadeth krnna machn\

    na ban mobile partner dala godak kal.mulin dala tibbe windows 7.windows 8 dapuwama yatin oka awa.mn ganan gatte na.bt dan wade kela wela wage
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    yako oka hardware problem ekak vath mukuth nemeyi, oya start menu eka udata adala uba, akayi a gaanata dotted line avith thiyenne, ethanin allala pahalata adapiyaw, ehema hari giye nathnam start menu eka reset karapan............. :lol::lol::lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    "screen එකත් උඩට පහල යනවා"
    90% sure screen eke awulak..brand eka mokak da?

    ඔව් මචන්
    මේ screen එක ගිහිල්ල තියන්නේ ෂුවර් එකටම HP Pvilion DV series හරි Compaq එකක් හරි තමයි.
    අනිවා replace කරන්න වෙනවා.

    ඔය උඩට පහලට යන එකට කියන්නේ screen flickering.
     
    • Like
    Reactions: amilaboy

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    yako oka hardware problem ekak vath mukuth nemeyi, oya start menu eka udata adala uba, akayi a gaanata dotted line avith thiyenne, ethanin allala pahalata adapiyaw, ehema hari giye nathnam start menu eka reset karapan............. :lol::lol::lol:

    uba bilada? nattnm hatida?
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    wade tiyenne internal vga chip ekelu machanla..screen eke nemeyi.mn monitor ekak conect karala baluwa.eketh me widiyatama enawaa.e kiyanne awla tiyenne lap screen eke nemeyi.anika high emd game ekak gahaddi oya prashnaya na.etakota dedicated vga ekata maru wena nisa..internal vga chaip eke tamayi awla tiyenne...
     
    ඔව් එහෙනම් අනිවා Intel VGA එකේ ප්‍රශ්නේ තියෙන්නේ.හැබැයි ප්‍රශ්නේ එක නම් කරන්න තියෙන හොඳම වැඩේ Hybrid VGA එක disable කරලා dedicated VGA එකෙන්ම දුවන එක තමයි. මොකද මුලින්ම initialize කරන්නේ intel එක නිසා හදිස්සියෙවත් එකේ ප්‍රශ්නයක් අවොත් boot වෙන්නේ නැතිවෙයි.:sorry::sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් එහෙනම් අනිවා Intel VGA එකේ ප්‍රශ්නේ තියෙන්නේ.හැබැයි ප්‍රශ්නේ එක නම් කරන්න තියෙන හොඳම වැඩේ Hybrid VGA එක disable කරලා dedicated VGA එකෙන්ම දුවන එක තමයි. මොකද මුලින්ම initialize කරන්නේ intel එක නිසා හදිස්සියෙවත් එකේ ප්‍රශ්නයක් අවොත් boot වෙන්නේ නැතිවෙයි.:sorry::sorry:

    Sandy Bridge නම් ප්‍රොසා මාරු කරලා බලන්න පුලුවන් වැඩේ හරි ගියොත් ගොඩ :D:yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පැටියා;16223074 said:
    Sandy Bridge නම් ප්‍රොසා මාරු කරලා බලන්න පුලුවන් වැඩේ හරි ගියොත් ගොඩ :D:yes:

    Sandy Bridge වල ඔය වගේ ලෙඩ මම දැකලම නැහැ මචන්. ගොඩක් වෙලාවට BGA intel VGA චිප් වල තමයි ඔය ජරමර ලෙඩ එන්නේ..... අප්‍රසන්නයි ඉතින්...